1. wca

    Mac mini එකක් ගන්න තැනක් කියපං කෝ 😅

    thakral one බලන්න මෙච්චරයි රෙකමන්ඩ් කරන්න පුළුවන් මට
  2. wca

    මෙච්චර හදිස්සියක්

    බැසිල් මුදල් ඇමති ධුරයේ දිවුරුම් දෙයි (සුජිත් හේවාජුලිගේ සහ අජන්ත කුමාර අගලකඩ) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ එහි ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍ය ධුරයෙහි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී අද උදේ...
  3. wca

    පාස්කු ප‍්‍රහාරයේ මහ මොළකරුවකු ඔස්ටේ‍්‍රලියාවේදී අල්ලයි ................................PUS WEDILLA THAWATH ATHAL EKAK DENNA LASTHIYA

    පාස්කු කෙස් එකත් රාවනා වගේ වෙයි ඉවරයක් නැනේ ඒවගේ .චන්දෙ ගන්න මුන් අවරුදු 5000 ගියත් පොහොට්ටු කාරයෝ කියයි පාස්කු ප්‍රහාරයට තව එකෙක් අත්අඩංගුවට ගත්ත කියල.හැබැයි නඩු නෑ පුතා .දැන් පුස් වෙඩිල්ල හොයාගන්නවත් නෑ නේද .
  4. wca

    ශ්‍රීලන්කන් ඵයාර්ලයින් කළමණාකරුවෙක්ගේ මාසික පඩිය ලක්ෂ 31ක්

    කෝප් එක හිතන්නේ ආණ්ඩුවේ අවම පඩිය දීල ගුවන් නියමුන්ව ඉන්ජිනේරුවන්ව තියාගන්න පුලුවන්නම් කරලා බලන්න .මේ වගේ ජෝක් මීඩියා ඉස්සරහට ඇවිල්ල කියන්නේ නැතිව.මේ හදන්නේ ස්රිලන්කන් එකේ වෙච්ච පාඩුව මුන් හින්ද උනේ කියල ඒත්තු ගන්වන්ලා බයියෝ චුන් කරන්න
  5. wca

    ලංකාව ගොඩ ගන්න පුළුවන් ??

    ආණ්ඩුව රැකියා නැති degree හැදුවනම් එකට වගකියන්න ඕනේ.මේ කියන්නේ පොද්ගලික degree ගැන .මොකක් හරි සංවිදානයක් අටෝගෙන රස්සා දියව් කිව්වහම දෙනවනම් ඉස්සරහට එන උනුත් කරන්න ඕකම තමයි.
  6. wca

    සුවසරිය ලංකාවට වැඩක් නැ යකෝ

    අර කරන්ට් එක වැදිලා මැරෙන්න කැමතිද?අහපු එක නැද්ද ඔකුන්ගේ
  7. wca

    කමින් කලර්ස් නෝ ගුඩ්

    පුළුවන් නම් යන්න .මොකද .මේක මේ ආණ්ඩුව විතරක් නෙවෙයි 48 ඉදන් බැලුවොත් අපි ගිහින් තියෙන්නේ පස්සට.ආණ්ඩු කෙසේවෙතත් මිනිස්සුන්ටත් කිසි උවමනාවක් නෑ දියුණු වෙන්න .හැමදාම එක එක රිස්ට්ටික්ෂන් වැඩි වෙනවා විතරයි.මිනිස්සුන්ට නිදහසේ ඉන්න තියෙන ටික ,ටික ටික නැතිවෙන එක විතරයි වෙන්නේ .මමත් 2017 ඔක්කොම කරගෙනත්...
  8. wca

    ලංකාව ගොඩ ගන්න පුළුවන් ??

    මම නම් කියන්නේ ඉන්දියාවේ වගේ degree කාරයෝ වැඩිකරන්න ඕනේ .එතකොට රට යන උන්ට කිසි අව්ලක් නැතිව යන්න පුළුවන් .මෙහෙ කරන්නේ පුළුවන් නම් පාස් වෙයන් කියන තියරි එකෙක් මිදෙන්න ඕනේ.තව degree ගන්න පුළුවන් තැන් වැඩිකරන්න ඕනේ .තොසේ කඩේක හරි කමක් නෑ .මොකද degree ගත්ත කියන එක වැඩකරන්න පුළුවන් කියන එක නෙවෙයි නේ...
  9. wca

    ගෙවල් කුලියට දෙන එක නවත්තල වෙන දෙයක් පටන් ගන්න අයිඩියා එක

    ඔයාට අලුතෙන්ම ගාමන්ට් වැඩේ කරන්නනම් යන්නේ .මම කියන්නේ රෙන්ට් වැඩේ දිගටම කරන්න .ඒ අතරේ ඔයාගේ ගාමන්ට් වැඩේ පොඩියට වෙන තැනක පටන් ගන්න ඒ රෙන්ට් එකෙන් .මොකද ඔයා රෙන්ට් වැඩේ හොදට කරගෙන ගියානේ .එකේ අදායම එකපාර නැතිකරගෙන වෙන එකකින් එයි කියල පටන් ගන්න එපා .පටන් ගත්තහම තමයි හිතපු නැති ප්‍රශ්න එන්නේ...
  10. wca

    කාබනික වගාව: ගොවීන්ට මිලියන 80,000 දෙන පුදුම පහනක් ද?

    හාක්රොස් බේරගන්න මහරාජා මාර ගේමක් දෙන්නේ මෙහෙමත් කාලකන්නි චැනල් එකක් .කුලියට කහින උනුත් දැන් ජයරාමෙට වැඩ
  11. wca

    දැරියව අලෙවි කිරීමට දැන්වීම් දැමු තවත් වෙබ් අඩවි 4ක් ගැන හෙළිවේ

    අන්තිමට කොහෙවත් නැති එකෙක් වරදකරු වෙයි.දැක්කනේ අනුරාධපුර ළමා නිවාසේ කේස් එක .මොකෝ එකෙක්වත් අල්ලගන්න පුළුවන් උනාද, උන්ටිකට වෙනතැනකට මාරුකළ විතරයි . උන් එතන බීල, පිස්සු කෙලලා,ළමයිනුත් එලියට විකුණලා ,අන්තිමට අල්ලලා දුන්නු එකාගේ වැඩ තහනම් උනා විතරයි.උබලගේ ළමයි හොදට බලාගනිල්ල විතරයි කියන්න තියෙන්නේ
  12. wca

    මහ බැංකුව බංකොලොත්. ඩොලරයක ඇත්ත මිල රුපියල් 265.87

    ඔයටික copy කලා වගේ එකත් දාන්න .
  13. wca

    මහ බැංකුව බංකොලොත්. ඩොලරයක ඇත්ත මිල රුපියල් 265.87

    තොටවත් මොලයක් නැද්ද පචයක් වත් තේරුම් ගන්න කව්ද බන් මේ පච ලියන්නේ.මුන් හිතන්නේ වගකීම් සංචිත වලින් බෙදල එක තමයි exchange rate එක කියල.ගු න් පි උන්ගේ මොලේ තමයි .
  14. wca

    සහල් මිල පිලිබඳ සෙවීමට ජනපති ආර්ථිකයට.

    මුන් නෙවෙයි වැරදි මුන්ව ජාතක කරපු උන්ට තමයි හෙන ගහන්න ඕනේ
  15. wca

    පොහොර උද්ගෝෂණ මෙගා ත්‍රෙඩ්

    එක මගෙන් අහල වැඩක් නෑ අහපන් ස ගෙන් ස ගෙන් තමයි අහන්න වෙන්නේ ------ Post added on 1625329531
  16. wca

    පොහොර උද්ගෝෂණ මෙගා ත්‍රෙඩ්

    දැන් පලදාව අඩු උනොත් එකේ පාඩුව ගෙවනවා කියල කියල තියෙනවනම් තව නටන්න දෙයක් නැනේ
  17. wca

    ⛈🌧🙁 Japan mudslide: At least 19 people missing after disaster in town of Atami west of Tokyo 🙁🌧⛈

    දැන් ඉතින් වාහන ඉම්පෝර්ට් කරන්න පුළුවන් උන ගමන් මෙහෙ එයි නියම බඩු low mileage කියල
  18. wca

    හෙද වෘත්තිය ගැටලුවලට ජනපතිගෙන් විසඳුම්

    අලුත් එක ------ Post added on 1625294585

    No contents