මට දවසක් අමුතු කේස් එකකට මුහුණ දෙන්න වුනා මම රෑ එකට විතර ඇවිල්ලා BIA එකෙන්ම taxi එකක් බුක් කරලා එන්න වාහනේට නැග්ගා මූ හිමීට වට පිට බල බල සෙනග ඉන්න තැන්වල ස්ලෝ කරනවා පස්සෙ මං ඇහුවා ඇයි කියලා මෑන් කියනවා තව එකකෙනෙක් දාගන්නලු, මං කිව්වා එහෙම බෑ මං ගෙවලා තියෙන්නෙ අනික ඔයා හොරෙක් මංකොල්ල කාරයෙක් නග්ග...