පොඩ්ඩක්-එන්න

DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    පිලිකා කියන දේ දැන් කාලේ හොද කරන්න පුලුවන් ලෙඩක් කියලයි මන් හිතාගෙන හිට්යේ..

    කොයි වෙලෙත් කියන්නෙම වයිද්ය විද්යාව දියුනුයි දියුනුයි කියලනේ.

    ඒත් ඒක බොරු නේද???

    හැම පිලිකාවක්ම හොද කරන්න බෑ නේද????????????????????

    :(:(:(:(:(:(

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මෙහෙමයි සහෝදරයා සුව කරන්න පුලුවන් පිළිකා වර්ග තියෙනවා ඒ වගේම
    සුව කරන්න බැරි පිළිකා වර්ගත් තියෙනවා..
    කොහොම වුනත් ඒ පිළිකා වල ස්වභාවය මුල් අවධියේදිම හොයා ගත්තා නම්..
    සුව කරන්න පුලුවන් කම තියෙනවා..
    ඒ හින්දා තේරුමක් නැතිව පිළිකා වැලදුන කෙනෙක් වෙනුවෙන්..
    ඒ අයගේ හිත් වලට වැරදි අදහසක් ගෙන දෙන්න හොද නෑ..
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    1-3392301-6760-t.jpg
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මාත් අහලා තියෙන විදිහට කලින් අදුරගත්තම පිලිකාවක් තියෙනවා කියලා ඒක හොදකරගන්න පුලුවන්
    ගොඩාක් උඩුදිව්වම තමයි කරන්න දෙයක් නැත්තේ
     
    DJ චි කේ යි යා

    Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    ai dan oyata cancer ekak tinawada

    mekai, deshiya wayaddya wiyawenuth pilika suwa karanna puluwan...
    wedesha wayddya widyawata anuwa pama wunoth suwa karanna tikaka amaraui.namuth yam yam athuru prathipala athi wimata boho seyin ida kada theyenwa.

    dan katada cancer eka tyenne..?

    mokadda une sis? kalin aduna gattoth honda karanna puluwan

    නෑ නෑ මට නෙමෙයි. මගේ නෑදෑ කෙනෙක්ට:(:(:(
     
    DJ චි කේ යි යා

    Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    මෙහෙමයි සහෝදරයා සුව කරන්න පුලුවන් පිළිකා වර්ග තියෙනවා ඒ වගේම
    සුව කරන්න බැරි පිළිකා වර්ගත් තියෙනවා..
    කොහොම වුනත් ඒ පිළිකා වල ස්වභාවය මුල් අවධියේදිම හොයා ගත්තා නම්..
    සුව කරන්න පුලුවන් කම තියෙනවා..
    ඒ හින්දා තේරුමක් නැතිව පිළිකා වැලදුන කෙනෙක් වෙනුවෙන්..
    ඒ අයගේ හිත් වලට වැරදි අදහසක් ගෙන දෙන්න හොද නෑ..

    මාත් අහලා තියෙන විදිහට කලින් අදුරගත්තම පිලිකාවක් තියෙනවා කියලා ඒක හොදකරගන්න පුලුවන්
    ගොඩාක් උඩුදිව්වම තමයි කරන්න දෙයක් නැත්තේ

    mekai, deshiya wayaddya wiyawenuth pilika suwa karanna puluwan...
    wedesha wayddya widyawata anuwa pama wunoth suwa karanna tikaka amaraui.namuth yam yam athuru prathipala athi wimata boho seyin ida kada theyenwa.

    dan katada cancer eka tyenne..?

    ඔව් ඔව් මේක මුල් කාලෙම අදුරගෙන තියෙනවා
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    DJ චි කේ යි යා;11431943 said:
    නෑ නෑ මට නෙමෙයි. මගේ නෑදෑ කෙනෙක්ට:(:(:(
    me langadi wage da hoya gatte..miti isalla operetion ekak karala tbbada ledage? eka ita passeda canser ekak kiyala hoyagatte.....
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    DJ චි කේ යි යා;11431943 said:
    නෑ නෑ මට නෙමෙයි. මගේ නෑදෑ කෙනෙක්ට:(:(:(

    හතුරෙකුට වුනත් මේ වගේ ලේඩක් එන්න හොද නෑ කියලායි ප්‍රාර්ථනා කරන්න තියෙන්නේ..
    මුලදි හදුනාගෙන තියෙනවා නම් තේරුමක් නැතිව අපි දුක් වෙන්න ඕනේ නෑ සහෝදරයා.
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මෙහෙමයි සහෝදරයා සුව කරන්න පුලුවන් පිළිකා වර්ග තියෙනවා ඒ වගේම
    සුව කරන්න බැරි පිළිකා වර්ගත් තියෙනවා..
    කොහොම වුනත් ඒ පිළිකා වල ස්වභාවය මුල් අවධියේදිම හොයා ගත්තා නම්..
    සුව කරන්න පුලුවන් කම තියෙනවා..
    ඒ හින්දා තේරුමක් නැතිව පිළිකා වැලදුන කෙනෙක් වෙනුවෙන්..
    ඒ අයගේ හිත් වලට වැරදි අදහසක් ගෙන දෙන්න හොද නෑ..

    :yes::yes::yes::yes:
    මේක තමයි ඇත්ත කතාව.