මම හිතුවේ නෑ වෙන්වීම මේ තරම් දුකක් වෙයි කි#
මම එයා ගැන වැඩිය හෙව්වේ නෑ. කතා කලේ නෑ. එත් මම හිතුවේ නෑ වෙන්වීම මේ තරම් දුකක් වෙයි කියලා...
අපේ ගෙවල් වලින් (දෙපැත්තෙන්ම) අව්ල් නිසා අපි දෙන්නා කතා වෙලා වෙන් වෙන්න තීරණය කළා.. මම හිතුවේ නෑ වචනෙන් චන්ඩියා උනාට එක ක්රියාවට නගන්න උනාම මේ තරම් දුකක් වෙයි කියලා.... කියන්න වචන නෑ..... ඒ තරම් දුකයි... මම අඩන කෙනෙක් නෙමේ... එත් අද මගේ ඇස් වලට කදුළු එන එක නවත්ත ගන්නවත් හයියක් තිබ්බේ නෑ.... මගේ හිතේ තිබ්බ හයිය කැඩිලා බිදිලා ගියා වගේ..... මම ඉන්නකම් එයා ගැන හෙව්වේ නෑ. කෝල් කලේ නෑ... එයා ගත්තොත් කතා කළා විතරයි... මම ලොකු ලයින් එකෙන් හිටියේ... දැනුයි මට තේරෙන්නේ මම කොච්චර ලොකු ලයින් එකේ හිටියත් මම ගොඩාක් ආදරේ කරලා කියලා.... දැන් එයාව මට ලබාගන්න බැරි තරමටම දුර ගිහින්..... ආයේ කවදාවත් දකින්නවත් කටහඩ අහන්නවත් වෙන්නේ නෑ.....
ඉන්නකම් මට අගේ තිබ්බේ නෑ... ඒ උනාට දැන් අගේ දැනෙනකොට අපි දෙන්නා ගොඩාක් දුරස් වෙලා......
කියන්න කෙනෙක් නැති නිසා දැම්මේ..... මෙහෙම කියලාවත් හිතේ දුක නැතිකරගන්න...