පොන්නයො දෙන්නා අදත් ගහනවලු

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
පොන්නයො දෙන්නා අදත් ගහනවලු

දිමුත් කරුනාරත්න සහ කෞශලය සිල්වා අදත් ඕපන් එන්න යන්නේ.
 

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඇයි නැත්තම් උබ ගිහින් ගහන්නද?
    නිකන් වැඩක් බලාගෙන යනවා මනුස්සයෝ යන්න :baffled:
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    ඇයි නැත්තම් උබ ගිහින් ගහන්නද?
    නිකන් වැඩක් බලාගෙන යනවා මනුස්සයෝ යන්න :baffled:

    :rofl:mu henama cheeththa dial ekak neda.dammoth daanne anunge kunu godak.
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ඇයි නැත්තම් උබ ගිහින් ගහන්නද?
    නිකන් වැඩක් බලාගෙන යනවා මනුස්සයෝ යන්න :baffled:
    පොන්නයන්ගේ ඇට මිරිකන්නෙ මල් පොන්නයෝ
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    :rofl:mu henama cheeththa dial ekak neda.dammoth daanne anunge kunu godak.

    කරු05
    සිල්වා04
    කරු00
    සිල්ව07
    කරු 00
    සිල්වා 05
    කරු 02
    සිල්වා 07
    මේ බලපන් මේ හාල්පාරුවො ගහපු හැටි ඉනින්ස් අටක් පල්ලකැලේ සහ ගාල්ලේ.
    යකෝ පොලන්නරුවේ රෝයල් එකේ ඕපන් ගහන ස්කෞඋල් බැට්ස්මන්ලා දෙන්නා යැව්වත් ඕයිට වඩා ගහනවා.ස්කූල් බැට්ස්මන්ලා ටත් අන්තයි.මුන් දෙන්න ඉන්නේ පිතිකරුවන් විදිහට. බලපන් අදත් පලමු විකට් එක ලකුනු පහක් වෙනකොට යනවා.
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ඉනින්ස් අටයි ලකුනු තිහයි .ඇට පොල්ලේ සෙට්ට වනා මුන් බත් ටික ඔක්කොම කනවා
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    සඳකැන් සුරංග ලක්මාල් ඔපෙනින් දාලා මුන් දෙන්න අන්තිමට එව්වනම් හරි.
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මේක තුන්වෙනි මැච් එක. අනිත් දෙක දිනලා ඉවරයි.මේකට ෆේල් වෙච්ච එවුන් කපලා අලුත් කොල්ලො අත් හදාබැලුවනම් ඒක ක්‍රිකට් අනාගතේට වටිනවා ගොඩක්.
     

    innocent kolla

    Junior member
  • Aug 4, 2016
    219
    19
    18
    Elkhorn-Mountains-Pano-Tight-123114.jpg
    Elkhorn-Mountains-Pano-Tight-123114.jpg
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මේ බලපන් මේ හාල්පාරුවො ගහපු හැටි ඉනින්ස් අටක් පල්ලකැලේ සහ ගාල්ලේ.
    යකෝ පොලන්නරුවේ රෝයල් එකේ ඕපන් ගහන ස්කෞඋල් බැට්ස්මන්ලා දෙන්නා යැව්වත් ඕයිට වඩා ගහනවා.ස්කූල් බැට්ස්මන්ලා ටත් අන්තයි.මුන් දෙන්න ඉන්නේ පිතිකරුවන් විදිහට. බලපන් අදත් පලමු විකට් එක ලකුනු පහක් වෙනකොට යනවා.
    කිරි ගහට ඇන්නා වගේ අනාවැකි.කෝ මේ මල් පොන්නයො:D:D
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ලකුණු දෙකේදී ගියේ බන්, වැරදි නෙ අනාවැකිය. :D

    වැඩිම උනොත් ලකුනු පහයි ගහන්නේ කියලා කීවේ. හරියටම ගහන ගාන කියන්න බෑ.ආසන්නව දීලා තියෙනවනේ
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ලංකාවට උඩ පනින්න තරම් ශක්තියක් නෑ.තියෙන එකෙන් උපරිම ගන්න හොදම අය දාන්න තිබුනා දිමුත්ලා කෞශලයවල අයින් කරලා.
     

    gaya1

    Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48
    දිමුත් කරුනාරත්න සහ කෞශලය සිල්වා අදත් ඕපන් එන්න යන්නේ.

    nodakin hamba hatikare kiren baddath hambaya thlen baddath hambaya kiren baddath thelen baddath hambaya bola uu hambaya
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    කරු00
    සිල්ව07
    කරු 00
    සිල්වා 05
    කරු 02
    සිල්වා 07
    සිල්වා 00
    කරු 07