පොඩි උපදෙසක් දෙන්නද, කැමති නම් අද ට්‍රයි කරලා බලන්න.
නිදාගන්න කලින් පන්සිල් සමාදන් වෙන්න. කරණීයමෙත්ත සූත්‍රය කියන්න. ඊට පස්සේ විනාඩි 15 ක් විතර මෛත්‍රීභාවනාව කරලා නිදාගන්න. ඔය හීන මොකුත් පේන එකක් නෑ. ඇත්තටම අවශ්‍ය වෙන්නේ මනස රිලැක්ස් කර ගන්න එක. ඒකට බෞද්ධයෙක් නම් කරන්න තියන හොදම දේ තමයි භාවනාව...