Call of Duty: Ghosts - අවුරුදු 8 පරනයි. බාගෙන වැඩැක් තියෙයිද ?

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,155
    5,050
    113
    -In Darkness-
    2008-2018 ගැහුවෙම නෑ වගේ. 2018 ඉදන් දැන් වෙනකනුත් වෙලාව තියන කොට පොඩ්ඩ පොඩ්ඩ ගහන්නේ
    එහෙනම් අනිවා ගහපන්. දැනට COD වල මම ගහපු සුපිරිම ගේම. අනික් COD ගේම්වල Story එකට වඩා ටිකක් වෙනස් නිසා වෙන්න ඕනේ මට නම් ලොකුවටම අලල්ලා ගියේ. ගැපික්ස් ඉතින් ඒකාලේ ආපු ගේම් එක්ක බලද්දි සෑහෙන්න හොඳයි. ග්‍රැපික්ස් වලට වඩා ඕකේ පට්ට ස්ටෝරි එකක් තියෙනවා.
     

    redcat212

    Active member
  • Nov 24, 2020
    140
    106
    43
    2000න් පස්සේ පොරක් නේද උඹ?
    ado 2000 passe apith igi ehemath gahala thiyeyi. mu 2005 withrd kohed

    2001 mulinma PC Game ගහපු එකෙක් Ghost ගහලා නෑ කිව්වාම ටිකක් පුදුමයි බං ඒකයි.
    mu free payar ekked kohed
    ------ Post added on Aug 31, 2021 at 1:39 PM

    thin gameplay video ekk blhnko
    ------ Post added on Aug 31, 2021 at 1:41 PM
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    Call of duty පරන ගේම් එකක් තියෙනවා මවුස් එකෙන් නැවිගේට් කරන. 4 දෙනෙක් ද කොහෙද යන්නෙ. නම මතක‌ නෑ බං. ඒක නම් පට්ට
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    Call of duty පරන ගේම් එකක් තියෙනවා මවුස් එකෙන් නැවිගේට් කරන. 4 දෙනෙක් ද කොහෙද යන්නෙ. නම මතක‌ නෑ බං. ඒක නම් පට්ට
    මවුස් එකෙන් නැවිගේට් කරනවා කිව්වේ ?
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,777
    6,854
    113
    mama thama modern warfare 3 gahanne. black ops 1 gahuwa. patta ban feeling eka.
    i5 lapen gahanne
     
    • Like
    Reactions: HKavinda