මේක මාරයි.
වදුරයි රිලවයි සම්පුර්ණයෙන් වෙනස් මචන්. වදුරා මිනිස්සු එක්ක එකතුයි වගේම කන්නේ ගස් වල කොළ වැඩි වශයෙන්. මිනිස්සුන්ට හානියක් නැති සතෙක්. වදුරට ගස් ගෝන කියලත් කියනවා. මම ලග අතරමන් උන් පොඩි පැටියෙක් හිටිය මාස 2ක් වගේ කාලයක්. උන් පට්ට එකමුතුයි බන් මිනිස්සු එක්ක.
රිලවා කන්න දීල දීල දවසක්...