තියන උන් දීගන්න බැරුව ඉන්න චීන හොටු ගෑනියෙක් ඕක :lol::lol:
1) පාට්ස් ගණං. ඒ වගේම ඉක්මනින් පාට්ස් ශය වෙනවා, කැඩෙනවා සමහර පාට්ස් හොයන්නත් නෑ.
2) ඇතුලේ ප්ලාස්ටික් කෑලි බේසං හදන ප්ලාස්ටික් වලට වැඩිය ටිකක් විතර බාලයි. ඒ නිසා ඒවා ඉක්මනින් දිරලා කැඩිලා යනවා.
3) වාහනේ තරමට පැට්‍රල් හරියට වැඩ කරන්නෙ නෑ...