1. Mr.Tom

    මෝඩ ගඩොල සහ නය නැති පැරණි නිවාස

    පස් තියනව නම් තනි තට්ටුවේ නිවාස හදන්න මෝඩගඩොලෙන් බැරිකමක් නෑ.
  2. Mr.Tom

    මෝඩ ගඩොල සහ නය නැති පැරණි නිවාස

    මෝඩ ගඩොල සහ නය නැති පැරණි නිවාස අද නිවසක් සෑදීම යනු හුදෙක් සල්ලි කන්දක් යට කර ඉදි කරන කොන්ක්‍රීට් කන්දකි. බොහෝ අය සල්ලි කන්ද යට කරන්නේ නය වීමෙන් ය. දිගුකාලීන නය චිරාත්කාළයක් ගෙවමින් ජීවත් වීම අද පරම්පරාව පුරුද්දක් කරගෙන සිටීම අභාග්‍යයට කරුණකි. බොහෝ අය නය ගෙවා ගැනීමේ පීඩනයෙන් ජීවත් වෙයි. තවත්...
  3. Mr.Tom

    My Wedding Day...

    ජය වේවා! ජයසිරි මංගලම් වියදම අඩු කර ගන්න නම් 1. අනවශ්‍ය මුදල් නාස්ථියක් තියන ප්‍රීෂූට් ගැන තවත් වරක් හිතන්න. දෙන්නත් එක්ක ලස්සට ඇදලා ෆොටෝ ගන්න දන්න මල්ලි කෙනෙකුට කියලා ඔය ප්‍රීෂූට් ෆොටෝ ටික ලේසියෙන්ම ගොඩ දාගන්න පුලුවන්. නැත්තං සමහර ස්ටූඩියෝ වලින් ප්‍රීෂූට් එක නොමිලේ දෙනවා. ටිකක් ස්ටූඩියෝ කිපයක්...
  4. Mr.Tom

    කාර් වල සැප පහසුව ගැන කතාවක්

    සැප නම් ඉතිං ජර්මන් බීඑම්ඩබ්ලිව්, මර්ස්ඩීස් කාර් තමයි. ඒවත් මදි නම් ඉතිං රෝල්ස්‌ රොයිස්‌ :P සිංහලුන්ට ලේසියෙන් නැගලා බලන්නවත් චාන්ස් එක නොලැබෙන තව කොච්චර සැප වාහන ලෝකේ තියනවද. සමහර වාහන ගැන අපි අහලවත් නෑ. ජපන් වාහන වලින් නම් මට premio allion දෙකම එක වගේ දැනිලා තියනවා. premio කිලෝමීටර් 250 ක්...
  5. Mr.Tom

    2018 නව වසර ඔබටත්, පව්ලේ සැමටත් වාසනාවන්ත, නිදුක්, නිරෝගි සියලු පැතුම් ඉටු වෙන සුභ වසරක් වේවා!

    2018 නව වසර ඔබටත්, පව්ලේ සැමටත් වාසනාවන්ත, නිදුක්, නිරෝගි සියලු පැතුම් ඉටු වෙන සුභ වසරක් වේවා!
  6. Mr.Tom

    2018 නව වසර ඔබටත්, පව්ලේ සැමටත් වාසනාවන්ත, නිදුක්, නිරෝගි සියලු පැතුම් ඉටු වෙන සුභ වසරක් වේවා!

    2018 නව වසර ඔබටත්, පව්ලේ සැමටත් වාසනාවන්ත, නිදුක්, නිරෝගි සියලු පැතුම් ඉටු වෙන සුභ වසරක් වේවා!
  7. Mr.Tom

    Wish you happy new year...

    Wish you happy new year...
  8. Mr.Tom

    AL - උසස් පෙළ

    හ්ම්.... මම පොඩි උපදෙසක් දෙන්නද, මොකද මාත් ගුරුවරයෙක්. ඔයාගේ ප්‍රධාන අදායම් මාර්ගය ක්ලාස් බව ඇත්ත. නමුත් ඔය වගේ වෙලාවට තව මානුෂික පැත්තෙන් සාධාරන වෙන්න. පංතියකට ගානක් කියන්න කලින් එයාලගේ වටපිටාව ආදායම් තත්වය ගැන හොයලා බලන්න. ඔයාගේ මහන්සියේ හැටියට ගෙවන්න වත්කමක් ඒ ළමයට නැත්නම් ඔයා පංති කරන තැනට...
  9. Mr.Tom

    Fake / Multiple ElaKiri Accounts

    :):) හොදින් ඉන්නවා ඉතිං.
  10. Mr.Tom

    Fake / Multiple ElaKiri Accounts

    එහෙනම් ඉතිං ඕකෙන් වත් දිගටම වරෙන්. ඕකේ පාස්වර්ඩ් එකත් අමතක කරගන තවත් එකව්න්ට් එකකින් ලොග් වෙන්න එපා.
  11. Mr.Tom

    ලක්ෂ 10 ට අඩුවෙන් වාහන හොයන අයට

    මේ තියන්නේ අලුත් ත්‍රෙඩ් එක මිත්‍රවරුණි. http://www.elakiri.com/forum/showthread.php?t=1792756 මේකට යන්න අලුත් මිල ගනං එක්ක විස්තර තියනවා.
  12. Mr.Tom

    A/L result ada ra enawo

    :P:P
  13. Mr.Tom

    A/L result ada ra enawo

    A/L ලියපු පොඩි කොල්ලෝ ටික ලොග් වෙලා :P
  14. Mr.Tom

    ලංකාවට_ආ_Ferrari_488_Spyder

    පට්ටනේ :) TFS bro +27
  15. Mr.Tom

    ෆිනෑන්ස් කරලා කාර් එක ගන්නද ඉන්නේ

    අනිවාර්යෙන් මචං. මහා පොලී කදු වලට මොකටද හිර වෙන්නේ. :baffled::baffled: :):) :yes: අනිවාර්යෙන් මචං. වත්කමේ හැටියට පිංකම කරන්න ඕනේ.
  16. Mr.Tom

    Hyundai Eon (සිංහල) Review by ElaKiri.com

    මම 110 බී 15 ගැන කිව්වේ ලක්ෂ 20 ආසන්න මිල පරාසයට යන වාහන නිසා. මොකද Hyundai Eon එක ලක්ෂ 20 ගනන් වලට තියද්දි මම ප්‍රිමියෝ එකක් සමාන කරලා පෙන්නන එක සාධාරන නෑනේ. මම කතා කරේ මට ගන්න / පුලුවන් වාහන ගැන නෙවෙයි. මේ ත්‍රෙඩ් එකේ තියන රීවිව් එක ගැන සසදලා. උඹ නොදැක්කාට මම GT එක්ක ඇති තරම් වාහන ගැන...
  17. Mr.Tom

    කාර් එකක් ගන්න උදව් - අවංකවම

    ලක්ෂ 10 ක් ලීස් දාලා අව්රුදු 5 ක් ඇතුලත තවත් ලක්ෂ 6 ක් විතර වැඩි පුර ගෙවන්නේ අපරාදේ නේද? උඹට අව්රුද්දට ලක්ෂෙට වැඩි ගානක් පොළිය විතරක් ගෙවන්න වෙනවා. අපරාදේ නැද්ද උඹ මහන්සි වෙලා හම්බු කරන සල්ලි. ලීස් කරන්න කලින් මේකත් ටිකක් කියවලා ඉන්න. http://www.elakiri.com/forum/showthread.php?t=1659510 ඔය...
  18. Mr.Tom

    ප්‍රින්ටර් එකක්

    EPSON තීන්ත විකුණන තැනකින් Water Proof Ink කියලා ඉල්ලපං මචං.

    No contents