1. K

    Toyota yaris misfire/vibration help..

    පරිවර්තනය මරු
  2. K

    වාහන මිල ආයිත් වැඩිවෙලා නේද?

    සේල් කාරයො අඩුවෙනකොට තියනඒවා ටික එකතු කරගන්නවා. සල්ලි තියන කෙනාගෙ අතේ තමයි පාලනය තියෙන්නෙ.
  3. K

    ⛔️ රන්ජිත් සියබලාපිටිය මහතාගේ බඩ එලිය යාම සුව අතට

    සියඹලා වැඩිය කෑවොත් කොහොමත් බඩ යනවා.
  4. K

    Hi All, Answer Please!!!

    ලෝකය කවුරුත් නිර්මාණය කල දෙයක් නෙමේ එසේ කරන්නත් බෑ. මිනිස්සුන්ට බුද්ධිය තිබෙන නිසා තමන් ජීවත්වන පරිසරය ආරක්ෂාකර ගැනීමට විවිධ උත්සහයන් හා උපක්‍රම යොදනවා ඒ අතරම සොබාදහම පාලනයටත් උත්සාහ කරනවා.
  5. K

    WHO AM I?

    psychiatrist ලා physician ලා තව හොඳ දැනුම තියන යාලුවො.
  6. K

    WHO AM I?

    සමහර දේවල් අපිටම තේරුම් ගන්න අමාරුයි පලපුරුදු අයගෙ සහය ගන්න එහෙම අරගෙන ප්‍රයෝජනයක් තියෙනවද බලන්න.
  7. K

    WHO AM I?

    මානසික ව්‍යාකූල තාවය නිසා ඔහොම වෙන්න පුළුවන් සංසුන්ව කටයුතු කරන්න. ඕක නිවැරදි කරගන්න පුළුවන් තමන්ටම, ගැටලුව නිවැරදිව තේරුම් ගත්තහම. දන්න අයගෙන් උදව් ගන්න එකට.
  8. K

    WHO AM I?

    කායිකරෝග වෛද්‍යවරයෙක් හමුවෙලා විස්තර කියන්න. ශරීරයේ වෙනත් රෝග තත්ත්වයන් තියනවද කියලා බලාගන්න උදාහරණයක් හැටියට, හෝමෝන ක්‍රියාකාරීත්වය වගේ දේවල් ඊට පස්සෙ ටිකටික ඉදිරියට යනකොට පුලුවන් තේරුම්ගන්න ගැටලුව මොකක්ද කියලා.
  9. K

    Subwoofer එකක්

    ඔය ගානට හොඳ සවුන්ඩ් කොලිටි එකක් ගන්න අමාරුවෙයි. logitech පොඩි ඒවත් ටිකක් බේස් හොඳයි.
  10. K

    Anuradhapura Weather ?

    සුළඟේ වේගය එහෙම කොහොමද?
  11. K

    වරෙල්ල 80-90 දසකයට අපහු ගිහින් එන්න

    මා හද සැලෙනා යුග ගීතය, ඔය අලුතින් ගහපු එක කීප සැරයක්ම ඇහුවා හරිම රසවත්.
  12. K

    බයික් පදින හරක් දැකලා තියෙනවද

    අවධානෙ නෙ ඉල්ලන්නෙ පව්. තරුණයන්ගෙ දක්ෂතා පෙන්නන්න අවස්ථාවක් නෑ.
  13. K

    මුන් සෙට් එකෙන් මොනවා හරි වැඩක් කරපු ජනාධිපතිලා කවුද?

    ජේ.ර්. තමයි විවෘත ආර්ථික ක්‍රමය ගෙනාවෙ. ගොඩක් කර්මාන්ත ඇති කලා ආයෝජන කලාප ඇති කරලා. මහවැලි යෝජනා ක්‍රමය කඩිනම් කලා ජලවිදුලි නිෂ්පාදනය වැඩිකලා. ප්‍රේමදාස ගම් උදාව නාගරික සංවර්දන වැඩ (මේ දෙකම J.R. ගෙ කාලෙ පටන්ගත්ත ඒවා) මහින්ද යුද්ධය හා කපට් මාර්ග. චන්ද්‍රිකා සිස්ටම් වෙනස් කරන්න උත්සහ කලා...
  14. K

    සැමියා රට 18+

    සැමියා රට..එන්න ගෙට.. :ROFLMAO:
  15. K

    School ekek mala

    quota එක ඉවරයි නම් යන්න වෙනවා.
  16. K

    කොයිකද හොද.?

    Mazda MX30 Electric set wenne nadda?
  17. K

    මේ logo වලින් හොඳ logo එකක් තෝරන්න

    1 තමයි මගේ තේරීම.

    No contents