:D:D මම කියන්නේ 44% මදි... 98% 100%ම කරන්න ඕනේ..... එතකොට ඉක්මනට රට ගොඩ නගන්න පුළුවන්... පාන් 100 කරන්න ඕනේ... පෙට්‍රල් 200 කරන්න ඕනේ.. ඩීසල් 180ක් කරන්න ඕනේ... කෝල් එකක් ගත්තම 10 කැපෙන්න ඕනේ.... හාල් 150 කරන්න ඕනේ..... ලුණු 150 කරන්න ඕනේ... ආනයන බඩු 100% කරන්න ඕනේ... වාහන බඩු 300% කරන්න ඕනේ...