ඇෆ්ලටොක්සින් සම්බන්ධව රසායන විද්‍යාඥයෙකු වූ ආචාර්ය පියල් ආරියනන්ද ගේ ලිපියක් ......
පොල්තෙල්වල ඇෆ්ලටොක්සින් !
සාමාන්‍ය ජනතාවට විද්‍යාත්මක කරුණු කතා කරන්නට ලැබෙන අවස්ථාව බොහෝ විරලයි. නමුත් එහෙම වෙලාවක් ආවත්, නිසි ලෙස කරුණු දැනගන්න තිබෙන අවස්ථාවත් අඩුයි.
නමුත්, පිලිකා කාරක පොල්තෙල් කියන මාතෘකාව...