1. Mr.Tom

    පොත් බෙදා දීම - 4 වන දැක්ම (Elakiri Book Donation 4th step)

    මම හිතුවේ කිඹුල් ලොක්කා ගියා කියලා. මේ පාර යන කතාවක් කිව්වනේ. :nerd: බැලින්නම් ගිහින් නෑ වගේ. සිග්නල් නම් නැතුව ඇති තමයි :D
  2. Mr.Tom

    මෝඩ ගඩොල සහ නය නැති පැරණි නිවාස

    ගංවතුර අවධානමක් තියන පැති වලට නම් හරි යන්නේ නෑ. වතුරට යටවෙලා දවස් ගානක් තිබුනොත් පෙගෙයි. ඒ නැතුව වතුර ටිකක් ගියාට නම් ගඩොලට හානියක් වෙන්නෙ නෑ. අවශ්‍ය නම් සිමෙන්ති කපරාරුව ගියොග් ගේ ගොඩක් ශක්තිමත් වෙනවා. තට්ටු ගොඩනැගිලි හදන්න නෙවෙයිනේ. කෙන්ක්‍රීට් බීම් වල අවශ්‍යතාවයක් නෑ.
  3. Mr.Tom

    මෝඩ ගඩොල සහ නය නැති පැරණි නිවාස

    අන්න ඒකයි. ඒ කාළේ මිනිස්සු සරළයි. නිකං නය වෙන්නේ නැතුව වෙන වෙන ඔප්ෂන් පාවිච්චි කරලා තමන්ගේ අවශ්‍යතාවය ඉටු කරගන්නවා. ඊට පස්සේ හිතේ සතුටින් ජීවත් වෙනවා.
  4. Mr.Tom

    මෝඩ ගඩොල සහ නය නැති පැරණි නිවාස

    :D එළ පුළුවන් නම් තව විස්තර වෙනමම ත්‍රෙඩ් එකක ලියන්න.
  5. Mr.Tom

    මෝඩ ගඩොල සහ නය නැති පැරණි නිවාස

    ඔව් දෙදරිම් වලට ඔරොත්තු දෙනවා. මම කියපු අපේ සීයා හදපු මහ ගෙදර අව්රුදු 60 ක් හෝ ඊට වැඩී. කදුකරයේ ගේ තිබිලත් තාම එක පිපිරීමක් වත් නෑ.
  6. Mr.Tom

    මෝඩ ගඩොල සහ නය නැති පැරණි නිවාස

    ඔව් අපේ රටේ ගඩොල මීට වඩා උසයි.:) හැබැයි ඔය වගේ අච්චු පේළි පාවිච්චි කරා නම් වැඩේ ලේසී. නමුත් උස වැඩි ගඩොලට ඔය තරම් දිග පේළි නම් බැරි වෙයි. දෙකක්, තුනක් පුළුවන් වෙයි මම හිතන්නේ. අපේ අය කපන්නෙ නම් තනි අච්චුවෙන් තමයි :D
  7. Mr.Tom

    මෝඩ ගඩොල සහ නය නැති පැරණි නිවාස

    :):yes::yes: ගඩොල් කපන්න මේ වගේ උපක්‍රම යොදාගන්න පුලුවන්
  8. Mr.Tom

    මෝඩ ගඩොල සහ නය නැති පැරණි නිවාස

    :D ඒවගේ වැඩ වලත් මාර ආතල් එකක් තියනවා
  9. Mr.Tom

    මෝඩ ගඩොල සහ නය නැති පැරණි නිවාස

    hamotama oya prashna na. mama me de nikan kiwwe karaganna puluwan ayata. ewagema salli prashna thiyana ayata. mata eayk hada ganna onenam oya wade karanna puluwan. udawwata enna yaluwoth athi tharam innawa. namurh mata danata geyak thiyana nisa awashya thawayak na. hama detama awashya wenne out...
  10. Mr.Tom

    මෝඩ ගඩොල සහ නය නැති පැරණි නිවාස

    hada pennuwama agilla diha balanna purudu wenna epa bro
  11. Mr.Tom

    මෝඩ ගඩොල සහ නය නැති පැරණි නිවාස

    uwamanawak thiyanawa nam pas lod ekak genna ganna bari kamak na ne.
  12. Mr.Tom

    මෝඩ ගඩොල සහ නය නැති පැරණි නිවාස

    mati kapanna awshya na malli. pas walin mati ananna onee. ape thaththai ammai gedara idame kanda kapala pas aran mati anala gadol kapala thiyanne. thanikara e dennage mahansiya. ththa hadapu ge salei kamara dekakui kussiyai moda gadol.
  13. Mr.Tom

    මෝඩ ගඩොල සහ නය නැති පැරණි නිවාස

    bara wadi nisa thattu walata hariyanne nath wai. weyo prashneta wisadum mama uda Kota Nihalge post ekaka damma.
  14. Mr.Tom

    මෝඩ ගඩොල සහ නය නැති පැරණි නිවාස

    yata kotasa simenthi kapararuwa gahanna one ethakota weyo prashna adui. uluwahu desal ekka kapuru bola kudu karala ganna one. ethakota weyo allanne na.. bathroom walata nam hariyana ekak na. mama inne seetha palathaka mehe unatha moda gadol awlak na.
  15. Mr.Tom

    මෝඩ ගඩොල සහ නය නැති පැරණි නිවාස

    ඔව් ගඩොල ටිකක් ලොකුවට කපලා වේලනවා. මෝඩ ගඩොලක් පුච්චපු ගඩොල් 4 ක් විතර තරමට ලොකුයි. ශක්තියේ ගැටලුවක් නෑ. අපි අත මිටමොලවලා ගැහුවම බ්ලොක්ගල් බිත්ති දෙදරනවනේ. මෝඩ ගඩොල් බිත්ති එහෙම දෙදරන්නෙ නෑ. අව්රුදු 100 ට වැඩිය පරණ මෝඩගඩොල් ගෙවල් මම දැකලා තියනවා.

    No contents