Person of Interest බලපු එවුනුත් මේකෙ ඇති. එත් බලපු නැති එවුන් වෙනුවෙන් මේක දැම්මේ. Person of Interest කියන්නෙ මම කාලෙකට පස්සෙ බලපු සුපිරිම TV සීරීස් එකක්. මේකෙ කතාවට පාදක වෙලා තියෙන්නෙ අපරාධ එක්ක සටන් කරන්න හදපු කෘතිම බුද්ධි පරිගණක වැඩසටහනක්. මේක විද්‍යා ප්‍රබන්දයක් උනත් කවද හරි දවසක ඇත්ත වෙන්න ලොකු ඉඩක් තියෙනව. දැනටත් යාහු, ගුගල්, ෆේස්බුක් වගේ සේවාවල් වලට ඇතුල් වෙලා ඒවා හරහා හුවමාරු වෙන ඊමේල් ඉන්ස්ටඩ් මැසේජස් වගේ දේවල් විශ්ලේෂණය කරන්න පුළුවන් ප්‍රොජෙක්ට් එකක් ඇමරිකන් කාරයෝ පටන් අරන් කියල ආරංචියක් තියෙනවනෙ.
ඉතින් තාක්ෂණේ දියුණු වෙලා දවසක ලෝකෙ තියෙන ඔක්කොම CCTV කැමරා, දුරකථන සංවාද, ඊමේල් පණිවුඩ වගේ දේවල් ලොකු ඩේට සෙන්ටර් එකක ගබඩා කරල, අති ප්‍රබල සුපිරි පරිගණකයක් උඩ දුවන කෘතීම බුද්ධි පරිගණක වැඩසටහනක් ඒ ඩේට විශ්ලේෂණය කරලා ලෝකෙ වෙන්න තියෙන අපරාධ ගැන අනාවැකි කියන්න ගත්තොත් කොහොම වෙයිද?
Introduction story
"You are being watched. The government has a secret system: a machine that spies on you every hour of every day. I know, because I built it. I designed the machine to detect acts of terror, but it sees everything. Violent crimes involving ordinary people; people like you. Crimes the government considered 'irrelevant'. They wouldn't act, so I decided I would. But I needed a partner, someone with the skills to intervene. Hunted by the authorities, we work in secret. You'll never find us, but victim or perpetrator, if your number's up... we'll find you".
මේ කතාව ටිකක් රියලිටි එකත් එක්ක යන විදියට හදල තියෙන්නෙ (සමහර Hacking ටෙක්නික්ස් වගේ ඒවා). සීසන් 3-4 වෙනකොට තමයි හොඳම හරිය යන්නෙ. ඔක්කොම සීසන් 5 තියෙනවා. නම ගහල බැලුවම ඕන තරම් ලින්ක් හොයාගන්න පුළුවන් ඩවුන්ලෝඩ් කරගන්න. ඕනනම් පල්ලෙහා තියෙන ලින්ක් එකෙන් කට්ටියට බාගන්නත් පුළුවන්. එළකිරියට සෙට් වෙලා අවුරුදු ගානක් උනත් මේක තමයි පළවෙනියට දාන ත්‍රෙඩ් එක. සීරීස් එක බලපු එවුන් ඉන්නවනම් කොමෙන්ට්ස් දාපල්ල.
බාපියව් http://kat.cr/person-of-interest-s01-season-1-complete-720p-hdtv-reenc-maximersk-t7537314.html