1. jayanathek

    ෆකනිල් අප්පගේ කෙරුවාව

    ඒ කාලේ නායකයින් තමන්ගේ ජීවිතේ බේරගන්න කොටින්ට කප්පම් දෙද්දි අනික් උන් බුරුතු පිටින්ජීවිතෙන් වන්දි ගෙව්වා..........
  2. jayanathek

    ඉන්දියාව කළඹමින්, උතුරේ දුපත් 03ක් චීනයට

    ඔන්න ඇමසියත් වැදගත් දෙයක් කීව එහෙනම්....... උඔ සංචාරක කර්මාන්තය ගැන කියල තියෙන දේ නම් ඇත්ත බන්...... මේව ඉතින් හරියට කළමණාකරණය කරල ගන්නවනම් රන් ඉල්ලම් වගේ තමයි..... ලොක්කගෙ අර ඔරකල් ඩීබී ද මොනවද කියන ඒව ත් ප්‍රෙයා්ජනටෙ අරගෙන මේව කළානම් ටුවරිසම් වලින් ම රට ගොඩ දාන්න පුලුවන්..... අනික රට මැදට...
  3. jayanathek

    ඉන්දියාව කළඹමින්, උතුරේ දුපත් 03ක් චීනයට

    හරියට කියපන් දුපත් 3 ක් චීනට විකුණලද එහෙම නැත්නම් දූපත් 3ක බලාගාර ටෙන්ඩර් එක චීනා අරගෙනද?..... ගෙදර වත්තේ හැදුනු කොස් ගහේ ගෙඩි ටික අහල පහල ගෙවල්වලට බෙදනවා වගේ මේ වගේ ටෙන්ඩර් දෙන්න බැ බන්..... ටෙන්ඩර් කෝල් කරන්න ඕන..... ඒකට බිඩ් කරන්න ඕන...... පස්සේ ප්‍රොෙජක්ට් ප්‍රොෙපා්සල් එක ඉදිරිපත් කරන විදියට...
  4. jayanathek

    නැගෙනහිර වෙනුවට බටහිර වැඩක් නෑ..අපිට ඕන නැගෙනහිරමයි.. ඉන්දියාව ලංකාවට දැනුම් දෙයි

    සිරා රනිල් ඉන්දියාවට ඕන විදියට හොරෙන්ම ගිවිසුම ගහල දැන් මෝදි ගේම ඉල්ලන්නේ ගෝටගෙන් ....... ඉන්දියාවත් මස් රාත්තලමයි දැන් ඉල්ලන්නේ...... උනගේ පැත්තෙන් උන් සාධාරණයි.... නිවට හැත්ත මේක දෙන්නම් කියල ගිවිසුමත් ගැහුවට පස්සේ උන් දැන් මේකගැන බලාපොරොත්තු තියාගෙන ඉන්නේ.... උන්ට බටහිර පර්යන්තය අල්ලන් ඒව...
  5. jayanathek

    ගෙවල් වල කසල ගොඩවල් ගිනි තියලා කැන්සර් බෝ කරනවාද ?

    කොයි තරම් කීවත් වැඩක් නැ බන්...... අපෙත් අල්ලපු ගෙදර ඉන්න හරකා හැමදාම පොලිතින් කසල ගිණි තියනව මදිවට පොඩි උන් දෙන්නත් තියාගෙන කුණු ගොඩ ඇවිලෙනකම් එතන ඉන්නවා..... හොද නැ කීවම පණ්ඩිත කතා කියනවා..... බහුතරේකගේ තත්වෙ ඕකයි බන්..........
  6. jayanathek

    පීඩනය දැඩි වෙයි.. ඉන්දියාවේ ණය වහා ගෙවා දමයි.. සංචිත තවත් හිදෙයි..

    යහපාලකයෝ මේ සැරෙත් බලය ගත්තනම් මේ වෙනකොට වරාය නැගෙනහිර පර්යන්තය 85% ක අයිතිය ඉන්දියාවට අරන් උන් මෙහෙයුමුත් පටන් අරන්. ඉන්දියාවත් මේ වෙනකොට ආර්්ථික අර්බුදයක ඉන්නේ...... කොළඹට එන විශාල නැව් බහුතරයක ඉන්දියාවේ කර්මාන්තවල භාණ්ඩ තමයි ප්‍රවාහහන වෙන්නේ.... ඉන්දියාව මේ වැඩේ චීනත් එක්ක සහයෝගයෙන් කරන්නත්...
  7. jayanathek

    Questions නැගෙනහිර පර්යන්තය ආයෝජකයෙකුට දිය යුතුයි?

    කලින් පොරොන්දු වුනු ඒව ඒ විදියටම ඉන්දියාව ගන්න ස්ථාවරයේ තමයි ඉන්නේ....... ඔය දෙනව වගේමයි උන්ගෙන් ආය ඕව ගන්න බෑ..... ඒ දවස්වල ත්‍රීමලේ් ඉතිරි තෙ ල් ටැංකි ටිකත් ඉන්දියාවට දෙන්න ගියා නේද?
  8. jayanathek

    ලංකාවේ ක්‍රිකට් විනාශ කලේ කවුද?..කරන්න බැරි නිසයි මමත් අස් වුනේ- අසන්ත ද මෙල්

    කණ්ඩායම ඇතුලේ හැකියාවට වඩා ආගමට, කැප්ටන්ගේ ෆේවරිටි එකට මුල්තැන ලැබුණම, ක්‍රීඩකයන්ගේ විනය පිරිහිලා මැච්ගහන වෙලවෛත් බඩු ගහන මට්ටමට ක්‍රීඩකයෝ පත්උනාම ඕනම කණ්ඩායමක් පිරිහෙනවා......ක්‍රිකට් පරිපාලනය 90%ක්මේකට වගකිවයුතුයි......
  9. jayanathek

    නැගෙනහිර ජැටියේ අවුල උඩු දුවයි: ඉන්දියාවෙන් දරුණු ප්‍රකාශයක්..

    ඉන්දියාවට බටහිර පර්යන්තය වැඩක් නැබන්....... උන්ට ඕන නැගෙනහිර.....
  10. jayanathek

    බටහිර පර්යන්තයෙන් 85%ක් ඉන්දියාවට.. කැබිනට් පත‍්‍රිකාව සම්මතයි..

    යහපාලන ආණ්ඩුව පොරොන්දු වෙලා තිබුණ නැගෙනහිර පර්යන්තය 85% ක් ඉන්දියාවට දෙන්න....... හම්බන්තොට වරායචීනෙට දුන්න නම් කොළඔවරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවටඅවශ්‍යමයි කියන මතයේ තමයි ඉන්දියාව එදා ඉදලම හිටියේ....... මහින්දත්පොර ටෝක් දුන්නට මුලින් ඉන්දියාවේ මේ තීරණය වෙනස් කරගන්න බැරිවයි හිටයේ..... කොහොම...
  11. jayanathek

    කවුරු මොනවා කිව්වත් ගෝටා ආව එක ගැන මට සතුටුයි.

    අමු මාලු අරන් ඇවිල්ලා කයි...... ලයිව් ඇවිල්ලා චු කරයි.......... කෝල් අරන් බැක්සයිඩ් ඕකේද අහයි..... අරව මේව තමයි ඉතින්............
  12. jayanathek

    බයියෝ හාන්සි .... සර් එකෙනුත් ෆෙල් 🤣

    තමන්ගේ රස්සාවයි ගෙදරයි දෙකම නැති වෙනවා තරම් දැවෙන ප්‍රශ්ණයක් තවත් තියෙනවද බන්?
  13. jayanathek

    ටිං ටිං අයියා එක්ක සෙල්ලම් නෑ බයියනේ!

    ජෙවිපෙ ජනතාවට එපාම උනේ මේ නිසා .....................
  14. jayanathek

    බයියෝ හාන්සි .... සර් එකෙනුත් ෆෙල් 🤣

    පාස්කු මළ කදන් පෙන්නල බලය ගැනීමකට වඩා සිද්ද උනේ යහපාලන ආණ්ඩුවේ නොහැකියාව උපරිමෙන් ප්‍රදර්ශනය වුනු පාස්කු ප්‍රහාරයේ වාසිය ගෝටට ලැබුනු එකයි...... නැත්නම් මුලින් මාවනැල්ලෙ සෙට් එක අල්ලගත්ත වෙලේ ප්‍රහාරයක සුලමුල හොයාගත්තනේ අවි ආයුධත් එක්ක.... ඒ වෙලාවේ ආණ්ඩුවට පියවරක් ගන්න තිබ්බා..... ඉන්දියාව කලේ...
  15. jayanathek

    බයියෝ හාන්සි .... සර් එකෙනුත් ෆෙල් 🤣

    මානව හිමිකම් සංවිධානවල වෛද්‍ය කමිටුවක්ද මේ කියන්නේ ...... කොහොම උනත් මුල්තැන දෙන්න ඕන මල කදන්වල අවසාන කටයුතු වලටද?.......... ජීවත්වෙන උන්ගේ සෞඛ්‍යයටද කියල කව්රු කව්රුත් හිතල බැලුවට වරදක් නෑ......
  16. jayanathek

    මටත් එවපන්කෝ බන්

    මටත් එවපන්කෝ බන්
  17. jayanathek

    ඔබ පාවිච්චි කල යුත්තේ කුමන වර්ගයේ දන්තාලේපයක්ද.

    දත්වලට අපේ සැලකිල්ල ගොඩක් අඩුයි..........

    No contents