1. ලොකු bhai

    මන්දාරම් අඳුර මැදින් - හන්තාන පාමුල

    අයි බන් එහෙම හිතුනේ..
  2. ලොකු bhai

    දැන් කොත්තු කෑවම ලමයි හම්බෙනවා

    දැන්වත් එක එක උන් පස්සේ දුවන් නැතුව එකෙක් පස්සේ දුවමු නේ. ඔක්කොම අරිද්දි අමාරුයි
  3. ලොකු bhai

    MBBS බේසික හැත්ත කෝවක්කා වලින් දියවැඩියාවට බේතක් හදයි. MBBS dumb idiots create a drug with Kowakka to treate Diabetes 😂

    මෝඩ පුතේ අපි දැන් ඇවිත් ඉන්නේ 2022 ට. ලෝකේ මිනිස්සු වෙනස් විදිහට දැන් ජිවත් වෙන්නේ. මිනිස්සු කාර්යබහුලයි. ඕක සීනි වලට හොදයි කියල ලංකාවේ උන් දැනගත්තට ඕක මලවල කන්න පුළුවන් කීයෙන් කී දෙනාටද කියපන්. අද කාලේ. ලංකාවේ විතරක් නෙමෙයි ලෝකේ හැම තැනම මිනිස්සු ඉන්නවා. කෝවක්ක නැති රටවලුත් තියනවා. උන්ට ඕක...
  4. ලොකු bhai

    Harmonized System - HS Code ✈️🚢⚓

    (y) (y) (y) (y)
  5. ලොකු bhai

    Harmonized System - HS Code ✈️🚢⚓

    උබ වැඩ කරන්නේ මේ field එකේද මචන්
  6. ලොකු bhai

    MBBS බේසික හැත්ත කෝවක්කා වලින් දියවැඩියාවට බේතක් හදයි. MBBS dumb idiots create a drug with Kowakka to treate Diabetes 😂

    ඇයි බන් උබ ඔහොම අලුතෙන් හොයාගන්න දැනුමට ගරහන්නේ. අපේ අපේ කියල උබ මොකක්ද මේ කියන්න හදන්නේ. සිංහල වෙදකම හොදයි. හැබැයි එහෙම කියල බටහිර වෙදකම පහලට දන්නා බැහැ. හැමදේම කාලයත් එක්ක වැඩිදියුණු වෙනවා. සිංහල වෙදකම පවා එහෙමයි. එක හින්ද කට පුක වහන් උබ කරන වෙදකමක් කරගනින්, අනිත් උන්ගේ ඔලු කන් නැතුව...
  7. ලොකු bhai

    HUAWEI ❤️❤️

    මලක් වගේ බලාගන්න වෙන සිද්දියක් එකනම්
  8. ලොකු bhai

    JANAKA WICRAMASINGHE (FLAC) ALBUM

    thanks machan
  9. ලොකු bhai

    ඕනෑම පිලිකාවක් සුව කරන විශ්මිත වෛද්‍යතුමිය

    ඇයි බන් දේවදාර. ලංකාවේ දේවදාර ගස් 2- 3 යි නේ තියෙන්නේ. bottle brush ගහට නේද සිංහලයෝ දේවදාර කියන්නේ.
  10. ලොකු bhai

    ඕනෑම පිලිකාවක් සුව කරන විශ්මිත වෛද්‍යතුමිය

    කොටි දහස් ගණන් වියදම් කරලා හොයාගන්න නව දැනුම අපරාදේ...
  11. ලොකු bhai

    Ganja Sindu...

    තව යාලුවෝ එක්ක ගහද්දීත් වෙනස් වෙනවා. තනියම ගහල තමයි සින්දු හොද හැබැයි. යාලුවෝ එක්ක හිනා වෙන්න, බරපතල මාතෘකා කතා කරන්න පුළුවන්නේ..
  12. ලොකු bhai

    Ganja Sindu...

    හොද විචාරයක් එක්ක පරණ නම්බරයක් තමයි ඉතින්... :love: :love: :love: :love:
  13. ලොකු bhai

    CBD oil

    benefits කියල ලොකු දෙයක් වෙන්නේ නැහැ මචන්. වදිනවා අවුලක් නැහැ. ඉස්සර වගේ quality නැහැ. සංජීවනී එක එක පාරක් ගත්ත. ලොකු විස්තරයක්නම් නැහැ බන් එකෙත්. එක පාරක් ට්‍රයි කරපංකෝ. සංජීවනී ගනින්. සෙවනගල නම් හරියන නැහැ.
  14. ලොකු bhai

    CBD oil

    මචන් සෙවනගල එහෙම ගන්න එපා. පට්ට ව්‍යාපාරයක් කරන්නේ දැන් උන්. තනි සීනි ගොඩක්. මම 2 3 පාරක්ම ගත්ත. එන්න එන්න qualit drop වෙනවා. ගන්න එපා සීනි වැඩි වෙලා ලෙඩ වෙයි.
  15. ලොකු bhai

    travel with wife

    කොල්ලගේ ආච්චි කෙනෙක් හිටියලු..
  16. ලොකු bhai

    මන්දාරම් අඳුර මැදින් - හන්තාන පාමුල

    මන්දාරම් අඳුර මැදින් හිරි පොද වැහි වැටෙන වෙලේ මා හා ඇවිදන් යන්නට ඔබ සිටියානම් ඔබ සිටියානම් මන්දාරම් අඳුර මැදින් හිරි පොද වැහි වැටෙන වෙලේ මා හා ඇවිදන් යන්නට ඔබ සිටියානම් ඔබ සිටියානම් තනියමවත් යන්නට මදි කුඩේ යටින් ඔබේ ලඟින් තනියමවත් යන්නට මදි කුඩේ යටින් ඔබේ ලඟින් නොතෙමි තෙමි තෙමි සතුටින් යන්නට...

    No contents