1. K

    වට්ටම් සහිතව Sinopec මත්තේගොඩින් වැඩ අරඹයි

    බිත්තර තියරිය මේකට වැඩ කරන්නෙ නෑ මොකද පාඩු ලබන සිපෙට්කෝ එකට කවදාවත් මිල අඩු කරන්න බෑනෙ එතකොට මේක අනවශ්‍ය උගුලක් වෙනවා. ඔය ඔක්කොම තියරි මිල සූත්‍රයට යටයි.
  2. K

    වට්ටම් සහිතව Sinopec මත්තේගොඩින් වැඩ අරඹයි

    ceypetco පාඩුයි කියලා වැඩිකරනකොට sinopec සහ ioc වැඩි කලේ ඇයි?
  3. K

    🔴 සිනොපෙක් මිලත් ඉහළට

    තරඟකාරිව මිල වැඩිකරා.
  4. K

    තෙල් මිල ඉහලට

    අනිකුත් භාණ්ඩ හා සේවා ගාස්තු ඉබේ වැඩිවනු ඇත. :ROFLMAO:
  5. K

    ගල විදලයි එලියට ගත්තේ

    මීටර් 500ක් නැගගන්න විඳින දුකක්.
  6. K

    තෙල් මිල ඉහලට

    එතකොට දාලා තිබුණු උපරිම මිලට මොකද වෙන්නෙ?
  7. K

    වට්ටම් සහිතව Sinopec මත්තේගොඩින් වැඩ අරඹයි

    අන්න ඒ අස්සෙ වැඩිකරලා. :ROFLMAO:
  8. K

    Sugar daddy lankawe

    සීනි උනුකරලා ඇඟේ ගාගන්න ඕනෙ.
  9. K

    පෘථිවියේ මධ්‍යට වෙනකන් වලක් හෑරුවොත් ?

    ඔය හිල් විදිල්ල නම් පෘථිවියේ පැවත්මට හානිකර වෙන්න පුළුවන්.
  10. K

    ගල විදලයි එලියට ගත්තේ

    මුළින්ම නුවර ගිය දවස මතක්වුනා කොළඹ පැත්තෙන්. ඒ කාලෙ නම් ගොඩක් කඩ තිබුනෙ නෑ වගේ මතක. පස්සෙනම් කැතවුනා දිගටම කඩ ගහලා.
  11. K

    පෘථිවියේ මධ්‍යට වෙනකන් වලක් හෑරුවොත් ?

    පෘථිවියේ ඉහළ භාගය නිසා ඇති වන බලය පෘථිවි කේන්ද්‍රයේ පහළ භාගය නිසා ඇති වන බලය අවලංගු කරයි. ඒ හා සමානව, පෘථිවියේ ඕනෑම කොටසක් එහි කේන්ද්‍රයේ ඇති ඕනෑම බලයක් එයට විරුද්ධ කොටස මගින් අවලංගු වේ. එහි ප්‍රතිඵලයක් ලෙස ඕනෑම කෙනෙකුගේ කේන්ද්‍රයේ ඇති ගුරුත්වාකර්ෂණ බලය ශුන්‍ය වේ.
  12. K

    අයියො ගොඩ යන්න බැ මලාට ☝

    පිට ගමකින් බිස්නස් වලට ඇවිල්ලා වෙන්න ඇති. ලෝකල් එවුන් චන්ඩි දාලා එලවනවා.
  13. K

    උබල හිතන්නෙ මේකට ඇතුලෙන් සපොර්ට් එකක් නෑ කියලද?

    සුද්දො 10ක් 12ක් වැඩට දැම්මානම් අක්‍රමිකතා නැතිකරන්න පුළුවන්.
  14. K

    Loketa penna maintenance karana jiwitha...

    නොකා නොබී කරන්නෙ.
  15. K

    Autogear වාහන වැඩි ඇයි?

    There is no need for such a complex and fast gear system for normal use.
  16. K

    ආනයනය තහනම් කාලයේ හොරෙන් වාහන 5000 ක් ගෙන්නලා RMV ඇතුලෙන් සපෝට්

    දැන් ඕක වෙලා ඉවරනෙ අමතක කරමු හාද..? :ROFLMAO:

    No contents