ගනං ගන්න එපා බං. ඉස්කෝලේ කාලෙදි සර්ලා අපිට කොච්චර බණිනවද කෝ අපි ඒවා හිත හිත ඉන්නවද? :D ගුරුවරු බණින්නේ ළමයි හදා ගන්න. ළමයි වැරදි කරද්දි.
හිතපං උඹේ අතිනුත් අවංකවම වැරැද්දක් උනා. අරුන් දෙන්නා උඹට බැන්නා. උන් දෙන්නා ගුරුවරු කියලා හිතපං. උඹ දැන් ඔය වරද ආයි කරන්නෙ නැ. මොකද රිවස් කරන්න යද්දි උඹට මතක්...