Portable Hard Problem - උදව්වක් ඕනා - මම ගාව තියෙන 1TB portable hard එක Format කළා. මට එකේ තියෙන files recover කර ගන්න හොද software එකක් කියන්නකෝ. video එක්කම recover වෙන එකක් වෙන්න ඕන.