ඔව් බන්. නැන්දම්මල පොඩි පොඩි දේවල් වලට රිංගන්න එද්දිම දැනගන්න ඕන track පනින්නේ නැතුව එයාගේ lane එකේ යන්න දෙන්න. බිරිදටත් ඕක බැදපු දවස් වලම හිමිට තේරුම් කරපන්. හැබැයි හරක වගේ ඩොන් ගාල කියන්න එපා. එතකොට ප්‍රශ්න අඩුයි. හැබැයි ඉතින් ලග හිටිය කියල පඩයක් ගියත් බිරිදගේ ගෙදර යන ගානට දාගත්තොත් ඉවරයි...