diabetic වලට ගන්න බෙහෙත්, sugar level check කරන machine ටිකක් ගෙනල්ල තියන් හිටියනම් ව්‍යාපාරයක් කරන්න තිබ්බ ගොන් වාහෙලට විකුණලා.
චොක්ලට් කිරි වල පට්ට සීනි, අයිස් ක්‍රීම් 3ක් 4ක් , ගුලියේ සීනි අපමණයි. මරු ඉතින්. මේවගෙන් වෙන්නේ legal කරන්න තියන ගංජා ශාකෙට කෙළවෙන එක.