1. K

    Damro samsung tv warranty

    GAT Electronics.lk
  2. K

    Autogear වාහන වැඩි ඇයි?

    smooth ride comfort එක තමයි. අනික cvt වල ගියර් මාරුවීමක් නෑ.
  3. K

    අද නම් හොර බොරු නෑ වංචා නෑ..

    පෙරහරට බාධාවක්නෙ.
  4. K

    අද නම් හොර බොරු නෑ වංචා නෑ..

    මෙහෙත් වහිනවා දවස් දෙක තුනක ඉඳලා තදටම නමේ.
  5. K

    ලැප අස්සෙන් කූබි එකෙක් දෙන්නෙක් එනවා

    කපුරුබෝල දෙකක් කීබෝඩ්එක උඩ තියලා රෙදිකෑල්ලකින් වහලා තියන්න රෑට.
  6. K

    ලංකාව දියුණු කරන්න නම්

    රට කරවන්න නම් මසුරන් ඇතිව කැටේ වටිනා කියන දේ විකිණිය යුතුය රටේ අමන දනන් කෑ ගැසුවත් හතරවටේ ඒවා නොවික්කොත් අපි හැම මකර කටේ.//
  7. K

    22km උස්සන් ගිය එක බොරුවක් ලු. සිංහලුන්ගේ views ගන්න මාවන අතිශෝක්ති

    රටේම ඉන්නෙ පුස්සොනෙ. තව ටැක්ස් ගහලා බඩුමිල වැඩිකරලා නිකන් දෙන ඒවා අඩුකරන්න ඕන එතකොට තමයි වැදගත් දේවල් මොනවද කියලා හිතන්න පටන්ගන්නෙ.
  8. K

    දුවන්නේ නැති වාහන

    මීයො, කූඹි වැඩේ දෙනවා තව ඉලෙක්ට්‍රොනික් ඉලෙක්ට්‍රික් කන්ටැක්ට් ඔක්සයිඩ් බැඳෙනවා බොඩි දිරීම වැඩි වෙනවා. සතියකට දවසක් වත් ස්ටාර්ට් කරලා පොඩි රවුමක් දානවානම් අවුලක් නෑ.
  9. K

    සුදු කරපටි ඝාතකයා - වින්ස්ටන් චර්චිල්

    ලෝකය හිතන තරම් සුන්දර නෑ කියල පෙන්වන්න හොඳ උදාහරණ.
  10. K

    Need Celerio/Auto within 35 Lakhs

    පැන පැන රිවස් මොඩ් එක තියනවා. :ROFLMAO:
  11. K

    සිංහලෙන් සින්දුවක් කියලා මනමාලයව පුදුම කරපු රුසියානු මනමාලිය❤️

    මොනවා උනත් මියුසික් ගැන ෆීලින් එකක් තියන කෙල්ලෙක්.
  12. K

    ⛔️ නුවර සෙනග

    මොනවාහරි බෙදන තැනක් වගේ. සුද්දො වීඩීයෝ කරනවා.
  13. K

    සිංහලු මම සින්දුවක් කිව්වා.. පෝලිමේ ඇවිල්ලා ඔටෝග්රාෆ් අරන් යන්න.. 😎

    "How did i fall in love with you" kiyana song eka kiyala danna balanna ethakota podi adahasak ganna puluwan oyage thathwe gana.
  14. K

    හීනෙන් බය වෙන්නේ ඇයි

    හීනෙන් බයවෙලා ඇහැරෙන්න එක හෙතුවක් තමයි ස්වසනය අවහිර වීම නාස්, උගුර ආදිය. එහෙම බැලුවහම ඕක ජීවිතාරක්‍ෂක ක්‍රමයක්.
  15. K

    Drill එකෙ

    කැඩුනු තැන ඉවර වෙනකම් ග්‍රයින්ඩ් කරලා, නැවත ශාෆ් කරලා පාවිච්චියට ගන්න.
  16. K

    ශ්‍රී ලංකාවට ඔස්ට්‍රේලියාවෙන් යෝජනාවක්

    කරන්න පුළුවන් නම් සුපිරි වැඩක් ගොඩක් අංශ දියුණු වෙනව මේකත් එක්ක. සංචාරක ආකර්ෂණයක් තියන රටක් නිසා මේක සාර්ථක වෙනවා අනිවාර්යයෙන්ම.

    No contents