1. K

    French President Emmanuel Macron embarks on historic visit to Sri Lanka

    අද රෑට French fries හදන්න ඕනෙ.
  2. K

    නැව් අත්අඩංගුවට ගැනීම 🚢⚓🛳️

    අබලන් නැවක් සමග රටට ඇතුලුවීම නිසා.:yes:
  3. K

    නොදැනුවත්ව වැරදීමක් වෙලා

    අවාසනාවන්ත සිදුවීමක්.
  4. K

    කිරියේ ඩොකාලා වඩින්න!

    කෝටරක ප්‍රදාහයක් කලුවර අඳුනින් පෙන්නුම් කරනවා, උගුර, කණ, නාසා පඬිවරයෙකු බැහැදැකීම යහපති.
  5. K

    නුවරඑළියේ පුංචි කෝච්චිය

    අඟුරු කෝච්චි.
  6. K

    Hithe baya loku prashnayak dan

    depression anxiety වගේ දේවල් නිසාත් ඔහොම තත්ත්වයට පත් වෙනවා. ඕකෙන් ගොඩ වෙන්න මහන්සි වෙන්න ඕන තමන්මයි. මනෝවෛද්‍ය ප්‍රතිකාරයකටත් යොමු වෙන්න තමනුත් උත්සාහ කරන ගමන්.
  7. K

    සිය පාරක් ලංකවට ඇවිත්.

    ඒ කියන්නෙ මෙයට දැන් වයස 110 ක් විතර වෙනවද...?
  8. K

    අඩු කුලේ පර හැත්ත

    අතමිටමෙලෙව්වා බින්නබැස්සා. කරුණාවන්ත මිනිස්සු ඉන්න රටක්.
  9. K

    Suzuki Stingray Lug Nut Case

    පොට ඇදේට දාලා තදකරලා හෝ ටෝර්ක් සෙටින් වැඩි වෙලා ජෑම් වෙලා ඇත්තෙ. අපේ හරක් වාහන කනවා.
  10. K

    ගිහින් බලල එන්න.

    Robin Hood kathawa mathak wuna. ඒකෙත් ඔයවගේ ලාදුරු රෝගින්ව කැලෑවට දාලා ඉන්නවානෙ. දැන් ප්‍රතිකාර තියනවා වෙන් කරන්න අවශ්‍ය නෑ.
  11. K

    අඩු කුලේ පර හැත්ත

    වැදගත් තොරතුරු.
  12. K

    Torque converter leak

    cvt unath torque converter eka enawa.
  13. K

    Torque converter leak

    oil seal wenna athi. shaft eka kapila nathnam aluth seal dala wade goda danna puluwan.
  14. K

    බිත්තර පාලන මිල ඉවතට..ඉන්දියන් බිත්තර රුපියල් 35ට...

    ඔය පිංතූරෙ ඉන්නෙ කුකුලෙක් නෙ.
  15. K

    බිත්තර පාලන මිල ඉවතට..ඉන්දියන් බිත්තර රුපියල් 35ට...

    ඕකා බිත්තර දාන්නෙ නෑ කොච්චර කන්න බොන්න දුන්නත්. :ROFLMAO:
  16. K

    ෆයිලට් ළමයෙක් පුච්චලා මිට්ටනි :(

    දෙමව්පියෝ හෝ භාරකරුවන් හා ළමයින් අතර imotional bonding එක නැතුව හැදුනහම තමයි ඔය වගේ කෲර විදිහට හැසිරෙන්න පුළුවන් වෙන්නෙ. ඒක නිසාම තමයි ළමයින්ට පහරදෙන්න එපා කියන්නෙ.
  17. K

    බිත්තර පාලන මිල ඉවතට..ඉන්දියන් බිත්තර රුපියල් 35ට...

    ඉංදියානු කර්මාන්ත අංශය දියුණුයි, අක්කර ගණන් විශාල ෆාම් තියෙන්නෙ. අනික කුකුල් කෑම, බෙහෙත්, ප්‍රවාහන හැම දෙයක්ම වියදම් අඩුයි.

    No contents