මම හිතුවේ නෑ වෙන්වීම මේ තරම් දුකක් වෙයි කි&#35

Status
Not open for further replies.

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    14,452
    1,140
    113
    Gwangju, South Korea
    මම හිතුවේ නෑ වෙන්වීම මේ තරම් දුකක් වෙයි කි&#35

    මම එයා ගැන වැඩිය හෙව්වේ නෑ. කතා කලේ නෑ. එත් මම හිතුවේ නෑ වෙන්වීම මේ තරම් දුකක් වෙයි කියලා...

    අපේ ගෙවල් වලින් (දෙපැත්තෙන්ම) අව්ල් නිසා අපි දෙන්නා කතා වෙලා වෙන් වෙන්න තීරණය කළා.. මම හිතුවේ නෑ වචනෙන් චන්ඩියා උනාට එක ක්‍රියාවට නගන්න උනාම මේ තරම් දුකක් වෙයි කියලා.... කියන්න වචන නෑ..... ඒ තරම් දුකයි... මම අඩන කෙනෙක් නෙමේ... එත් අද මගේ ඇස් වලට කදුළු එන එක නවත්ත ගන්නවත් හයියක් තිබ්බේ නෑ.... මගේ හිතේ තිබ්බ හයිය කැඩිලා බිදිලා ගියා වගේ..... මම ඉන්නකම් එයා ගැන හෙව්වේ නෑ. කෝල් කලේ නෑ... එයා ගත්තොත් කතා කළා විතරයි... මම ලොකු ලයින් එකෙන් හිටියේ... දැනුයි මට තේරෙන්නේ මම කොච්චර ලොකු ලයින් එකේ හිටියත් මම ගොඩාක් ආදරේ කරලා කියලා.... දැන් එයාව මට ලබාගන්න බැරි තරමටම දුර ගිහින්..... ආයේ කවදාවත් දකින්නවත් කටහඩ අහන්නවත් වෙන්නේ නෑ.....

    ඉන්නකම් මට අගේ තිබ්බේ නෑ... ඒ උනාට දැන් අගේ දැනෙනකොට අපි දෙන්නා ගොඩාක් දුරස් වෙලා......



    කියන්න කෙනෙක් නැති නිසා දැම්මේ..... මෙහෙම කියලාවත් හිතේ දුක නැතිකරගන්න... :( :( :(
     
    • Like
    Reactions: Chikamawa

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    14,452
    1,140
    113
    Gwangju, South Korea
    :( :sorry:

    මේලෝකේ හරි කූරයි බන්....
    :(:(
    mokada bn une ? :sorry:

    අපි දෙන්නගේ හදහන් ගැලපෙන්න නෑ... පොරොන්දම් 20න් 3යි ගහපෙන්නේ.... එක නිසා ගෙවල් වලින් ගොඩාක් අව්ල් උනා.... :( . අපි දෙන්නව හිර කළා ගොඩාක්...
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    19,179
    3,714
    113
    EK Automobile
    හිමින් හිත හදාගනිං මල්ලි. මේ ලෝකේ මේ තත්වය ඇතිවුන පලවෙනි කෙනා උඹ නෙවෙයිනේ.
    අනිත් එක හැමදෙයක්ම අපිට තියනකං ඒ දේ අගය දැනෙන්නෙ නෑ. නැති වුනාම තමයි අගය ඕනිවටත් වඩා දැනෙන්න ගන්නේ.
    ජිවිතේ ඒකාකාරි නෑ. නැගීම් වගේම වැටීම් ඇතිවෙනවා. ඒ හැම දේකටම අපි මුහුන දෙන්න ඕනේ. හිත රිදෙන ප්‍රශ්න වලින් හිත හදාගන්න තියන හොදම ක්‍රමය තමයි ඒ දේ පුලුවන් තරම් අමතක කරලා කාළයට විසදන්න ඉඩ දෙන එක. අමතක කරන්න කියලා තමන්ගේ ජීවිතේ විනාශ වෙන පාරවල් හොයන්න යන්න එපා. එහෙම පාරවල් හොයලා උඹ විනාස උනොත් මල්ලි කව්රුවත් උඹේ පිහිටට එන්නෙ නෑ.
     
    Last edited:
    • Like
    Reactions: Chikamawa

    kellsupun

    Member
    Feb 12, 2010
    71,877
    3,833
    0
    Disce aut Discede
    අප හමුවීම වෙන්වීම දෝ ආදරේ
    මට රිදවන්නෙපා ආයේ සංසාරයේ
    මතු හැමදාම පැතුසේම ඔබ ආදරේ
    මේ අද වාගේ කඳුලින්ම වෙන්වී නොයන්
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    19,179
    3,714
    113
    EK Automobile
    අප හමුවීම වෙන්වීම දෝ ආදරේ
    මට රිදවන්නෙපා ආයේ සංසාරයේ
    මතු හැමදාම පැතුසේම ඔබ ආදරේ
    මේ අද වාගේ කඳුලින්ම වෙන්වී නොයන්

    යකුනේ මෙහෙම දෙයක් වුනාම බූට් සිංදු දාන්න එපා
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    14,452
    1,140
    113
    Gwangju, South Korea
    හිමින් හිත හදාගනිං මල්ලි. මේ ලෝකේ මේ තත්වය ඇතිවුන පලවෙනි කෙනා උඹ නෙවෙයිනේ.
    අනිත් එක හැමදෙයක්ම අපිට තියනකං ඒ දේ අගය දැනෙන්නෙ නෑ. නැති වුනාම තමයි අගය ඕනිවටත් වඩා දැනෙන්න ගන්නේ.
    ජිවිතේ ඒකාකාරි නෑ. නැගීම් වගේම වැටීම් ඇතිවෙනවා. ඒ හැම දේකටම අපි මුහුන දෙන්න ඕනේ. හිත රිදෙන ප්‍රශ්න වලින් හිත හදාගන්න තියන හොදම ක්‍රමය තමයි ඒ දේ පුලුවන් තරම් අමතක කරලා කාළයට විසදන්න ඉඩ දෙන එක. අමතක කරන්න කියලා තමන්ගේ ජීවිතේ විනාශ වෙන පාරවල් හොයන්න යන්න එපා. එහෙම පාරවල් හොයලා උඹ විනාස උනොත් මල්ලි කව්රුවත් උඹේ පිහිටට එන්නෙ නෑ.
    හිතුවට වැඩ ගොඩාක් අමාරුයි හිත හදාගන්න... අමතක කරන්න.. :(
    :dull:
    හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්:(:(
    :(:(
    I know the feeling bro...
    I've been there...
    :(:(:(
    අප හමුවීම වෙන්වීම දෝ ආදරේ
    මට රිදවන්නෙපා ආයේ සංසාරයේ
    මතු හැමදාම පැතුසේම ඔබ ආදරේ
    මේ අද වාගේ කඳුලින්ම වෙන්වී නොයන්
    තැන්කු.. අහන්න සින්දුවක් සෙට් කරලා දුන්නට... හ්ම්ම්ම්ම්
    redde hadahan bn...
    මමවත්, කෙල්ලවත් විශ්වාස කරන්නේ නෑ ඕවා... එත් ගෙවල් වලින් ගොඩාක් විශ්වාස කරනවා බන්... ගොඩාක් අසරණ උනා දෙපැත්තම නිසා...
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    14,452
    1,140
    113
    Gwangju, South Korea
    අඩෝව් දිනුකයා.... :(
    මම හිතුවට වැඩිය ජීවිතේ කලකිරුනා බන්... හැමදේම එපා වෙලා දැන්.... හිතුවේ නෑ මම මෙහෙම වෙයි කියලා.... ජීවිතම කඩාගෙන වැටුනා..
    යකුනේ මෙහෙම දෙයක් වුනාම බූට් සිංදු දාන්න එපා

    :(:( කමක් නෑ....
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,189
    4,236
    113
    30
    Mozilla Firefox.
    උබට ඔහොම නම් ඒ කෙල්ලට කොච්චර දුක ඇත්ද බන්?
    ගෙවල් වලින් කැමති නෑ ,ආගම හරි යන්නේ නෑ, කේන්දර ගැලපෙන්නේ නෑ වගේ මෝඩ හේතු නිසා කවදාවත් කෙල්ලව අත අරින්න එපා ඒ කෙල්ල හොද කෙල්ලෙක් නම්.
    ඔය හැම ප්‍රශ්නයක්ම විසදගන්න පුලුවන් කාලයත් එක්ක.
    උබ හොද තැනකට ආවම,ඒ කෙල්ල හොද තැනකට ආවම කවුරු උබලා එක්ක හිටියා හෝ නැතා උබලට උබලව විස්වාසයි නම්,ආදරේයි නම් එහෙනම් බැදලා පොඩියට හරි කුලි ගෙයක් හරි අරන් තමන්ගේ ජිවිතේ අලුතෙන් පටන් ගනිවි.
    අම්මා,තාත්තා ඇතුලු අනෙක් අය කවදා හරි මැරිලා යනවා.
    උබේ ජිවිතේ හම්බෙන්න හිටපු හොදම කෙල්ල ඔය කෙල්ල නම් අද ගත්තු තීරනේ නිසා උබ වෙන එකියක් බැන්දත් විදවනවා.
    එදාට උබම උබේ අම්මගේ තාත්තගේ.ගෙදර උන්ගේ වල ගාවට ගිහිල්ලා කෙල ගහයි උබේ ජිවිතේ අපායක් කරපු එකට.
    ඒ නිසා ඔය කෙල්ල හොද කෙල්ලෙක් නම් උබ ඒකි එක්ක ආපහු යාලු වෙලා ශේප් එකේ ඉදපන් ගෙවල් වලට මාට්ටු නොකරගෙන.
    දෙන්නම සයිලන්ස් එකේ ගේම ගහලා හියුනු වෙලා ගෙදරට කියපන්.
    ගෙවල් වලින් කැමතියි නම් එහෙමයි,නැත්තම් මෙහෙමයි කියලා වැඩ කරපන් ඔය කෙල්ලව අත අරින්නේ නැතුව.
    ගොන් වැඩ කරන්න එපා බන්.
    මාත් ලව් කරනවා වලි දාගෙන ගෙදරත් එක්ක.
    කෙල්ලගේ ගෙදර ස්ටේටස් මදි,කෙල්ල වෙන ආගමේ කෙල්ලෙක් මගේ කෙල්ල.
    ඒත් වලි කාගෙන ගේම ගහන් ආවා.
    දැන් ගෙවල් වලිනුත් අපේ ආදරේ කඩන්නම බෑ කියන දේ තේරුම් අරන් කැමැත්ත දුන්නා.
    ඒ නිසා ඔය දුක හොදට දන්නවා මම.
    මෝඩ වැඩ කරලා ඔය කෙල්ලව නැති කරගන්නේ නැතුව ඔය කෙල්ලගේ කකුල් අල්ලලා වැදලා හරි කමක් නෑ යාලු කරගනින් කෙල්ල හොදයි නම්.
     
    • Like
    Reactions: sithija.h

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    19,179
    3,714
    113
    EK Automobile
    හිතුවට වැඩ ගොඩාක් අමාරුයි හිත හදාගන්න... අමතක කරන්න.. :(

    මමවත්, කෙල්ලවත් විශ්වාස කරන්නේ නෑ ඕවා... එත් ගෙවල් වලින් ගොඩාක් විශ්වාස කරනවා බන්... ගොඩාක් අසරණ උනා දෙපැත්තම නිසා...

    උඹට නැකතගෙන් උපදෙසක් ගන්න තිබුනා මල්ලි. කව්ද දන්නේ බලපු තැනින් මොන විදිහට බැලුවද කියලා. ඔය වගේ තියන අව්ල් ගොඩ දාන්න ක්‍රමත් ජෝතිශයේම තියනවලුනේ.
    මගේ නම් උපදේසෙ දෙන්න යාලු වුනානම්, අදහස් ගැලපෙනවනම් කේන්දර බලන්න එපා කියන එකයි. ගෙදරින් බලන්න ලෑස්ති වෙනව නම් ඊට කලින් තමන් බලලා අව්ල් නම් වෙන එකක් හදන්න හරි බැරියෑ බං ගැලපෙන්න.
    ඒත් දැන් වුන දේ වෙලා ඉවරයිනේ. තාම අව්ල ගොඩ දාගන්න පුලුවන් තත්වෙක තියනව නම් අපේ නැකැත් රාල ගෙන් වගේ අහන්න මේ තියන කේන්දර අව්ල මොන වගේ එකක්ද, එක විසදන්න පුලුවන්ද කියලා.
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,989
    1,754
    113
    අම්මගෙ ඔඩොක්කේ
    හිමින් හිත හදාගනිං මල්ලි. මේ ලෝකේ මේ තත්වය ඇතිවුන පලවෙනි කෙනා උඹ නෙවෙයිනේ.
    අනිත් එක හැමදෙයක්ම අපිට තියනකං ඒ දේ අගය දැනෙන්නෙ නෑ. නැති වුනාම තමයි අගය ඕනිවටත් වඩා දැනෙන්න ගන්නේ.
    ජිවිතේ ඒකාකාරි නෑ. නැගීම් වගේම වැටීම් ඇතිවෙනවා. ඒ හැම දේකටම අපි මුහුන දෙන්න ඕනේ. හිත රිදෙන ප්‍රශ්න වලින් හිත හදාගන්න තියන හොදම ක්‍රමය තමයි ඒ දේ පුලුවන් තරම් අමතක කරලා කාළයට විසදන්න ඉඩ දෙන එක. අමතක කරන්න කියලා තමන්ගේ ජීවිතේ විනාශ වෙන පාරවල් හොයන්න යන්න එපා. එහෙම පාරවල් හොයලා උඹ විනාස උනොත් මල්ලි කව්රුවත් උඹේ පිහිටට එන්නෙ නෑ.

    ටොම් අයියට 100%ක් එකගයි..
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,719
    1,784
    113
    ඇයි එන්නද.?
    උඹ ඒ උනාට ඒකි එක්ක ජිගි ජිගිය දාලා කොරගන්න ඕනේ වැඩ ටික ලෙසටම කොරගන්න ඇතිනේ..
     
    Status
    Not open for further replies.