1. ලොකු bhai

    ගස්ගෙඩි කාපියව් ගුපියනේ

    මස් මාළු එළවලු පලතුරු අවම විදිහට සකස් කරන එක තමයි ඇගට හොදම කියල මම අහල තියනවා. මස් මාළු බිත්තර අවශ්යමයිනේ බන්. මේවා විශ්වාස කරන උන් පිළිපදින්න ගියෝත්නම් ඉස්ගේඩියෝ වගේ සෙට් එකක් ඉතුරු වෙයි.
  2. ලොකු bhai

    කොළඹ හතේ නෝනලා රෑට රෑට යතුරු සෙල්ලමක..- ඩයනාගෙන් රෝසිට දැඩි ප‍්‍රහාරයක්…

    මෙහෙමයි බන් සංවාදයක් කරන්න පටන්ගත්ත ගමන් ඔහොම බුරන්න එපා. උබ කියන එකක් හරි. මේකේ ඉන්න පට්ට ගෝත්‍රික සෙට් එකක්. එකනේ විජයගේ, අශෝකගේ පුතා මිහිදුගේ, සන්ගමිත්තගේ deal වලට අපි අනුගත උනේ. එදත් හිටියේ පට්ට ගෝත්‍රික සෙට් එකක්. අදත් එහෙමයි. ලෝකේ එකෙක් අපිට ඇවිල්ල තග දාල උන්ගේ condition වලට කැමති කරගෙන...
  3. ලොකු bhai

    කොළඹ හතේ නෝනලා රෑට රෑට යතුරු සෙල්ලමක..- ඩයනාගෙන් රෝසිට දැඩි ප‍්‍රහාරයක්…

    ඉතින් මේකේ වරදක් නෑනේ. night life, ගංජා, අරක්කු, ඕව මචන් සාමාන්‍ය දේවල්. ඒවා ගැන හරියට දැනුවත් කරලා මේක පටන්ගන්නම වෙන වැඩක්. සුද්දගේ කාලේ වගේ කළු හැම තියන උන්ට නොයා සුද්දට හරි නීත්‍යානුකුල කරන්න ඕන මේකනම්. මේවා දැන් ලෝකේ සමනය දේවල් බන්.
  4. ලොකු bhai

    නියපොතු

    එහෙම එකක් නෑ
  5. ලොකු bhai

    ලංකා රජයට පිං සිද්දවෙන්න හරක් කටා මුස්ලිම් දේශයේදී රහත් වෙයි

    ඉතින් කොල්ලෝ කුඩු ගහනවලු, කුඩ්ඩෝ හින්ද හොරකම් වැඩියිලු :rolleyes:
  6. ලොකු bhai

    Questions ගමෙයි නගරෙයි වෙනස

    මම අවුරුදු 15 වෙනකන් ගමක හිටිය. පස්සේ නගරේ හිටිය. අවරුදු 3 4ක් ලංකාවෙන් පිට හිටිය. මම දකින විදිහට ගම හරිම සුන්දරයි මචන් පාරිසරික අතින්. ඒ උනාට මිනිස්සු හරිම ගෝත්‍රිකයි. නගරේ මිනිස්සුන්ගේ මොකක්ද මන්ද වෙනසක් තියනවා මචන්. එක හොද ධනාත්මක වෙනසක්. ගමේ මිනිස්සු පොට ගිය ඇනේ වගේ කියල මට හිතෙන්නේ. ගොඩක්...
  7. ලොකු bhai

    යාත්‍රාවක් වරායකට එන, යන හැටි 🚢⚓🛳️

    පොඩ්ඩක් බලපන් මචන්. ගස් අදින්න එකෙක් ගෙනත් තිබුන එකක්. සුපිරි
  8. ලොකු bhai

    අන්තරේ තිරිසන්නු

    දැන් අන්තරේ ඉන්නේ පෙරට්ටෝ. මුන් බලය ජවිපෙන් ගත්තේ ටෝක්කගේ මරනෙත් එක්ක කියනවා (මතකනේ මාතලන් ටොක්ක ඝාතනය. මට දැනගන්න ලැබුන විදිහටනම් ඔය මරණේ පෙරටෝන්ගේ වැඩක්). අරගලයක් තුලින්ම තමන්ගේ පැවැත්ම හොයන මිනිස්සු ඉන්නේ පෙරටුගාමී පක්ෂය තුල. civlize නැති මිනිස්සු. ගොඩක්ම දුප්පත්, ඉරිසියාව තියන අන්තිම ජරා...
  9. ලොකු bhai

    යාත්‍රාවක් වරායකට එන, යන හැටි 🚢⚓🛳️

    patta machan මචන් නැවු වල තියනවා නේ පත කේබල්. ඕව ගන්න විදිහක් උබ දන්නේ නැද්ද. අයින් කරන ඒවා වගේ හරි. එළියේ විකුනනවා කියල අහල තියනවා. ------ Post added on 1664711766
  10. ලොකු bhai

    Breaking news...😲

    ඒක ඇත්ත..
  11. ලොකු bhai

    ජීවිතේ කියන්නේ දුකක් බන්😥

    නාකි වෙලා වතුර බොන්නම ළමයි හදනවනම් දෙපාරක් නෙමෙයි 3 4 පාරක් හිතපන්..
  12. ලොකු bhai

    Breaking news...😲

    හොද නළුවෙක්නේ. අනේ මන්ද උබලත් කැපී පෙන්න මෙහෙම දානවද මන්ද
  13. ලොකු bhai

    පී පයර් වන්නම බලන්න වරෙන්

    මොකක්ද යකෝ ඒ play උනේ
  14. ලොකු bhai

    කෙල්ලත් එක්ක යන්ට තැන්

    ජිගි ජිගි නැත්තම් මාලිගාවට පලයන්..
  15. ලොකු bhai

    ජීවිතේ කියන්නේ දුකක් බන්😥

    මිනිස්සු race එක දුවන හැටි බලන් ඉන්නවා නේ උබ? ඔව් ඉතින් බනිස් කන්න බේකරි දාන්න ඕන නෑනේ..

    No contents