:):) හොදින් කතා කරොත් ගොඩක් වෙලාවට චාන්ස් එකක් තියනවා. මෙන්න ලගකදි මට උන සිද්ධියක්
වරද නෝ පාකිං ස්ථානයක පාර අවහිර වෙන පරිදි මෝටර් රථය නතර කර බැස යාම
මම තේකොළ කඩේ ඉස්සරහා කාර් එක නතර කරේ ටග්ගාලා තේකොල 250 ක් අරං එන්න.එතන නෝපාකිං. කාර් එක නතර කරොත් වාහන වලට යන්න පුලුවන්. නමුත් ටිකක් පාර බ්ලොක්...