1. Mr.Tom

    වාහන ප්‍රස්නයක්

    :yes::yes: යකූ එන්ජිම කියන්නේ එන්ජිමනේ ඇයි ඕක හෝදන්නේ :confused: ඕක ඇදුමක්ද හෝද හෝද ඉන්න :lol: මම නම් මෙච්චර කල් වාහන පාවිච්චි කරනවා එන්ජිම හෝදන්න දීලා නෑ.
  2. Mr.Tom

    Ushna bibili

    :lol::lol: කටේ පව්ඩර් ගාන්න කියනවා ඇහුවමයි.
  3. Mr.Tom

    Ushna bibili

    කතුරු මුරුංගා කොල, මුරුංගා කොළ කෑමට එකතු කර ගන්න. උශ්න බිබිලි තියන දවස්වලට රෑට ලුණු වතුරෙන් කට හෝදලා නිදා ගන්න. යෝගට්, සව්, තැඹිලි වගේ සීතල කෑම බීම ටිකක් ගන්න ඔය බඩේ ගිණියම බොල :P:P
  4. Mr.Tom

    කොන්ඩේ යන එකට බෙහෙත්

    perfectil capsule ගන්න මාස 3 ක් විතර. මම කියනවට අරං සතියක් බීලා බලන්න වෙනස දැනෙයි :)
  5. Mr.Tom

    BOX FILE- print

    හදාගන්න පුලුවන් උනොත් මටත් ගාන සහ තැන කියන්න රොක්ස්
  6. Mr.Tom

    2000 සහ 2000න් පස්සේ ඉපදුන උන්!

    නෑ එහෙම වෙනසක් නෑ. මේකයි වෙන්නේ කාලෙන් කාලෙට මිනිස්සු දකින කෝනය වෙනස් වෙනවා. අපේ වැඩිහිටියෝ දකින්නේ ඒකාලේ ලෝකේ හොදයි දැන් හොද නෑ කියලා. 80 ගනං වල ඉපදුන අපට හිතෙන්නේ ඒ කාලේ තමයි මරු දැන් හරි නෑ කියලා. ඕකම 90 ගනං වල ඉපදුන අයත් ඕකම හිතනවවා. තව ටික කාලෙකින් 2010 ට කලින් දශකයේ ඉපදුන අය හිතයි ඒ කාලේ...
  7. Mr.Tom

    පොත් බෙදා දීම - 4 වන දැක්ම (Elakiri Book Donation 4th step)

    :):) සතුටුයි මල්ලි.
  8. Mr.Tom

    විජය පරිගණක Wijaya Pariganaka 2002

    :love::love: මේ තියන්නේ සගරාව එන්.පී. විජේරත්නගේ විෂුවල් බේසික් සිංහල පොතක් තිබුනා නේ.
  9. Mr.Tom

    පොත් බෙදා දීම - 4 වන දැක්ම (Elakiri Book Donation 4th step)

    දැක්කේ නෑ වගේ ඉන්න ඕනේ ඔව්. නැත්තං මාවත් කයි :baffled:
  10. Mr.Tom

    උබගේ පලවෙනි කොම්පියුටරේ මොකද්ද?

    :shocked: අම්මෝ උඹ තමයි පරණම එක පාවිච්චි කරලා තියන්නේ. මොකද්ද බං os එක. :confused: ඩොස්ද
  11. Mr.Tom

    පොත් බෙදා දීම - 4 වන දැක්ම (Elakiri Book Donation 4th step)

    :rofl: අම්මෝ මේක දැක්කොත් නම් ඉවරයි තරියෝ..
  12. Mr.Tom

    පොත් බෙදා දීම - 4 වන දැක්ම (Elakiri Book Donation 4th step)

    :D අන්න හරි. කෝකටත් කන් දෙකට earbuds දෙකක් ඔබාගන යන්න. එතකොට බැන්නත් ඇහෙන්නේ නෑනේ :cool:
  13. Mr.Tom

    විජය පරිගණක Wijaya Pariganaka 2002

    :love::love: :yes::yes: තාම ඒ සගරා ටිකත් මගේ ලග තියනවා :D
  14. Mr.Tom

    විජය පරිගණක Wijaya Pariganaka 2002

    ඇයි මම :D

    No contents