1. Mr.Tom

    පැපොල හැදුන අය

    :P සෝඩියම් හයිඩ්රොක්සයිඩ් දීප්තිමත් කහ පැහැයෙන් දැල්වෙයි
  2. Mr.Tom

    පැපොල හැදුන අය

    සීනි වැඩේ දැන් කරලා බලන්න විනාඩි 15 ක් 20 ක් යනකොට ප්‍රතිඵල තියනවා. හෙට gaviscon එකක් ගෙන්න ගන්න.
  3. Mr.Tom

    පැපොල හැදුන අය

    බඩ දැවිල්ල එනවා ඇත්තේ ගන්න බෙහෙත් වල සැරට හෝ පිටිජාති කාලා. බඩයි පපුවයි අතර වගේ පටන්ගන්න වේදනාව පහලට බඩත් එක්ක නේද රිදෙන්නේ. ලෙඩ වෙලා ඉන්නකොට ඔහොම වෙනවා. gaviscon වගේ antacid liquid එකක් අරං බොන්න. කොට්ටේ ටිකක් උසට තියාගන ඉන්න. දැනට අමාරු නම් වතුර විදුරුවකට සිනි මේස හැන්දක් දිය කරලා බොන්න
  4. Mr.Tom

    ආවා ආවා.. කුමාර456 සමගින් 2018 ආවා....

    Thanks කුමාර මාමේ :):) +26
  5. Mr.Tom

    අලුත් ලැපක්

    යුරාජ් මාමව අමතන්න. agent warranty එක්ක අඩු මිලට ලැප් ගන්න පුලුවන්.
  6. Mr.Tom

    Laptop eken games play

    අව්ලක් නෑ. වෙනම කීබෝඩ් එකක් පාවිච්චි කරන එක හොදයි. හැබැයි මෙට්ට උඩ, කුෂන් උඩ ලැප් එක තියාගන ගේම් ගහන්න එපා. එතකොට හරියට කූලිං සිස්ටම් එක වැඩ කරන්නේ නැති නිසා ලැප් එකේ හීට් එක වැඩි වෙනවා. මේසක් උඩ හරි, ලෑලි කෑල්ලක් උඩ හරි තියාගන්න. සල්ලි තියනව නම් ගේමින් වලට ඩෙස්ක්ටොප් එකක් අටව ගන්න.
  7. Mr.Tom

    එළකිරියේ ඉන්න විවිද මිනිස්සු!!

    එක එක්කෙනාට තවත් මිනිස්සු පෙන්නේ විවිධාකාරව. ඒ මිනිස්සුත් එක්ක තියන මිත්‍රකම්, පැහැදීම්, ඒ ඒ මිනිස්සුන්ගේ ගතිගුන අවබෝධ කර ගැනීම මත මිනිස්සු ගැන එක එක්කෙනා එක එක විදිහට හිතා ගන්නවා. මේ ත්‍රෙඩ් එක දාපු කෙනාට පේන කෝනෙන් නෙවෙයි තවත් කෙනෙකුට ඒ මනුස්සයෝ පේන්නේ. ඒ නිසා තමන්ට පේන කෝනෙන් විතරක් මිනිස්සු...
  8. Mr.Tom

    පොත් බෙදා දීම - 4 වන දැක්ම (Elakiri Book Donation 4th step)

    other guy මිතුරාට බොහෝම පිං
  9. Mr.Tom

    යුරාජ් අයියාට උණුසුම් සුභ පැතුම්......!

    බම්ප් කරන්න එපා :rofl:
  10. Mr.Tom

    යුරාජ් අයියාට උණුසුම් සුභ පැතුම්......!

    කෝ යකෝ අපි සුභ පැතුවට තැංකියු පාරක් වත් දාන්න බඩා නෑනේ.
  11. Mr.Tom

    යුරාජ් අයියාට උණුසුම් සුභ පැතුම්......!

    ආ..... බඩා මාමේ ......... 36 වෙනි බර්ත්ඩේ එකට කලින් වත් බැද ගත්ත එක වටිනවා... :rofl:
  12. Mr.Tom

    නීලා වික්‍රමසිංහ Original

    බොහෝම ස්තූතී උඹ මේ කරන වැඩේ නම් මාර වටිනවා මචං. උසස් රසවින්දනයක් දෙන්න පුලුවන් සිංදු ෂෙයා කරනවට පිං.
  13. Mr.Tom

    දයාරත්න පෙරේරා Original

    අමතක වෙලා තිබුන ලස්සන සිංදු ටිකක්. දුන්නට බොහෝම ස්තූතී මචං
  14. Mr.Tom

    pm ekak ewwa tikak balanna aiya

    pm ekak ewwa tikak balanna aiya
  15. Mr.Tom

    iPhone 8/ 8+ (Abans)

    ඕක එක පාර ගෙවලා ගන්න තරම් සල්ලි කාරයෙක් නෙවෙයි නම් ඔහොම ගෙව ගෙව ඉන්න ගන්න එපා. අව්රුදු 3 ක් ගෙවනවා කියන්නේ එපා වෙන වැඩක්නේ. ඕනෙම ෆෝන් එකක ගතිය තියන්නේ අරන් මාසයක් දෙකක් යනකල්. ඊට පස්සේ ඕකේ කිසිම විශේෂත්වයක් නැති වෙයි. අනිත් එක ඊලග අයිෆෝන් එක ආවම ඕකේ මිල බහිනවා. ඒත් උඹලා තාමත් ඕකට ගෙවනවා. මොකද...

    No contents