ඔවාලටත් රෑට් ඉනටර්නෙට් එහෙම යනකොට, කොම්පියුටරේ වැඩ කරනකොට ඇස් රිදෙනවද?

එහෙම වෙන්න හේතුව මොකක්ද කියලා දන්නවද?

- වැඩියෙන්ම, වෙබ්Browser එකේ තියෙන White බැක්ග්‍රවුන්ඩ් එක



- Brightness වැඩි වීම


ඔය වගේ දේවල් තමා ඉතින් ගොඩක් දුරටම තියෙන්නේ

ඉතින් ඕකට මම දකින හොදම විසදුම විදිහට මට අලුතින් පොඩි සොප්ට්වෙයා කැල්ලක් සෙට් උනා, දන්න අයත් ඇති, ඒත් නොදන්න අයට දැන ගන්න තමා මං මේක දාන්නේ
මේකේ නම f.lux® ඔන්න මුලින්ම ලින්ක් එකත් දාන්නම්කෝ, ඩව්න්ලෝඩ් කරගෙනම ඉතුරු ටිකට බහිමුකෝ 

ඕං පිංතූර කෑල්ලක් බලගනිල්ලාකො




ඕං පිංතූර කෑල්ලක් බලගනිල්ලාකො



මුලින්ම මේක ගැන කියනවනම්, මේක ඇත්තටම භාවිතය ඉතාම පහසුයි, මොකද මේක වැඩ කරන්නේ ඔටෝමැටිකලි තමා, කොම්පියුටරේ වෙලාව හරි නම් රෑ වෙනකොට ටික ටික ස්ක්‍රීං එකේ බ්‍රයිට්නස් අඩු වෙනවා, ඒවගේම තමා මේකට්අ වැඩිය රැම් එක යූස් වෙන්නෙත් නෑ ඒ වගේම කියන්න ඕන මේක සම්පූර්නයෙන්ම නොමිලේ ලබා දෙන මෘදුකාංගයක් නිසා කිසි ප්‍රශ්නයකුත් නෑ,
ඉතිං ඔයාලටම තේරෙයි මේක භවිත කරන එක කොච්චර පහසුද කියලා

ඒ වගේම කියන්න ඕන මාව Senior Member කෙනෙක් දක්වා ඉහලින් තැබිමට කාරුනික වූ සියලුම දෙනාට ස්තූතියි









