1. jayanathek

    දලදා පෙරහැර බේරුනේ සිරිසේන සහ රනිල් නිසා

    ඔන්න ඕකයි කියන්නේ කොයි දේටවත් ඉක්මන් වෙන්න එපා කියල....... එහෙම බලද්දි සිරයි රනිලුයි මාර සේවයක් කරල නේද රටට.....
  2. jayanathek

    රට බංකොලොත් වුනොත් අපිට මොකද වෙන්නේ?

    ඇත්ත ඒක නෙවෙයිබන්.... යහපාලනේ එනකොට සිරිකොතේ ලයිට් බිල ගෙවාගන්න බැරි මට්ටමට පක්ෂේ කළමණාකාරිත්වය කඩන් වැටිල තිබුනේ බන්..... ඒ තත්වය රටටම බලපැව...... ඇත්තටම අපට උනේ වෙනිසියුලාවට වුනු දේමයි...... දුර්වල නායකත්වය, වැරදි ආර්ථික කළමණාකරනය...... මේවයෙන් ගොඩඑන්න වරාය වික්කා..... එම්සීසී අත්සන් කරල...
  3. jayanathek

    රට බංකොලොත් වුනොත් අපිට මොකද වෙන්නේ?

    මේව අහල කොහෙන් හිනා වෙන්නද බන්?. ජනාදිපතිකම විතරයි නේද යූඑන්පියට නොතිබ්බේ......... ඒකත් තිබුනනම් ඉතින් සොරිම තමයි..... ඔය වෙලාවෙවත් රනිල් යන්නේ නෑ...... සොරිම වෙනවා රටට........ රටේ ණය බර 1/4 ක් වැඩිකරල මොකුත් සංවර්ධනයක් නොකලා කියල උඔම කියද්දි ආය මම ඒ ගැන කතා කරන්නේ නෑ...... ඒ උනත් මහින්ද ණය අරන්...
  4. jayanathek

    රාජ්‍ය ආදායම් විශාල ලෙස පහලට.රට බංකොලොත්, ආන්ඩුව දැඩි අර්බුදයක

    රාජපක්සලහොරා කනවා...... රත්තරන් අස්වයෝ ගෙන්නනවා...... ලැම්බෝගිනි ගෙන්නනවා කියල බෙරිහන් දීගෙන රට හදන්න ආව යහපාලන නඩය බලය ගත්ත දෙවැනි දවසේ ඉදලම ජනතා බලාපොරොත්තු බින්දා........ දුර්වල දේශපාලන නායකත්වය රට ආගාදයටම ඇදල දැම්මා........ ඒ තත්වෙන් ගොඩගන්න ආව දෙවැනි වටයෙන් ආපු සෙට් එකත් ජනතාවට ඇත්ත හංගල රට...
  5. jayanathek

    රට බංකොලොත් වුනොත් අපිට මොකද වෙන්නේ?

    ලංකාව වගේ රටවල් කොහොමවත් අකර්මන්‍ය වෙන්නේ නැ බන්.... මොකද බතල අලයක් තම්බන් කාලා හරි ජීවත්වෙන්න පුලුවන්....... මේ කොරෝනා වසංගතය නිසා ලෝක ආර්ථිකයම කඩන් වැටිල තියෙන්නේ.......... අපට විතරක් බලපාන දෙයක් නෙවෙයි.... මේ මොකුත්ම නැතිව යහපාලනේ අවුරුදු 1.5 න් ලංකාව බිමටම සමතලා කලා....... ඒත් රට පන ගහගෙන...
  6. jayanathek

    ආයනම් රාජපක්ෂ නම ගෑවුන ඵකෙක්ට ඡන්දෙ දෙන්නේ නැහැ..ඉල්ලන් කනවා කියන්නෙ මේකට-රට විරුවෝ

    තේරුම් ගන්න තියෙන්නේ එකම දෙයයි...... දහසක් සැලසුම් පෙන්නල බලේට එන නායකයෝ දාහෙන් එකක් ක්‍රියාත්මක කරගන්න ශක්තිය නැති උන් .. ඒ වගේමයි මහජනයා...... පාලකයෝ හොදක් කලත් නරකක් කලත් තමන්ගේ දේශපාලන ඇහෙන් දැකලා තමන්ගේ වාසිය ගැන හිතලා වැඩකරන පිරිසක්...... එදා යහපාලනේ බලටෙ ආවෙත් මේ විදියට ැාජපක්ස පාලනේට...
  7. jayanathek

    ආණ්ඩුවට අඩුවට වී විකුණන්නෙ නෑ – පොහොර සහනාධාරයත් එපා

    අපේ රටේ බහුතරයක් ඉන්නේ මේ ත්රේඩ් එක දාපු එකා වගේ පුදුමාකාර මිනිස්සු කොටසක්....... බිත්තර වී අඩු මිලට දෙනවා ....... පොහොර ටික නොමිලේදෙනවා ..... රෝග එද්දි ඒවට උපදෙස් දෙනවා ඒඅයිලා අරහා...... ඒත් අන්තිමට වී ටික රු 5 ලාබෙට කලුකඩේට දෙනවා...... මුන්නම් අමන ජාතියක්...... ලංකාවේ කොයිදේවත් කරන්න බැරි...
  8. jayanathek

    දුසිල් සඟබැටය සඟරාව

    ඒ කාලේ සගරාවක් කරල තියෙන්නෙත් සමාජය හදන්න..... ඒකට අද මාද්‍ය...
  9. jayanathek

    සමාජවාදී රටවල් සහ කොරෝනා

    අපේ රටේ තියෙන්නේ වදවෙලා යන සමාජවාදයක්........
  10. jayanathek

    අමතක නොවන මිනිසුන් - අජාන් චා මහතෙරුන් වහන්සේ....

    සැබැවටම ධර්ම ගවේෂක හිමිනමක්.......
  11. jayanathek

    ආයි කොටි නැගිටින්නද හදන්නේ...

    යුද්දේ නැතිව දෙමළ සන්ධානයට පැවැත්මක් නෑ....... උන්ට යුද්දය අවශ්‍යයි ජනතාව ඒ අයගේ වටා එකතු කරගන්න........
  12. jayanathek

    කොඹල කුණු ප්‍රශ්නෙට තිත.. 😍😍😍

    මේව 70 දශකයේ ආරම්භ කරන්න තිබුණු වැඩ...... ඒ කාලේ මේව පටන් ගත්ත නම් මේ වෙනකොට කසල ප්‍රශ්ණයක් නෑ..... කසල ප්‍රශ්නේ උඩු දුවල ඕජස් ගලල රටම විනාශ වෙලා තියෙන්නේ මේ වෙනකොට....... ඒ කාලේ හිටපු පාලකයන්ට මේව ගැන හිතන්නවත් වෙලාවත් තිබුනේ නෑ..... 2014 ගෝඨ නාගරික සංවර්ධන අධිකාරියේ තව අවුරුදු 2 ක් හිටියනම්...
  13. jayanathek

    කොම්පෝස්ට් පොහොර

    කුණු වලට නගර සභාවෙන් දෙන කොන්ක්‍රීට් බදුන තමයි හොදම එක....... පොලිතින් ඉදුල් නොදා හොද කොම්පොස්ට්පොහොර පහසුවෙන්ම හදාගන්න පුලුවන්........ හැබැයි ඉදුල් දැම්මොත් පණුවො හැදෙනවා......දැන් දැන්නගර සභාවේ මේ අයිටම් එක හොයාගන්න අමාරුයි......
  14. jayanathek

    සල්ලි තියන තැන සැබෑ ආදරේ හැමවෙලාවෙම හමුවෙනවා😂

    $ 5 ට නේද මුලින්ම ඕක දුන්නේ.......
  15. jayanathek

    පිටි වලින් කොච්චර ලාභද

    දැන්නම් මිනිස්සු ගොඩක් දැනුවත්......... ඒත්ප්‍රචාරණයට අහුවෙනවා.......
  16. jayanathek

    2025 Sajith Janapathi!! Sajith wata minissu rock wei

    කතාව හරි...... අපි ඔක්කොම සජිත් වටා එකතුවියයුතු කාලයක් මේක...... මොකද පොර කෙලින්ම කීවනේ ආදාහනය නෙවෙයි භූමදානයකියල....... ඒපැත්තෙන් පොර අවංකයි..... කොහොමවත් භූමදානයබැ කියපු උනුත් දැන් හිමිජ්ජේ වගේ නැවතුනේ එතනමනේ....... ඉතින්වටෙන් එනවට වඩා කෙලින් එන එක හොදයි......
  17. jayanathek

    Online අදායම් බලපත්‍රය

    මම ගත්තා ගිය සතියේ.... අව්ලක් නැ බන් සයිට් එක වැඩ...
  18. jayanathek

    පාස්කු ප්‍රහාරයේ යුක්තිය ඉටුනොවුණොත් ජාත්‍යන්තර අධිකරණයට යනවා -කාදිනල් හිමි

    ඕක දැන් ඉන්න නායකයෝ ටික කරානම් ඉවරනේ බන්......... ජාත්‍යන්තරේට අරන් යන්න තරම් දෙයක් මෙතන නැනේ බන්...... වැඩේ කාපට් යට හංගන්න දෙන්න හොදනෑ......
  19. jayanathek

    භූමදානයට අවසර දුන්නාට ඇමරිකාවේ ප‍්‍රසාදය

    ඇමරිකාව කොහොමත් කැමති අපට කෙලවන්න ........ අපේම සිංහල කියන සමහර උනුත් වලලන්න මේ තරම් වලිකද්දි ඇමරිකාව ඉතින් මේ විදියට හැසිරිම ගැන පුදුම වෙන්න දෙයක් නෑ ...... අන්තිමට ජීවත්වෙන එකා අතෑරල මැරුණු එකාට යුතුකම් ඉටු කරන්න උනා නේද සිංහල බහුතර රටේ.............
  20. jayanathek

    ෆකනිල් අප්පගේ කෙරුවාව

    අමුතු ඇටේට කෙලවුනේ කාලෙන් කාලෙට බලයට ආව පාලකයන් ගින්නේ තරම නොදැන මේ විදියට වතුර භාජනේ රත්වෙන්න කලින් ජලක්‍රීඩාව පටන්ගත්ත නිසයි...... රටගැන හිතපු තමන්ගේ ආරක්ෂාවට වඩා රටේ ආරක්ෂාවට මුලුතැන දුන් උන් අකාලයේ හෝ කුමන්ත්‍රණ නිසා ජීවිතයෙන් වන්දි ගෙව්වා..... රටටම කෙලවුනා.......

    No contents