1. Mr.Tom

    ඉරාජ් කුරුං ගුරුං බලන්න ගිහිං

    ඉරාජ් හොද වැඩ කරනව නේද. මාකටිංවලට උනත් කමක් නෑ මේ වගේ වැඩ කරනව නම්.
  2. Mr.Tom

    Excel_වැඩ්ඩෙක්_help

    වර්ක්ෂීට් එක කොපි කරන්න පුලුවන් නම් කොපි කරලා අලුත් එකකට පේස්ට් කර ගන්න.
  3. Mr.Tom

    උදව්වක්

    ආ එහෙමද එළ එළ.
  4. Mr.Tom

    උදව්වක්

    සිංගර් ගන්න එපා. ආෆ්ටර් සර්විස් හරිනෑ කියලා බැනලා මේකේ ත්‍රෙඩ් දාන්න සිද්ද වෙයි. මම ගෙදර පාවිච්චියට ගත්තේ දම්රෝ ඉනොවැක්ස්, ටිවි එක සහ ආෆ්ටර් සර්විස් ගැන 100% ක් සෑහීමකට පත්වෙනවා.
  5. Mr.Tom

    ෆිනෑන්ස් කරලා කාර් එක ගන්නද ඉන්නේ

    ඒවගේ ඒවට අවශ්‍ය නම් පොඩි ලීස් එකක් දැම්මට කමක් නෑ. ඔය කියනවා වගේ ලක්ෂ 1 ක 2 ක විතර. ලොකු පොලියක් සෙට් වෙන්නෙ නෑනේ. ට්‍රාන්සර් එකටත් ලේසී. අනිත් එක මේ තියන ටැක්ස් ගොඩේ හැටියට ලීසිං ආයතනයක් හරහා පොත ට්‍රාන්සර් වෙන එකත් හොදක් වෙයි.
  6. Mr.Tom

    Microsoft Access

    ප්‍රශ්නේ කියන්න උදව්වක් කරන්න නම්. ප්‍රශ්නේ බාගෙට අහලා තියන්න එපා. අපි උදව් කරන්න තව ප්‍රශ්න තුන හතරක් අහන්න වෙනවා. එකෙන් වෙන්නේ ඔයාගේ ත්‍රෙඩ් එක මග ඇරිලා උත්තර නැති වෙන එක.
  7. Mr.Tom

    ෆිනෑන්ස් කරලා කාර් එක ගන්නද ඉන්නේ

    එහෙනම් අව්ලක් නෑ මචං. අඩුම තරමේ තෙල් වියදම වත් ඉතුරුයිනේ.
  8. Mr.Tom

    වාහනේ කහ ලයිට් සුදු කරමු, කැත අරිමු

    එල විදින්න ඕනෙත් නැතිවෙයි බොහෝවිට. ඕක වෙන්නේ වටේ තියන ගම් එක ඇතුලෙන් වතුර ගියාම. ගලවලා බලපංකෝ. විදිනව නම් පොඩිම ඩ්‍රිල් කට්ටක් දාලා විදින්න.
  9. Mr.Tom

    වාහනේ කහ ලයිට් සුදු කරමු, කැත අරිමු

    ඇතුලෙන් නම් එහෙම ලේසියෙන් කහ වෙන්නෙ නෑ. ලයිට් එකේ ප්ලාස්ටික් වර්ගයේ අව්ලක්ද දන්නෙ නෑ. සමහර වෙලාවට මිනිස්සු ලයිට් කැඩුනම ඩුප්ලිකේට් එවා දානවා. ඉති ප්ලාස්ටික් එක ඇතුල පිට දෙකම කහ ගැහෙනවා.
  10. Mr.Tom

    වාහනේ කහ ලයිට් සුදු කරමු, කැත අරිමු

    ලයිට් එක ගලවලා ප්ලාස්ටික් කවර් එක ඩ්‍රිල් කරන්න. එතනින් ඇතුලට හුලං විදලා වේලන්න. නැත්තං හිල් කරපු පැත්ත යටට හිටින්න අව්වේ තියලා තියන්න. ඕකොම ජල වාෂ්ප ටික යයි. ඊට පස්සේ හිල් කරපු තැනයි, තව වටේ ෆ්‍රේම් එකේ ගම් ගැලවිලා තියන තැන් ටිකටයි සිලිකන් ගම් දාන් පුතී. එච්චරයි
  11. Mr.Tom

    අයියා වගේ සොදුරු මනුස්සයෙකුගේ මිත්‍රයෙක් වෙන්න තරම් මාත් පිං කරලා ඇති.

    අයියා වගේ සොදුරු මනුස්සයෙකුගේ මිත්‍රයෙක් වෙන්න තරම් මාත් පිං කරලා ඇති.
  12. Mr.Tom

    අනේ නෑ පුටේ. :P මේ A/L ළමයින්ගේ වැඩ මල්ලි.

    අනේ නෑ පුටේ. :P මේ A/L ළමයින්ගේ වැඩ මල්ලි.
  13. Mr.Tom

    අප දෙදෙනාගේම හදපිරි ගෞරවය අයියේ.. [IMG]

    අප දෙදෙනාගේම හදපිරි ගෞරවය අයියේ.. [IMG]
  14. Mr.Tom

    මේ දවස්වල ටිකක් වැඩ වැඩි මල්ලි.

    මේ දවස්වල ටිකක් වැඩ වැඩි මල්ලි.
  15. Mr.Tom

    🏆 Elakiri Awards 2018 🏆

    ජය වේවා!
  16. Mr.Tom

    ඒකනේ පුටේ... කොහොමැයි ඉතිං

    ඒකනේ පුටේ... කොහොමැයි ඉතිං
  17. Mr.Tom

    මේවර Al ICT වැරදි පිලිතුරු වලට ලකුණු අඩු කරනවා&#3503

    ඇත්ත. නමුත් බය වෙන්න එපා. ඒ අඩු කරන්නෙ A කොටසට. ඒක වෙන්නේ මෙහෙහමයි. අපි හිතමුකෝ උදාහරණ 3 ක් ඉල්ලනවා කියලා. ළමයට හරියට උදාහරණ 3 මතක නෑ. දැන් ළමයා ගෙස් කර කර උදාහරණ 5 ක් ලියනවා. ඒකෙන් 3 ක් හරි. නමුත් ඒ ළකුණු දෙන්නෙ නෑ. ඒක අඩු කරනවා. මොකද ළමයා කනා ෂොට් ගහලා කියලා පේන නිසා. නිර්වචනය ඉල්ලන තැනට වල්...
  18. Mr.Tom

    හොදින් ඉන්නවා නංගි. ඔයාට කොහොමද. ලගදි ලංකාවට එහෙම ඇවිත් ගියේ නැද්ද.

    හොදින් ඉන්නවා නංගි. ඔයාට කොහොමද. ලගදි ලංකාවට එහෙම ඇවිත් ගියේ නැද්ද.
  19. Mr.Tom

    මෙහෙම ආතල් දෙනවට තැන්ක්‍ යූ

    :lol::lol: මේ දෙක නම් එළ ඈ.. ඔික ගැන අජිත් මුතුකුමාරණ කිව්වොත් කොහේද ඉන්නෙ ඔයාආආආආ පපුව පිච්චෙනවාආආආ ඔබව සිහිවෙනවාආආආආ මඟ හිඳිමි මම බලාආආආ අසංක ප්‍රියමන්ත පීරිස් කිව්වොත් අනී මගී රත්තිරනී ඔයා කුහිද ගියේ මඟ බලී බලි මං ඉන්නවා ගිදර පාළුවී මගී ගීය ඇසිනව නං ඉන්නා තැනකට වැඳලා කියන්නං ආයෙම...

    No contents