Portable Hard Problem - උදව්වක් ඕනා -

RapidDark

Well-known member
  • Oct 1, 2008
    4,617
    600
    113
    Portable Hard Problem - උදව්වක් ඕනා -

    මම ගාව තියෙන 1TB portable hard එක Format කළා. මට එකේ තියෙන files recover කර ගන්න හොද software එකක් කියන්නකෝ. video එක්කම recover වෙන එකක් වෙන්න ඕන.

     
    Last edited:

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    ෆෝමැට් කරලා රිකවර් කරපන් බං.
    මම සෑහෙන්න අරන් තියනවා. හැබැයි හාඩ් එකේ කාලෙ හරි වගේ
     

    RapidDark

    Well-known member
  • Oct 1, 2008
    4,617
    600
    113
    ෆෝමැට් කරලා රිකවර් කරපන් බං.
    මම සෑහෙන්න අරන් තියනවා. හැබැයි හාඩ් එකේ කාලෙ හරි වගේ

    රිකවර් කරපු Software එක මොකක්ද?
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    රිකවර් කරපු Software එක මොකක්ද?

    r-studio3-100033209-orig.jpg
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83


    මේක හොදයි. මමත් කීප වතාවක් පාවිච්චි කරලා තියනව.

    මේකේ හොදේ තම format කරන්න කලින් තිබ්බ file order එකටම recover වෙන එක.

    documents, project files save කරලා එහෙම තිබ්බ නම් මාර වටිනවා මේක recover කරද්දී.