1. C

    Sex කරද්දි දරුවා කාමරයට එයි

    https:// www.facebook.com/100000883332009/posts/pfbid0tNHuwAXhDFuwBStwdnyDWC4QPiY41MhyFhvsTfQP2W7bYoo43XqTmCjr4BSwPexGl/?app=fbl
  2. C

    Youtube පොලිසි

    යාළුවනේ කොහොමද ලෝකයේ තියෙන අළුත් තොරතුරු අළුත් දැනුම අළුත් නිවුස් වගේ දේවල් චැනල් එකක් හදලා සිංහලෙන් දාන කොට තියෙන නීති එහෙම? ඔය සමහර චැනල් වල වෝටර්මාක් එකක් දාන්නෙ video වල කෙඩිට් බයි අහවල් චැනල් එක කියල මෙහෙම කොපිරයිට් වදින්නෙ නැතිවෙන්න video දාන්නෙ කොහොමද?
  3. C

    කිස් කිස්...😂

  4. C

    මෙයාගෙ video පට්ට

  5. C

    චින්තිගෙ අළුත් සිංදුව

    කිරිවාසියනෙ චින්තිගෙ අළුත් සිංදු ව කොහොමද ඔයාලගෙ අදහස් දක්වන්න
  6. C

    වැටි වැටි නැගිටිමු

    https:// www.facebook.com/100007630301388/posts/pfbid0UGWZgH7qeoNeBtDxVpgCk1rzBHpad1CKymFNw5SfFof3ePMNbn3yoFir7aTs35T1l/?app=fbl
  7. C

    මේක අහන්න ළමයි ගැන

    https:// www.facebook.com/100023074561730/posts/pfbid02yqsYV8CeHKAvoJmsAcWt9iF6YqPny62YMcYXfvUuD9fYUY1QfPej6LvftNiWh85el/?app=fbl
  8. C

    මචංලා camera help

    මම sony xz1 හෝ xz2 used phone එකක් ගන්න තමා බැලුවෙ...camera එක තමයි main point එක ඒත් ඉක්මන් එකේ බලද්දී මේ පොඩි camera තියෙනවා phone ගන්න price එකට used ඒවා එහෙම බලද්දී මේ වර්ගයෙ පොඩි used cam එකක් ගන්න එකද හොද...🤔
  9. C

    යකාගෙ බල්ලෙක් මු

    Video එක බලන්න කො
  10. C

    ලස්සනයි

  11. C

    මුගෙ video පට්ට බං

    https://youtube.com/@natako9851
  12. C

    Wild cookbook

    Wild cookbook channel එක 3.58 m නේද බං...මිනිස්සුන්ගෙ වාසනාව තමයි
  13. C

    Phub එකෙ ඒවා download

    P.hub එකේ ඒවා download කරන්න ක්‍රමයක් නැද්ද බං phone eken?
  14. C

    අම්මෝ යකෝ 😂😂

  15. C

    Youtube එකේ ඇඩ් යන ගේම් එක

    අඩේ උදේ පාන්දර මුන්දාන පත බොරුව බලපංකො...මුන් මේක අද දෙරණින ් news කියල දාන්නෙ..ඒත් ලංකාවෙ ෆැමිලි එකක් දිනුවා කියල.. මුන් මේ අල්ලන් ඉන්නෙ ඉංදියාවෙ ndtv mic එකක් ඉංදියාවෙ video එකක් edit කරල මුන් මේක ලංකාවෙ වගෙ හදල..මේක මොකක් හරි හොරවැඩක්..මුංව report කරන්නවත් බැනෙ..🙄
  16. C

    මිනිස්සුන්ට උදව් කරන video

    මිනිස්සුන්ට උදව් කරන බව පෙන්වමින් කරන video රැල්ලක් තියෙනවානෙ ලංකාවෙ...මෙන්න ගේමට බැහැපු අළුත් කපල් එක
  17. C

    ඇස් වෙදකම

    https:// www.facebook.com/218750081616853/posts/pfbid02cmaxcLcWNmpBLxJ9dqaQ6QgcN7Msqf8puCGGys9cpp6pR7k2XKn2jWC1KiDTwrHSl/?app=fbl
  18. C

    බිට්කොයින් එක

    April 21 ලක්ශ 87 යි April 27 ලක්ශ 96 යි.... Cripto buying & selling කරන අය නැද්ද කිරියේ...?
  19. C

    ඇයි මේ මනුස්සයා මෙහෙම හැසිරෙන්නෙ

    ඇයි ⁣බං මෙහෙම...ඉන්නෙත් හොද රටක වගේ...🙈 www.facebook.com/100003253776745/posts/pfbid0cEa7N1Ag9jeN6ynqiJYRFQgMfT2ThurnEcYhDGEcnnjULAcpxzQVzdTeRdzxZPHql/?app=fbl https:// Https එක වෙනම දාගනිල්ලා full link දාගන්න බැ
  20. C

    ගිනිපෙට්ටි එකතුව.....

    මේ ලංකාවෙ මගෙ නෙවෙ ජපන්වල රෙස්ටුරන්ට් වල සමරු විදිහට ගෙනිපෙට්ටි දෙනවලු නේද... මා.වික්‍රමසිංහ ගෙ කතාපොතක තිබ්බා අරං දෙවොන්දරා සන් ඉන්න එකේ

    No contents