නඩු දාන එක හොදද මේ seen එකට

supun_sg

Well-known member
  • Sep 5, 2010
    16,182
    24,825
    113
    tracing Geo-location.. ... ...
    සල්ලි ගද්දි ලේසි උනාට ආපහු දෙන්න යද්දී උට කිති කිති වගේ ඇති.. අතින් යනවා වගේ දැන් දැනෙනවා ඇත්තේ.. උඹ හදල දෙනවා කියල සල්ලි ඔක්කොම ආපහු ඉල්ලගන්න බලපන්.. ඕකට නඩු දාන්න බැරිවෙයි.. දැම්මත් උඹට වියදම යයි මේ ගානට වඩා..
     
    • Like
    Reactions: Erzo

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    , agreement එකක් තියනවා.
    ඕකේ තියනව අලුත් වැඩියාවකදී සාමන්යෙන් 2000 ට වඩා අඩු නම් තමා ගෙදර ඉන්න මනුස්සය වියදම් කරන්න ඕනි
    නැත්තම් ඊට වැඩි එව්වා අයිතිකාරයා වියදම් කරන්නේ කියලා

    හැබැයි උඹ මොනවා හරි කඩල බිඳලා තියේ නම් ඉතින් එව්වා ගෙවන්න ඕනි

    ඔය agreement එකක කරපු lawyer මොකද කියන්නේ
     
    Decentrahalving

    Active member
  • Mar 23, 2021
    130
    105
    43

    පොර අරුගේ පැත්ත ගන්නේ. පොර කියන්නේ දෙන්න කථා බහ කරලා තීරණය කරගන්න්ලු.
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    ඔව් හෙට ආයේ polici ගිහින් කරනවා

    දොර අගුලක්, fan එකක්, ethakota, toilet commode එකේ ලීඩ් එක ඒවා බන්.. බලපන්කො
    ------ Post added on Jul 1, 2021 at 4:56 PM
    මේවා උඹ අතින් ද කැඩුනේ 🤪
     
    Decentrahalving

    Active member
  • Mar 23, 2021
    130
    105
    43
    සල්ලි ගද්දි ලේසි උනාට ආපහු දෙන්න යද්දී උට කිති කිති වගේ ඇති.. අතින් යනවා වගේ දැන් දැනෙනවා ඇත්තේ.. උඹ හදල දෙනවා කියල සල්ලි ඔක්කොම ආපහු ඉල්ලගන්න බලපන්.. ඕකට නඩු දාන්න බැරිවෙයි.. දැම්මත් උඹට වියදම යයි මේ ගානට වඩා..
    ඔව් නෙද.. වෙලාව තමයි ban😭
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    35000 ක් අලාබ වෙන්න මොනවද උබ කලේ ඔකේ
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    ඔව් හෙට ආයේ polici ගිහින් කරනවා

    දොර අගුලක්, fan එකක්, ethakota, toilet commode එකේ ලීඩ් එක ඒවා බන්.. බලපන්කො
    ------ Post added on Jul 1, 2021 at 4:56 PM
    ඒකට එච්චර ගානක් යන්නේ නැහැ බන් පිස්සුද 😂
     
    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    යකෝ අපේ ගෙවල් වල කුලියට හිටපු එවුන්ගෙන් මෙහෙම කඩාගත්ත නම් අපි අද මෙහෙම නෙමෙයි ඉන්නෙ..
    වත්තෙ ගස් කපල, FAN වැඩ කරන්නෙ නෑ, බිත්ති පුරා බලි ඇදල, පොස්ටර් ගහල, ඒව ගලවල පේන්ට් එකත් එක්කම, මිදුලෙ තනකොල ටික ගලවල ගල් දාල, ටැප් කඩල.. අපි පොඩ්ඩක් බැන්න විතරයි. ඒකත් අපෙන් අහන්නෙ නැතුව ගස් කපපු එකටයි, තනකොල ටික කාපු එකටයි.
    තව එකෙක්ගේ වතුර, electricity බිල් ටිකත් ගෙවන්නෙ නැතුව ගියේ. අපි ඒක වත් ඉල්ලුවේ නෑ. මොකද උන් අමරුවෙන් පන්නගත්තේ. බිල් අපි ගෙවාගන්නම් පල කියල යැව්වා.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,852
    17,894
    113
    මම හිටිය annex එකක, මට refundable deposit එකක් තියනවා 156000 ක. අවරුද්දක කාලය ඉවරයි.පොර දැන් එකෙන් 75000 repair කරන්න, paint අරවා මේවා කියලා දාලා අඩු කරගන්න යන්නේ.

    Polici ගිහින් පැමිණිල්ලක් දාල විබාග එහෙම කරා. දැන් සිවිල් නඩුවක් දාන්න කියලා තමයි දැන් ඉතිරි වෙලා තියෙන්නේ. යකෝ අරවා samaya depreciation, engineer කෙනෙක් ගෙනල්ල බැලුව පොර කිව්වෙත් මේවා samaya දේවල් ලු. Full repair එකට 35000 යිලු. නමුත් අතටම එක කරන්නේ ඕනි නැහැ.

    නඩු ගියොත් කොච්චර කල් යවීද, කොචර ගානක් යවීද,

    මෙතන mokakda හොද කරන්න, agreement එකක් තියනවා.
    Gewal kuliyata dena un kiyanne loke inna lokuma kariyo. Umbe athin mukut kadila nattan uta eka tiyaganna denna epa. Nadu dapan. Etakota uma gaana dei.

    සල්ලි ගද්දි ලේසි උනාට ආපහු දෙන්න යද්දී උට කිති කිති වගේ ඇති.. අතින් යනවා වගේ දැන් දැනෙනවා ඇත්තේ.. උඹ හදල දෙනවා කියල සල්ලි ඔක්කොම ආපහු ඉල්ලගන්න බලපන්.. ඕකට නඩු දාන්න බැරිවෙයි.. දැම්මත් උඹට වියදම යයි මේ ගානට වඩා..
    Muge depoist eka u FD ekakata dala da danne na :lol:
    ------ Post added on Jul 1, 2021 at 6:24 PM
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,278
    4,640
    113
    agreement eke oya kiana okkoma cover karala tamai usually tienne. oya check karala balanna. mama unat gedarak spotless clean karala , crack ekak wat natuwa dunnot i expect the same from the person who is using it. to hand me over in good condition. Full tank gahala vehicle ekak dunnama oya empty tank return karanawata kaurut kamati na ne.

    nadu giyot me yana vidiyata aurudu ganak yanna puluwan. tama hariyata function wen nathi nisa. oyata landlord ekka agreement ekakata enna puluwan nam tamai wada hoda

    75000k yanawa nam e quote eka kohen da gatte, monada included, kawadda kohomada mona badu dala da karanne kiala aragena, oyat quote ekak denna ekata against. 100% ma hama ekatama denna agree wena ekak na. landlord dulux gai, oya naturelac gai. eya full bittiyama gai, oya crack eka vitarak gai.

    negotiate wena eka tama hodama. hoda lawyer kenek hariyata agreement ekak gahala nam tienne oita wada oyata ganak yai with court fees , time waste and if they win u have to do the repairs.

    mama nam once a week cleaning procedure ekakut dala tienne. mokada api kauru kohoma kiuwat oya inne pita gedaraka nam , e gedara oyage neeme nisa ekata dena salakilla adui. have very bad experience
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    යකෝ අපේ ගෙවල් වල කුලියට හිටපු එවුන්ගෙන් මෙහෙම කඩාගත්ත නම් අපි අද මෙහෙම නෙමෙයි ඉන්නෙ..
    වත්තෙ ගස් කපල, FAN වැඩ කරන්නෙ නෑ, බිත්ති පුරා බලි ඇදල, පොස්ටර් ගහල, ඒව ගලවල පේන්ට් එකත් එක්කම, මිදුලෙ තනකොල ටික ගලවල ගල් දාල, ටැප් කඩල.. අපි පොඩ්ඩක් බැන්න විතරයි. ඒකත් අපෙන් අහන්නෙ නැතුව ගස් කපපු එකටයි, තනකොල ටික කාපු එකටයි.
    තව එකෙක්ගේ වතුර, electricity බිල් ටිකත් ගෙවන්නෙ නැතුව ගියේ. අපි ඒක වත් ඉල්ලුවේ නෑ. මොකද උන් අමරුවෙන් පන්නගත්තේ. බිල් අපි ගෙවාගන්නම් පල කියල යැව්වා.
    Same deal here...Bills thiyala yanne...passe unva hoyagannath nahe....aapu alutha hodin innava....yaddi karanna puluvan okkoma ketha veda karala yanne..
     
    • Like
    Reactions: DevilRox

    wordpress

    Well-known member
  • Dec 17, 2014
    698
    353
    63
    Machan mama rent ekata gewal 5 Ka hitiya. Hama ekema yaddi full paint karala damages fix karala Dunna. Key money full refund ekama hamaba una 5 hema
     
    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    මම හිටිය annex එකක, මට refundable deposit එකක් තියනවා 156000 ක. අවරුද්දක කාලය ඉවරයි.පොර දැන් එකෙන් 75000 repair කරන්න, paint අරවා මේවා කියලා දාලා අඩු කරගන්න යන්නේ.

    Polici ගිහින් පැමිණිල්ලක් දාල විබාග එහෙම කරා. දැන් සිවිල් නඩුවක් දාන්න කියලා තමයි දැන් ඉතිරි වෙලා තියෙන්නේ. යකෝ අරවා samaya depreciation, engineer කෙනෙක් ගෙනල්ල බැලුව පොර කිව්වෙත් මේවා samaya දේවල් ලු. Full repair එකට 35000 යිලු. නමුත් අතටම එක කරන්නේ ඕනි නැහැ.

    නඩු ගියොත් කොච්චර කල් යවීද, කොචර ගානක් යවීද,

    මෙතන mokakda හොද කරන්න, agreement එකක් තියනවා.
    nadu gihin umbata oita wada ganak wiyadan weida manda................. samaha mandala wage dana bekuwe nedda?