1. K

    බුදු හාමුදුරුවන්ගේ දර්ශනය ඇත්තද...?

    ආගම් කියන්නෙ os එකක් වගේ, කාලෙන් කාලෙට build වැටෙනවා. ඒ කියන්නෙ කාලානුරූපව දේවල් එකතු වෙනවා ඉවත් වෙනවා.
  2. K

    බුදු හාමුදුරුවන්ගේ දර්ශනය ඇත්තද...?

    නිශ්චිතව යමක් පැවසීම අපහසුයි.
  3. K

    බිරිඳක් විදියට කෙල්ලෙක් තෝර ගද්දි

    ඉතින් මොකෝ එකක් දිගටම තියාගත්තෙ නැත්තෙ?
  4. K

    ඉන්ධන මිල වෙනස්වෙයි

    1000 හට ලීටර් තුනක් ගහගන්න බෑ. ත්‍රීවීල් ගාස්තුව මධ්‍යම රාත්‍රියේ සිට ඉහලට.
  5. K

    දකුණට මොණරු ඇවිත් හරිය ...

    මුන්ගෙ ඈඬීයාව තමයි ආසම නැත්තෙ. මේ ලඟදි කඳාන පැත්තෙ වහලයක් උඩත් ඉන්නවා දැක්කා හයිවේ එක දිගේ ඇවිල්ලා ලු.
  6. K

    තායිලන්තයේ හිටපු/ඉන්න කෙනෙක් එන්න..

    මෙහෙ වගේම තමයි. ෆැමිලි එකේ අයත් එක්ක සම්බන්ධ වෙලා යන එක තමයි හොඳම. us ඩොකාලා දෙන්නෙකුයි Holland ඉන්ජෙකුයි සෙට් කරගෙන හිටියා කෑලි 3ක් nurse ලා දෙන්නයි physiotherapist කෙනෙකුයි. එයාලා පැමිලි එකත් එක්කම තමයි ෆිට් වෙලා හිටියෙ. උන් තුන්දෙනාම දැන් බැඳලා ළමයිත් ඉනනවා. ගොඩක් උන් පෝසත් සුදු හමට තමයි ඉතිං...
  7. K

    වෙඩින් එකක් හාමු

    over dose welada
  8. K

    ඉඩමක වවන්ඩ හොද profitable දෙයක්🌱

    kudu tikak gahala kikiliyo danna barida. habayi hamadama wada karanna one. ratakaju barida oya paththe. kesel wunath hodayi.
  9. K

    ටෞකන්ඩ private hospitals

    tax kapana nisa wadikarala aththe.
  10. K

    රට ඉදල එන හිගන නෑයො😁

    රට ඉන්නම උන්ගෙන් නෙමේ රටකට ටික දවසකට ගිහිල්ලා ආවත් මොනවද ගෙනාවෙ අහනවා ටොෆියක් චොකලට් එකක්වත් ගේන්න එපැයි කියනවා.
  11. K

    බිරිඳක් විදියට කෙල්ලෙක් තෝර ගද්දි

    තමන්ට ඇත්තටම ආදරෙයි කියලා දැනෙන කෙනක්ව තමයි බඳින්න හොඳම.
  12. K

    මාළිගාවත්තේ පාතාල

    කපන්න කපන්න මුවහත් වෙන දෙයක් තමයි පාතාලෙ.
  13. K

    WW11 - Most Feared Nazi Fighter Pilot - Erich Hartmann

    Erich Hartmann හොඳටම කරලා.
  14. K

    Return ekak

    තමන් වෙනුවෙන් එක වචනයක් හරි ඒ අවස්ථාවෙ කියා ගත්තා නම් වේදනාව අඩුකරගන්න තිබුනා. දැන් ඉතිං ඕක අමතක කරන්න. හැමෝටම රිටර්න් දෙන්න අපිට බෑ.

    No contents