1. Mr.Tom

    ප්‍රින්ටර් එකක්

    වතුරට ඔරොත්තු දෙන ඉංක් එකක් තියනවා මචං. අවශ්‍ය දේවල් වලට ඒ ඉංක් එක පාවිච්චි කරන්න පුලුවන්.
  2. Mr.Tom

    Hyundai Eon (සිංහල) Review by ElaKiri.com

    :P ලොකු අයියනේ. :rofl::rofl: මම රෙඩිගෝ එකේ රීවිව් එකේ දැම්මේ 'රීවිව් එක හොදයි කියලා' විතරයි. කුවිඩ් එකේ දැම්මේ 'වැඩේ හොදයි' කියලා විතරයි :yes: වාහනේ හොදයි කියලා දැම්මෙ නෑ. ඒ රීවිව් ටිකත් හොද කොලිටි එකට මහන්සි වෙලා කරලා තිබුනනේ. කුවිඩ් එකට රීවිව් එකේදි බැන්නේ නැත්තේ ඒකට ඇති තරම් මම බැනලා තියන...
  3. Mr.Tom

    ප්‍රින්ටර් එකක්

    රෝලර් එක ඇජස් කරන විදිහ නම් මම දන්නේ නෑ මචං. ඩීබග් එකේ මල්ලි කෙනෙක් තමයි කරලා දෙන්නේ. L130, L110 පුළුවන්. අනිත් ඒවා ගැන නම් දන්නෙ නෑ.
  4. Mr.Tom

    මැලේසියාවේ නොදුටු මිත්‍රත්වය

    බොහෝම ස්තූතී. :)
  5. Mr.Tom

    වසර25_කලලයක්

    TFS
  6. Mr.Tom

    ප්‍රින්ටර් එකක්

    මේ මම කියපු එක නම් එහෙම ජරාවක් නෙවෙයි. දැනට කොපිස් 65000+ ගහලා තියන එක්ස්පීරියන්ස් එකෙන් කියන්නේ.l130, l110 දෙකම මරු
  7. Mr.Tom

    ප්‍රින්ටර් එකක්

    මම මචං glossy ෆොටෝ බෝඩ් එකේ නම් ප්‍රින්ට් කරනවා. අව්ලක් නෑ. හැබැයි ඊට වඩා ගණකම බෝඩ් ගහන්න අමාරුයි. උඹ කාඩ් විතරක් නම් ගහන්නේ ඔකේ රෝලර් එකක් එජස් කරව ගන්න පුලුවන් කාඩ් ප්‍රින්ට් කරන්න. හැබැයි එතකොට කොළ ප්‍රින්ට් කලොත් දෙක දෙක ඇතුලට ගන්නවා.
  8. Mr.Tom

    Hyundai Eon (සිංහල) Review by ElaKiri.com

    ඊයේ රෑ තමයි දෙපාරක් බලලා ඉවර කරේ. :D international level එකෙන් සුපිරි වැඩක් කරාට මුලින්ම සුභ පැතුම් වගේම ස්තූතිය. වීඩියෝ එක නම් අති සුපිරී. drone පාවිච්චිය ඉතා උසස් මට්ටමින් තියනවා. ඒ වගේම කොච්චර වෙලා මහන්සි වෙලා වැඩේ කරලද, කොච්චර උවමනාවෙන් වැඩේ කරලද කියලා බලන හැම කෙනෙකුටම තේරෙනවා. මේවනේ අෆ්ෆා...
  9. Mr.Tom

    Nissan Leaf Preview - ElaKiri.com

    :):) හොද වැඩක් ජය වේවා.
  10. Mr.Tom

    ප්‍රින්ටර් එකක්

    Epson L130
  11. Mr.Tom

    මැලේසියාවේ නොදුටු මිත්‍රත්වය

    අන්න ඒකයි මේකට එළකිරිය කියන්නේ. මම හැමදාමත් එළකිරි සාමාජිකයන්ට කියන්නේ මේකේ ඉන්න මානව සම්පතේ අගය දැනගන්න කියලා. මේක නිකං විකාරයක් කර ගන්න එපා කියලා. මේකේ ඉන්න තරම් වටිනා මිනිස්සු සමහර විට සැබෑ ලෝකයේ අපට ආශ්‍රය කරන්න නොලැබෙන ගනයේ අය. shiwankaswe ත් එවැනි අයෙක්. asiriwasthu ගේද ස්තූති කිරීමේ ගුණය...
  12. Mr.Tom

    තැපෑලෙන්

    ඕක නම් පෝස්ට්ඔෆිස් වල තියනවා. හැබැයි ටිකක් ගනං
  13. Mr.Tom

    තැපෑලෙන්

    Bristol board නෙවෙයි. සුදු ඩ්‍රොවිංෂ් ශීට් කියලා ඉල්ලන්න. A4 කොළ තියන්නේ ඒ වගේ A1 එක. එක කොළයකින් exercise book 4 ක් කවර් කරන්න පුලුවන්. exercise book සයිස් නෑ. A4 සයිස් කවර නම් තියනවා. කැමති නම් අරන් නවලා කවර් කරන්න.
  14. Mr.Tom

    ඔබටත් සාමය සතුට පිරි සුභ නත්තලක් වේවා!!!

    ඔබටත් සාමය සතුට පිරි සුභ නත්තලක් වේවා!!!
  15. Mr.Tom

    තැපෑලෙන්

    සුදුපාට ඩ්‍රොවිං ෂීට් අරං පොත ඇතුලේ තියලා නවලා කවර් කරන්න. වියදම අඩුයි. නැත්තං කවර වලටම බර ගානක් යනවා.
  16. Mr.Tom

    :):) හොදයි මල්ලි. ඔව් ඔව් මම දන්නවා යං කොල්ලෝ කියලා :D

    :):) හොදයි මල්ලි. ඔව් ඔව් මම දන්නවා යං කොල්ලෝ කියලා :D
  17. Mr.Tom

    :shocked::shocked: නාකි වෙලා මොනවද මල්ලි ලියන්නේ :rofl:

    :shocked::shocked: නාකි වෙලා මොනවද මල්ලි ලියන්නේ :rofl:
  18. Mr.Tom

    ඉස්සර නම් government school එකක තමයි මල්ලි ටීචිං කරේ. ඒකෙන් අයින් උනා :P. දැන් ටියුෂන් එක්ක...

    ඉස්සර නම් government school එකක තමයි මල්ලි ටීචිං කරේ. ඒකෙන් අයින් උනා :P. දැන් ටියුෂන් එක්ක private school එකකත් ටිචං කරනවා. ඒකෙත් නිවාඩු. මේ දවස් ටිකේ පංති කීපයකත් නිවාඩු දිලා නිදහසේ ඉන්නවා. :)

    No contents