1. jayanathek

    වරායේ බටහිර පර්යන්තගේ වැඩිම අයිතිය ඉන්දියාවේ අදානිට.. Respect Sir ..

    අදානි කියන්නේ බටහිර පර්යන්තේ ආයෝජකයා..... ඒ නිසා අදානිට වැඩි අයිතිය දෙන්න වෙනවා.......
  2. jayanathek

    මුන්ගේ රජය තියෙද්දි පාඩුවක් වුනේ නෑ කියන්නේ. මුං කවුරුත් අපිට කෙලින්න තමා එන්නේ. මූ කක්කුස්සි කටා කියලා කවුරුත් දන්නවා. මුන් මාධ්‍ය සාකච්ඡා වලට ගිහින

    අලුත් මුහුණු අලුත් පක්ෂ ආවට වැඩක් නැ බන්........ ඒවයින් එන බහුතරයක්ගේ තත්වේ මේකයි......... ජාතික ප්‍රතිපත්තියකටඅනුව වැඩ කරන්න ගත්තොත් නම් මේක ටිකක්වත් හරියයි කියල හිතනවා......... දැන් බලපන් හාල්වල තත්වේ...... දැන් අස්වනු නෙලන කාලේ........ ඒත් නාඩු කිලෝව 112-115 යි....... හාල්මිල රජයට තීරණය කරන්න...
  3. jayanathek

    mobitel new package 1000 anynet

    හ්ම්.... නිව් උපහාර කියලනම් පෙන්නනවා..... ඩීටෙල් බිල් එක බැලුවම චාර්ජ්කරල තියෙන්නේ මම කියන විදියට තමයි
  4. jayanathek

    mobitel new package 1000 anynet

    පරණ උපහාර එකේ මොබිටෙල් ලෑන්ඩ්ලයින් විතරයි Free දෙනනේ . අදර් ලයින් වලට 1.64 ක් චාර්ජ් වෙනවා....... ඇප් වලටවෙනම චාර්ජ් වෙනවා.....
  5. jayanathek

    වාහන එකලස් කිරිමට සහ අමතර කොටස් නිශ්පාදනයට සැලසුම්(ලු)

    ලංකාවේ බිස්නස්වලට වඩා තියෙන්නේ ජාවාරම්....... ඒ ජාවාරම්කාරයොත් එක්ක රටට හිතකර දෙයක් කරන්න බෑ.......
  6. jayanathek

    ආදානි සමාගමට 51% බටහිර ජැටිය ලබා දීම ස්ථීරයි !

    දැනට නැගෙනහිර ජැටියට එක විශාල නැව් 90% ක් ඉන්දියන් කම්පැනිවල භාණ්ඩ හසුරුවන, ප්‍රවාහනය කරන ඒවා........ හිටන් මේක දෙන්න ඉන්දියාවත් එක්ක ගිවිසුම් ගහල නැති ප්‍රශ්ණයක් දාගත්තේ..... උන් මුලින් බටහිර ජැටිය ගන්න කැමති උනේම නෑ..... මොකද දැන් උන්ට මේව හදහද ඉන්න කාලයක් නෑ.... කොහොමහරි මුන් බටහිර ජැටිය...
  7. jayanathek

    සීනිවලින් අහිමිවූ බදු අදායම රුපියල් බිලියන 15 ක්, වාසිය සීමිත පිරිසක් අතට

    කරුමෙ කියන්නේ විපක්ෂෙ ඉන්නකොට තමයි රජයට අහිමිවන ආදායම සුපිරියට පේන්නේ....... කාටකාටත් ඕක බලේ ඉන්නකොට පෙනීයන්......
  8. jayanathek

    කාදි ගෙ ගේමක් වෙන්න ඕන

    යහපාලන කාලේ කාදිනල් යුක්තිය ඉල්ලද්දි එයා රාජපක්ෂගේ ඇම්බැට්ටයෙක් විදියට කොටසකට පෙනුනා......... දැන් යුක්තිය ඉල්ලද්දි එයා බෞද්ධ විරෝධියෙක් විදියට තව කොටසකට පේනවා..... ඇත්තටම ලැජ්ජයි.......
  9. jayanathek

    අපිපොල් වලිනුත් ලෝකේන්ම එක

    අප නැවතත් ලෝකෙට ලොක්කා වී තිබේ. රටවල් 142 ක් සම්බන්ධ කරගනිමින් 2020 වසරේදී ප‍්‍රසිද්ධියට පත්කළ වාර්තාවකට අනුව ලොව වැඩියෙන්ම පොල් කන මිනිසුන් සිටින්නේ ශ‍්‍රී ලංකාවේය. වාර්ෂික ඒක පුද්ගල පරිභෝජනය කිලෝග‍්‍රෑම් 72.5 ක් වශයෙන් එහි සඳහන්ව තිබුණි. දෙවැනියට ෆීජි දූපත් ඇති අතර තුන්වෙනියා වන්නේ ගයනාවයි...
  10. jayanathek

    බයියෝ දැන් හැසිරෙන ආකාරය

    හැම දේම දේශපාලනෙත් එක්ක පටලගන්න එපා බන්...... බයිසිකලයක, පොඩි වාහනේක යන එකා දන්නවා බස් කාරයොත්එක්ක පාරේ යන්න තියෙන අමාරුව........
  11. jayanathek

    ශ්‍රී ලංකාවේ ප්‍රථම විදුලි දුම්රිය මහනුවරට ❤️❤️

    උඩරට දුම්රිය මාර්ගය හදන්න ඒ කාලේ කොයිතරම් කට්ටක් කාල තියෙනවද? . ඒ කාලේ මේක බෑ කියල අතෑරියානම් කොහොමද? මේ වැඩෙත් බැරි දෙයක් නෙවෙයි.....
  12. jayanathek

    ශ්‍රී ලංකාවේ ප්‍රථම විදුලි දුම්රිය මහනුවරට ❤️❤️

    2013-2014 ග්‍රේටර් කැන්ඩ් ප්‍රොෙජක්ට් එක මුලින්ම එළියට ආවේ........ ඒකේ තියෙනව වැවරවුම බූවැලිකඩ හරහා ටනල් එකක් ගහල කුණ්ඩසාලේ පාර හදන හැටි......... ඒ කාලේ මේ ප්‍රොෙජක්ට් එක ෆයිනලයිස් වුනා...... ඒත් ක්‍රියාත්මක කරන්න බැරිඋනා...... ඒකේ තියෙනව ගුඩ්ෂෙඩ්එකේ ඉදලම ඉහලට සංවර්ධනය වෙන්න ඕ න විදිය.......
  13. jayanathek

    ශ්‍රී ලංකාවේ ප්‍රථම විදුලි දුම්රිය මහනුවරට ❤️❤️

    මහනුවර නගරාසන්නව දිනපතා පවතින දැඩි වාහන තදබදය අවම කිරීම සඳහා මහනුවර තදාසන්න දුම්රිය මාර්ග ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු කඩිනම් කිරීමට තීරණය කර ඇත. feb 26 දින පෙරවරුවේ ප්‍රවාහන අමාත්‍යාංශයේදී මෙම ව්‍යාපෘතිය පිළිබඳව සාකච්ඡාවක් පැවති අතර මහනුවර තදාසන්න දුම්රිය මාර්ග ව්‍යාපෘතිය ඉදිකිරීම් කටයුතු...
  14. jayanathek

    ටික ටික මතක්වෙනව නේද?

    හරියටම 1815 මාර්තු 2 අදවගේ දවසක උඩරට රාජ්‍යය ඉංග්‍රීසින්ට පාවාදීල තනතුරු නිලනාම ගත්ත අපටම ආවේණික පාලක පැලැන්තියක් එක්ක අපට මීට වඩා දෙයක් ලැබෙයිකියල විශ්වාස කරන්න බෑ.........ඒක එක් එක් පාලන කාලවලදී අඩුවැඩි උන එක විතරයි වෙනස
  15. jayanathek

    ටික ටික මතක්වෙනව නේද?

    ඔය අවුරුදු 17 ක රට කෙරිල්ලේ ශාපය තමයි බන් අද අපි මේ ගෙවන්නේ....... අපට නොගැලපෙන ව්‍යවස්ථා, අපට නොගැලපෙන ආර්ථික ක්‍රම ත් එක්ක අපට නොගැලපෙන ගමනකට අඩිතාලම තැබීමේ ප්‍රතිපල.....
  16. jayanathek

    ටික ටික මතක්වෙනව නේද?

    😆 😆 😆 අවුරුදු 4 ක්ආණ්ඩු කරල පක්සෙත් නැති කරගත්ත උන් ගැනනේදදෙයියනේමේ කියන්නේ?...........
  17. jayanathek

    ශ‍්‍රී ලංකාව දෙමල අයිතීන්ට ගරු කරනු..- ඉන්දියාව ජිනීවාහිදී මොරදෙයි...

    රටට එරෙහි ජිනිවා යෝජනාවලට සම අනුග්‍රහකත්වය දක්වලා, එම්සීසීඅත්සන් කරල ඉඩම් ටික ඇමරිකාවටඕන විදියටහසුරුවන්න ඉඩදෙන ප්ලැන් ගහල, නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට දෙන්න ගිවිසුම් ගහල යහපාලනේ මේ රටට ඇති තරම් ප්‍රශ්ණ ඇතිකරලයි ආණ්ඩුවෙන් ගියේ.....

    No contents