ගොඩක් අය ඉතින් දැන් විභාග වලට ලෑස්ති වෙනවා එහෙම ඇතිනේ....ඉස්කෝලෙ යන්නේ නැති අය වුනත් ඉතින් ඔය එක එක විභාග කරනවනේ.... ඉතින් ඔන්න මට හම්බ වුනා පාඩම් කරන විදිහක්... දිගටම කරගෙන ගියොත් ඉතින් ගොඩම තමා.....
1. වැදගත් කරුනු ලියමින් පාඩම් කරන්න.:P
2. සෑම පාඩමක්ම අවසානයේ එම පාඩම යහලුවන් සමග සාකච්චා...