1. C

    පොඩි එකා වැඩ්ඩා

    මේක බලපංකො අපි මේ වයසට මොනවදකලෙ
  2. C

    Lap එකක් ගන්න හොද තැනක් recommend කරන්න පුළුවන් ද?

    Lap එකක් ගන්න හොද තැනක් recommend කරන්න පුළුවන් ද?unityplaza වල හොදද
  3. C

    ලක්ශ 2කට ගේමින් pc එකක්

    ලක්ශ 2කට ගේමින් pc එකක් හදලා gaming youtube channel එකක් කරන්න ආසයි ඉතිං ඉහත ගානට ම⁣ට ඒක කරගන්න බැරිවෙයිද?
  4. C

    Lap එකක් ගන්න හොද තැනක්

    ලැපක් ගන්න හොද තැනක් recommend කරන්න පුළුවන් ද
  5. C

    එමි⁣නම් ගායකයා

    එමිනම් කියන රැප් ගායකයා සුසයිඩ් කරගත්තාද පොඩ්ඩක් එයා ගැන විස්තර දන්නවනම් කියනවද? මේ සිංදුව මොකක් ගැනද කියවෙන්නෙ
  6. C

    ලැප් එකක් ගන්න ඕන

    ලැප් එකක් ගන්න ඕන 130000 කට වගෙ නැද්ද ඒ price හොද එකක්
  7. C

    Mobile sim දාන්න පුළුවන් land phone

    Mobile sim දාන්න පුළුවන් land phone පෙනුම තියෙන phones තියෙනවද බං දන්නවා නම් කියන්න යාලෝස් Up ------ Post added on 1688451178
  8. C

    AI තාක්ෂණය දියුණු වෙලා මානව

    AI තාක්ෂණය දියුණු වෙලා මානව සංහතිය විනාස වෙන්න ගියොත් Ai ලා ලෝකය පාලනය කරන්න ගත්තොත් මොකද වෙන්නෙ the 100, matrix තව එක එක films තියෙනවනෙ ඒවායෙ වගේ..🙄 සාධාරණ බයක් නැද්ද
  9. C

    හැසිරීම මනුස්සයෙක් වගේමයි...🥺

    https:// fb.watch/ltnHPJUv_P/?mibextid=Nif5oz
  10. C

    මේ වගෙ single cctv camera

    මේ වගෙ single cctv camera එකක මිල අඩු එකක් දන්නවනම් කියපල්ලකො
  11. C

    Titanic නැව බලන්න ගිය submarine

    Submarine එක හොයාගන්න බැරිවෙයිද බං.. ලෝකයෙ ඉහලම ධනපතියො ටිකක් නෙ ගිහිල්ලා තියෙන්නෙ..මොනව වුුුුනාද දන්නෙ නැ නේද?
  12. C

    Blood test එකට

    ලේ ගන්න කොච්චර වෙලාවකට කලින් ද නොකා ඉන්න ඕන සිනි බලවන්න
  13. C

    English වලට translate

    කස්ටමර්ට කතා කරන්න දන්නෙ නැහැ අපි උන්ගෙන් නිකං බඩු ගන්න ගිය වගෙ කතාව මහත ගැනී අප්පිරියයි කතා කරන්න දන්නෙ නැහැ After service අන්තිමයි... මේක english වලට හරවල දෙන්නකො වැදගත් විදිහට...😊
  14. C

    Video editing software

    සරල video editing software එකක් කියන්නකො friends 8gb ram i5 11gen
  15. C

    ආකාශ වස්තු..

    පෘථිවිය තුල ඉන්න විද්‍යාඥයන් විවිධ ආකාස වස්තු අළුත් ග්‍රහලෝක මන්දාකිණි එහෙම හොයාගන්නවනෙ.. ඒ වුනාට ඒවා හොයාගත්තට ඒ තැන්වලම ඇත්තටම තියෙනවද දන්නැ නේද..මොකද පෘතිවියට නැතිනම් චන්ද්‍රිකාවලට අදාල තොරතුරු ලැබෙන කොට ආලෝක වර්ශ මිලියන ගනං දුර නිසා....දැන් ඉරෙ ඉදලා පෘතිවියට ආලෝකය එන්න මිනිත්තු අටක්...
  16. C

    ඩෙස්පුටු එල්ලල ෆෑන් පෙති නවලා

    ඩෙස්පුටු එල්ලල ෆෑන් පෙති නවලා අඩෙ කොහෙද ඉස්කෝලෙ....මුන්නම් පුනුරුත්තාපනය කරන්න ඕන
  17. C

    කව්ද මෙයා...

    කව්ද බං...

    No contents