බොහෝම ස්තූතී.
අන්න හරි. බිල්ගේට්ස් කියලා තියනවා, තමන් සමාජයට යම් විශේෂ දෙයක් කරනකල්, කවදාවත් තමන්ට සමාජයෙන් යම් තැනක්, විශේෂත්වයක් බලාපොරොත්තු වෙන්න එපා කියලා, ගොඩක් මල්ලිලා, නංගිලා හිතන් ඉන්න දෙයක් තමයි බුකියේ පොෂ් පාටට ෆොටෝ එකක් දැම්ම සමාජ තැනක් ලැබෙනවා කියලා. නමුත් ඒක ඇත්තටම ලැබෙන්න නම් තමන්...