Teaching පටන් ගන්නේ කොහොමද

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    Teaching පටන් ගන්නේ කොහොමද

    අදහසක් තියනවා පොඩි group class කරන්න, AL Electronics.

    කොහොමද බන් පටන් ගන්නේ? any tips? :sorry:

    ලමයි හොයාගන්නෙ කොහොමද? පැයකට කීයක් අය කරනවද? Etc
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,139
    17,016
    113
    ඔන්න කරනවානම් බිස්නස්..මම දන්න කෙල්ලෙක් හිල්බර්න් එකේ පොඩි උන්ට ටීච් කරා අවුරුද්දක්.දැන් ඒකෙන් අයින් වෙලා මොන්ටිසෝරියක් දාගෙන ඉන්නවා.හවසට ඉන්ග්ලිෂ් ක්ලාස් කරනවා.මාසෙට ලක්ෂ එකහමාරකට වඩා හොයනවා.
     

    sir walatara2

    Member
    Apr 2, 2018
    29
    4
    0
    ඔන්න කරනවානම් බිස්නස්..මම දන්න කෙල්ලෙක් හිල්බර්න් එකේ පොඩි උන්ට ටීච් කරා අවුරුද්දක්.දැන් ඒකෙන් අයින් වෙලා මොන්ටිසෝරියක් දාගෙන ඉන්නවා.හවසට ඉන්ග්ලිෂ් ක්ලාස් කරනවා.මාසෙට ලක්ෂ එකහමාරකට වඩා හොයනවා.

    idakin kalakanniya
     

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    කිරියෙ ඉන්න එල පොරක්. ප්ලීස් පොඩි help එකක් දෙන්න ඔය ටියුෂන් මල්ලිල ටික.​
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    වැඩේට සුභ පැතුම්.
    ඉලෙක්ට්‍රොනික් නම් ඉතිං කොල්ලට ගින්දර වගේ පුළුවන් කියලා දන්නවා. හැබැයි පටන්ගන්න කලින් උගන්නන්න ඉන්න මුළු සිලබස් එකම හොදින් අධයයනය කරන්න. ඊටපස්සේ පාස්පේපර්, මාකිං එක්ක අරං ඒවා අධ්‍යයනය කරන්න. එතකොට සීමාවල් හොදින් අවබෝධ කරගන්න පුළුවන් වෙයි. ඊටපස්සේ තමන් ඉන්න පැත්තේ ටියුෂන් ක්ලාස් එකකට ගිහින් කතා කර ගන්න. වැඩේ හරි නම් ටියුට් ටිකක් හදලා පටන්ගන්න.
    විශයට අදාළව තමන්ගේ දැනුම සම්පූර්ණ නම්, ළමයින්ට උගන්නන්න ආසනම් වගේම තවත් කෙනෙකුට යමක් පැහැදිලි කරලා දෙන්න පුළුවන් නම් වැඩේ පටන්ගන්න. අවංකවම ළමයි ගොඩදාන්න මහන්සි වෙන්න කවදාවත් වරදින්නෙ නෑ.
     

    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    එක පාඩමක් (කිව්වා විදියට 9 පාඩම නේ Electronics කියන්නේ) විතරක් කරලා class එකට ළමයි ගෙන්නගන්න පුලුවන්ද ? එහෙම එක පාඩමකට විතරක් ළමයි එයිද ? ආවත් ඒ පාඩම ඉවර උනාම ආයේ batch එකක් එනකන් බලන් ඉන්න වෙනවා නේද ?
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    එක පාඩමක් (කිව්වා විදියට 9 පාඩම නේ Electronics කියන්නේ) විතරක් කරලා class එකට ළමයි ගෙන්නගන්න පුලුවන්ද ? එහෙම එක පාඩමකට විතරක් ළමයි එයිද ? ආවත් ඒ පාඩම ඉවර උනාම ආයේ batch එකක් එනකන් බලන් ඉන්න වෙනවා නේද ?

    P6 okkma krpn bro..1padamak witrk krnna epa...postar tikak ghanna..mulin individual krnna....a4 1ka print krl crd bord ekaka wage alawala polyethylene dla wate ellanna...niknma set wenwa...

    full time class කරන්න වෙලාව නෑ සහ physics වල අනිත් පාඩම් ගැන මගේ දැනුම zero. දන්නේ ඉලෙක්ට්‍රොනික් විතරයි නේ.
    පොඩි අමතර ආදායමක් විදියට කරන්න බැලුවේ ළමයි 5-6 කට.
    වෙන වෙනම පාඩම් වලට සමහරු ක්ලස්ස් යනවා. (මාත් ගියා තාපය, ඉලෙක්ට්‍රොනික්,යන්ත්‍ර විද්‍යාව) etc