1. K

    ජපන් toruist කෙනෙක් ගෙන් ගංඟාරමේ පෙන්නලා රුපියල් 43,000 එලි පිට මංකොල්ල කනවා

    ඉස්සර ගම්වල මිනිස්සු කොළඹ ආවහමත් ඔහමයි රවට්ටලා බයකරලා ගන කපනවා, දැන් පිටරට උන්ව. මේ රට විනාශ කරන්නෙ මේ රටේ ඉන්න උන්ම තමයි.
  2. K

    වහලට හොද ලී.

    කෙම්පස් රෙඩ්ගම් ඔය දෙක තමයි. ලී ගලා සෑනඩ් කරලා වෝටර් බේස් ගානවා.
  3. K

    ලංකාවට එන හිපියෝ

    කොහොමත් සුද්දොන්ගෙ මහන්තත්වය අඩුයි ඒ නිසා පොඩි තැන්වලින් කන්න බොන්න මැලිවෙන්නෑ. අනික වීඩියෝවල යන එන හැම තැනම පෙන්නන්නෙ නෑ. ලංකාවෙ මිනිස්සු ගොඩක් ප්‍රන්ඩ්ලි නිසා සේෆ් ෆීලින් එකක් එනවා. සංචාරකයො ඒකට කැමතයි.
  4. K

    මං වගේ අසනීප අය වැඩිය නැති හින්දයි මේ අරියාදු ඔක්කොම

    සමහර වෙලාවට ගෙදර අයවත් අපිට තියන ප්‍රශ්න තේරුම් ගන්නෙ නෑ. මේකෙ ඉන්න අය ඕක තේරුම් ගත්තත් ලොකූ ප්‍රයෝජනයක් වෙන එකක් නෑ. ගොඩක් වෙලාවට අපිට තියන ගැටලු හා ලෙඩ රෝග සමගම තමයි ජීවත් වෙන්න සිදුවන්නෙ ඒකට ඇජස් වෙලා ජීවිතේ ගෙවන්න.
  5. K

    ඉතියෝපියානු ගුවන් සේවය

    අපිට යානා මදි නැත්නම් තව අලාභ ලබන්න තිබුනා.
  6. K

    තට්ට ලාල් EPF එකට ඇරලද ගුපියනේ ??

    ඕක නොකෙරුවනන් ඔය 9 ත් නැතිවෙනවා කියන්නෙ.
  7. K

    දෙගොඩ තලා ගග ගලා කියන සිංදුවේ

    භාදක මේ ගඟ තාම ගලයි.
  8. K

    මචංලා ඔෆිස් එකේ කේන්තිගන්නෙ නැතුව ඉන්න විදිහක් කියාපල්ලා

    බොසාලා කොහොමත් කැමති නෑ සේවකයො නිකන් ඉන්නවා දකින්න මොකද පඩියක් දෙන්නෙ වැඩ කරන්න නෙ. ඒ පැත්තත් හිතන්න. මෙහෙ ඉතින් බොසෙක් වෙලා හිටියත් සේවකයෙක් වෙලා හිටිත් හරි පීඩනයක් තියෙන්නෙ. දැන් නිතරම ඔහොම ඉන්න ගිහාම මානසික ගැටලු එන්න පුලුවන් වෙන තැනකට යන්න පුලුවන්නම් හොඳයි.
  9. K

    Toyota yaris misfire/vibration help..

    මම දිගට තර්ක කරන්න බලාපොරොත්තුවක් නෑ. අපි අපේ මත දෙකේ ඉමු. :ROFLMAO:
  10. K

    8 reasons not to immigrate to Japan.

    ඇමරිකන් වුනුත් කැමති නෑ කියලා ගොඩක් වීඩියො තියනවා. මටත් අල්ලන්නෑ.
  11. K

    Toyota yaris misfire/vibration help..

    මම කියන්නෙ මෙහෙමයි ඔය ඉංග්‍රීසි වචනය හැදුන හැටි බලන්න, "නැමුනු කොටස් ඇති අක්ෂය" crank shaft. පස්සෙ තමයි ඔය කැරකෙන කතාව එන්නෙ. මම භාෂා විශාරදයෙක් නොවෙමි ඒත් මගෙ දැනුමෙ හැටියට මෙහෙම හරි කියලා හිතනවා. torque converter එකට දාපු වචනයට නම් මමත් එකඟනෑ. ඉංග්‍රීසි සිංහල භාෂාවන් ගැන ප්‍රවේණතාවයක් ඇති අය හ...
  12. K

    Toyota yaris misfire/vibration help..

    crankshaft kiyana eke therumak thiyanawane crank kiyanne ඇදවුණු, නැමුනු අඹරුනු කියන එකයි ඒකෙ වරද මොකක්ද.
  13. K

    Toyota yaris misfire/vibration help..

    masen deken ain karapu Spark plug thiyanawa fake jarawal. ewath balanna.
  14. K

    Toyota yaris misfire/vibration help..

    නිතර භාවිතා නොවන වචන නිසා තමයි අවුල් වගේ දැනෙන්නෙ. භාෂාව දිගටම දියුණු වෙනව අලුත් වචන එකතු වෙනවා. දැන් ඔය යාර, අඩි, අඟල්, රාත්තල, පරිගණක, රූපවාහිනි, මනු සහ විලායක වගේ අලුත් වචන විශාල ප්‍රමාණයක් එකතුවෙලා තියනවා.
  15. K

    Toyota yaris misfire/vibration help..

    අපේ භාෂා විශාරදයන්ට ඕනකමක් තිබුනා හැම වචනෙකටම සිංහල වචනයක් හදන්න.
  16. K

    Toyota yaris misfire/vibration help..

    සර්වලෝක පූට්ටුව.
  17. K

    SinoPec ගහන්න එපා

    තාවකාලික සහනයක් පමණයි තියෙන්නෙ. අවුරුද්දක් යනකම් පොපිට් එක විතරයි $ කරලා ගෙනියන්නෙ.
  18. K

    Toyota yaris misfire/vibration help..

    ඔව් ඔව් ඉස්කුරුප්පු ආමානෙ නම් මතකයි.

    No contents