Somawathie Trip !! සෝමාවතියට ගමනක් !!

nadeera84

Well-known member
  • Aug 25, 2010
    1,420
    390
    83
    මට හිතෙන තැන
    නියමයි තරින්ද අයියේ මම ගිහින් නැති තැනක් තම ඕක,වෙලාවක අපේ කට්ටිය සෙට් කරගෙන යන්න ඕනේ.
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නියමයි තරින්ද අයියේ මම ගිහින් නැති තැනක් තම ඕක,වෙලාවක අපේ කට්ටිය සෙට් කරගෙන යන්න ඕනේ.

    :yes: aniwa machan palayan..kollo set ekak innawanam raata nawathila inna thibba :D fatta lassanai lu ban raa unama :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    රස්නේ දැනෙන්නේ බන් සෙරප්පු නැතුව යනකොට තමා ... හුලං පාර තියෙන නිසා රස්නේ දැනෙන්නේ නෑ බන් !! :D

    :rolleyes::rolleyes: සෙරෙප්පු දාගෙන පන්සල් යන්න බෑ නේ...... මම ගියපු සැරේ නම්, කකුල් පිච්චුනා........!!
     

    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    nice trip, I think u must hv enjoyed alot :yes: specially wz ur family :P
    & I wish u & ur family Happy new year
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    thanks comment ekata :D

    චගු;12498928 said:
    අපිත් එක්ක බෙදා ගත්තට බොහොම ස්තුතියි සහෝ.

    :cool::cool: bohoma sthuthiy

    affa danne meka dakke aiye :shocked:
    Maru ne :cool: ha haaaaaaaaaaa anna March baandeyath tiyenawa apple gediyak wage :lol: mare maruuuuuu ;)
    Lassana photos tika :yes:

    Suba Aluth Awruddak Wewa Boss
    Budusaranai
    KiT ;)

    :rofl::rofl: thank you malliya .. BS !!
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    නියමයි මචං..ෆොටෝ ටිකත් ලස්සනට තියෙනව..යන්න ඕන වෙලාවක :D