1. sumithykk

    ජයලත් මනෝරත්න සොඳුරු කලාකරුවාණෙනි

    ජයලත් මනෝරත්නගේ අතීතයෙන් බිදක් ඔබට අමාමහ නිවන් සුව ලැබේවා!!! #ජයලත්_මනෝරත්න_ගුරු_තරුව පවුලේ බාල ම දරුවා ලෙස මෙලොව එළිය දුටු ‘කෙසෙල් ගස්පේ මනතුංග ජයලත් මනෝරත්න’ හෙවත් අප සියල්ලන් ම ඉතා හොඳින් දන්නා ජයලත් මනෝරත්න මහතා කලා ලෝකයේ බොහෝ ගෞරවයට පාත්‍ර වූ අත්දැකීම්වලින් බහුල එමෙන් ම ප්‍රවීණ...
  2. sumithykk

    හඩවල් 600 ක් ඇති මිනිසා

    හඩවල් 600 ක් ඇති මිනිසා පුරා අවුරුදු 56 ක් ගුවන් විදුලි සංස්ථාවේ සේවය කරමින් තම රුව සඟවා ගනිමින් හඬ එලියට දමමින් සුවහසක් රසිකයන්ගේ ආදරය දිනාගත් අපුරු නිහතමානී මිනිසෙක් වූ ඔහු සැබවින්ම ශ්‍රී ලංකාවට ආඩම්බරවිය හැකි තරුවකි . මංගල ප්‍රේමදාස නම් වූ එකල දැවැන්ත ජනප්‍රසාදයකට ලක්වූ එතුමා දිගු...
  3. sumithykk

    ලංකාවේ හුදෙකලාම මේ තැන් 7

    ලංකාවේ හුදෙකලාම මේ තැන් 7 xfTmc52_Z8k
  4. sumithykk

    ලංකාවේ ලස්සනම කම්පින් සයිට්

    ලංකාවේ ලස්සනම කම්පින් සයිට් ගොඩක් කට්ටිය කෑම්පින් ගැන සෝෂල් මිඩියා වල එහෙම පොෂ් එකට ෆොටෝ එහෙම දැම්මට ගොඩක් අයගෙන් “අයියේ කොහෙද අපි කෑම්පින් සෙෂන් එකක් කරන්න හොඳ? ” කියලා ඇහුවම කට උත්තර නැහැ. එහෙම උත්තර හොයන අයට පහසුවක් වෙන්න අපි කල්පනා කළා, ලංකාවේ හොඳ කෑම්පින් සයිට්ස් කීපයක් ගැන පොඩ්ඩක්...
  5. sumithykk

    Canon Camera repair

    canon cam eka hadana place ekak thiyeda kotuwe. danna ekek innawa nm kiyannako :yes::yes:
  6. sumithykk

    පිළිකාව නිටිටාවටම සුවකිරිම

    පිළිකාව නිටිටාවටම සුවකිරිම ඔබ දන්නා අයකු පිළිකා රෝගයට ගොදුරු වී ඇත්නම් ඒය නිට්ටාවටම සුවකර ගැනීමේ බෙහෙත් වට්ටෝරුවක් තිස්සමහාරාමයේ වෙද මහතකු විසින් සොයාගෙන ඇත. රෝගයෙන් සම්පූර්ණම සුවය ලැබූ කිරිබත්ගොඩ සිට පැමිණි මැගේ කතාව අහලා බලන්න. හැකිතාක් මෙය ශෙයාර් කිරිමට කාරුණික වන්න දේශමාන්‍ය සිසිර ගමගේ...
  7. sumithykk

    කෑල්ලත් එක්ක යන්න පුලුවන් සිපිරිම තැනක්

    කෑල්ලත් එක්ක යන්න පුලුවන් සිපිරිම තැනක් beddagana wetland park කැ‍ලේ - කොළේ සුන්දරත්වය අත්විඳින්නට නම් අගනුවර ගෙන්දගම් ‍පොළොවින් ඉවත් වී බොහෝ දුර බැහැරකට පිය නැඟිය යුතු බව බොහෝ දෙනකු විශ්වාස කරනවා. නමුත් ඒ කතාව කෙතරම් අසත්‍යයක්ද යන්න තහවුරු කරන ප්‍රබල සාක්ෂියක් ඔබ හමුවට ගෙන ඒමටයි අද අපගේ මේ...
  8. sumithykk

    Sewwandi Liyanarachchi

    manoj rajapakshage wife images tikak dipallako.
  9. sumithykk

    නිදන් සැඟවූ රෑනගල අද්භූත කතා

    නිදන් සැඟවූ රෑනගල අද්භූත කතා වළගම්බා රජදවස නිදන් සැඟවූ රෑනගල ℝ𝕒𝕟𝕒𝕘𝕒𝕝𝕒 ℝ𝕒𝕛𝕒𝕞𝕒𝕙𝕒 𝕍𝕚𝕙𝕒𝕣𝕒𝕪𝕒 වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ දඹදෙණ උඩුකහ නැඟෙනහිර කෝරලයේ අලව්ව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් නුන්ගමුව ග්‍රාමසේවා වසමෙහි පිහිටි මෙම රෑනගල රජමහා විහාරයට ළඟා විය හැකි ප්‍රධාන මාර්ග...
  10. sumithykk

    කන්ෙන්ලිය යමු

    පුංචි සිංහරාජය හෙවත් “කන්නෙලිය” -𝐤𝐚𝐧𝐧𝐞𝐥𝐢𝐲𝐚 𝐫𝐚𝐢𝐧 𝐟𝐨𝐫𝐞𝐬𝐭- ගාල්ල නගරයේ ඉඳලා කිලොමීටර් 35 ක් විතර ගියාම මේ කන්නෙලිය කැලේ හමුවෙනවා. කන්නෙලිය – දෙදියගල – නාකියාදෙනිය (KDN) කියන වනාන්තර සංකීර්ණයේ කොටසක් විදිහට තමයි කන්නෙලිය වනාන්තරය හඳුන්වන්නේ.හෙක්ටයාර 6144 ක් පුරා පැතිරුණ කන්නෙලිය වනාන්තරය ගහ...
  11. sumithykk

    හනිමුන් යන්න ඉන්න උන්ට

    හනිමුන් යන්න ඉන්න උන්ට ඒ්කාකාරී ජීවිතයේ වෙනසක් සොයන ඔබට වගේම honeymoon ඒක නිදහසේ, සුවපහසුව ගත කරන්න බලාපොරොත්තු වන ඔබටත්, ඉතාමත් සුන්දර නවාතැනක් ඒ් තමයි මාතර නගරයේ වැලිගම පිහිටි Third Eye හෝටලය‍. වැලිගම පොල්වත්ත ගග ඉහත්තාවෙ තිබෙන අක්කර 05ක විතර පළතුරු වත්තක් මැද පිහිටල තියෙන...
  12. sumithykk

    හදවත මොහොතකට නැවතුනා

    හදවත මොහොතකට නැවතුනා ජීවිත රැසක් බේරන්න තම ජීවිතය පූජා කළ විරුවෙක් කන්දෙන් පහළට බස් එක ගියානම් ජීවිත කීයක් නම් විනාශ වෙයිද? ජීවිත රැසක් බේර ගන්න තම ජීවිතය පරිත්‍යාග කරපු ඒ සොඳුරු මිනිසා’ ‘ඔබ වැනි සොඳුරු මිනිසුන් ඇසුරු කළ අප පින්වන්තයෝය’ ‘රියැදුරු දෑතේ වගකීම නිසියාකාරව ඉටුකර...
  13. sumithykk

    අන්දරේගේ සොහොන

    අන්දරේගේ සොහොන සද්ද විද්ද පළඟ පතිර රාජපක්‍ෂ වික්‍රමසිංහ මුතුකුමාරණ අධිකාරම් ලෙස ප්‍රකටව සිටි කවට අන්දරේ පිළිබද නොදන්නා කෙනකු නැති තරම් ය. එදාමෙදාතුර අප සමාජයේ සිටින සෑම කෙනකුම ඔහුගේ උපහාසාත්මක කවි මෙන් ම, කතා පිළිබඳව ද හොදින් ම දනී. ඔහුගේ ක්‍රියාකලාපය කෙබදු ද කියා ද දනී. උඩමලල...
  14. sumithykk

    කොච්චි එන්ගිමේ යන්න උනා අද

    කොච්චි එන්ගිමේ යන්න උනා අද අද වැඩට ගියපු මිනිස්සු කොටුවේ ඉදං ගෙදර ආපු හැටි ඉන්න හිතෙන රටක් u0b4t3XMAuI
  15. sumithykk

    අපේකම අමතක නොවුණු හරි අපුරු ගම්මානය

    අපේකම අමතක නොවුණු හරි අපුරු ගම්මානය දෙස් විදෙස් සංචාරක ඇස යොමු වූ සාම්ප්‍රදායික ඉපැරැණි අපේ ගම තේමා ගම්මානය පිහිටා ඇත්තේ, කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන පින්නවල සංචාරක කලාපයේ ය. මා ඔයට හා එළිමහන් සත්වෝද්‍යානයට යාබදව, පින්නවල අලි අනාථාගාරය සමීපයේ පිහිටි මෙය, ඉපැරැණි ගමක සංස්කෘතික...
  16. sumithykk

    ජීවිතේ එකවරක් හෝ ඔබ යායුතු සුන්දර ඩෙල්ෆ ද&#354

    ජීවිතේ එකවරක් හෝ ඔබ යායුතු සුන්දර ඩෙල්ෆ ද&#354 ලන්දේසීන් ඩෙල්ෆ්ට් යන නාමයෙන් හැඳින්වූ මෙම දූපත යාපන අර්ධද්වීපයේ ජීවත් වන ද්‍රවිඩ ජනයා විසින් හඳුන්වන්නේ නෙඩුන්තිවු යන නමිනි. නෙඩුන්තිවු යන්නෙහි අර්ථය වනුයේ විශාල දූපත යන්නයි. සැබැවින්ම මෙය ශ්‍රී ලංකාවේ ඇති සමස්ථ දූපත් අතුරින් විශාලම දූපත වේ...
  17. sumithykk

    මුන් යකෝ වැස්සට සීතලේ හැදිලද මන්දා මෙච්ච&#3515

    මුන් යකෝ වැස්සට සීතලේ හැදිලද මන්දා මෙච්ච&#3515
  18. sumithykk

    HD එකක්. විනාඩි 23ක් දිගයි.

    HD එකක්. විනාඩි 23ක් දිගයි. link eka diyallako???????????????:angry::angry:
  19. sumithykk

    කිමිදෙමු

    ස්නෝර්කල්ස් කරමු ස්කුබා ඩයිවින් ලංකාවේ ගොඩක් අය ස්නොක්ලින් කරත් ස්කුබා ඩයිවින් හෙවත් කිමිදීමට වලට යොමු වෙනවා අඩුයි. ඒ හින්දා පොඩ්ඩක් ඒ ගැන දැනුවත් කරන්න හිතුවේ.ඔබට කවදා හෝ මේ ගැන ආසාවක් ඇති වෙලා තියෙනව නම් මේ ලිපිය ඔබ සදහායි. බොහෝ විදේශිකයො ලංකාවට ඇවිත් ඩයිව් කරලා යන්නේ ලංකාව ඒකට...
  20. sumithykk

    විනාඩියක් බලන්න

    ලංකාවේ අපේම මිනිස්සුන්ට පිහිටක් වෙමු :angry::angry: මට මේ අය මුණ ගැහුණේ කොම්පඤ්ඤ වීදියේ දී. "මහත්තයා අපිට වැඩ අඩුයි ජිවත් වෙන්න විදිහක් නෑ ළමයිට කන්න බොන්න දෙන්නත් අමාරුයි. සල්ලි ඉල්ලනේ නෑ අපිට. අපිට පුලුවන්නම් පුටු වියන වැඩ ටිකක් අල්ලලා දෙන්න ලොකු උදව්වක් පිං අයිති වෙනවා" කියලා ඇස් අන්ධ...

    No contents