එක්ස්එල්(Excel) උදව්වක්.....
.
.
.
මචන්ලා අපි එක්ස්එල් වල මොකක් හරි බිලක එකතුව ගත්තම,ඒක මට එතන එකතුව ටයිප් කරනකොට ම ඒ A4 ශීට් එකේම තව තුන් හතර තැනක එක විඩේ ට ටයිප් වෙන්න ඕනේ,ප්ලීස් මචන්ලා දන්න කෙනෙක් කියලා දෙන්න මට මේක. පොඩි වැඩකට බං,ගොඩක් ටයිප් කරන්න තියනවා එහෙම ඉතින් එක තැනක වැලියු එකක් ටයිප් කලාම ඒකම තව තැන් දෙක තුනක ඕටෝ ටයිප් වෙන විදියට මේක හදා ගන්න ඕනෙ..මැනුවල් ටයිප් කරන්න ගියාම එපා වෙනවා මචන්.

ප්ලීස් මචන් දන්නෙ නැත්තම් බම්ප් එකක් හරි දාගෙන යන්න...
Last edited: