නියම චන්ද සටන දැනුයි පටන් ගත්තෙ,,,,,

great ace

Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    election-poster-srilanka-nethfm-451.jpg

    පට්ට පට්ට :rofl::rofl:


    රනිලුත් මහ කෙලින් වචනයක් නැති මිනිහ නේ බං :baffled: :baffled:
    දැන් බලහං කලින් කිව්වෙ දිනසීයෙන් ලඞ්කාව ඔහොම කරනව කියලනෙ :baffled: :baffled:
    දැන් මාස හැටෙන්ලු :baffled: :baffled:
    කවදා හදයිද මන්ද :baffled: :baffled:
    රනිල්ගෙ රට හැදිල්ලත් උඹේ ඕලෙවල් ගණං හැදිල්ල වගේ තමා :baffled: :baffled:
    හදන්න හදනව හදනව හදන්න බෑ හැදෙන්නෙත් නෑ :rofl: :rofl:

    රනිල් නම් කමක් නෑ කියමු,,ඒ වගේද මූ :rofl::rofl: මුගෙ O/L ගනන් හැදිල්ල :rofl::rofl: hehe පට්ට කතාව :rofl::rofl: