මස් කෑලි කන්නෙ නැතිව හොදි ටිකක් විතරක් දාගෙන කන එක පව්ද?
මස් කෑවට පව් නෑ බන්. අකුසල කර්මයක් සිද්ද වෙන්න ඒ හා සම්බන්ද චේතනාව නිසා උපාදානයක් ඇතිවෙන්න ඕනේ. සතෙක් මරණ චේතනාව ඇති වෙන්නේ නෑ මරපු සතෙක්ගේ මස් කෑවට.
එතකොට බන් අපේ ගෙදර ඉන්න කුකුලා අනුන්ට කියලා බෙල්ල කපලා මස් කරලා දුන්නට අවුලක් නැද්ද
Etakota ubata marana chethnawa tiyenawa mchn.ehema karoth uba maranwata wada pawak sidda wenawa.mokada marana chethanawath tiyenawa,kapati hithakuth tiyenawa
එතකොට බන් අපේ ගෙදර ඉන්න කුකුලා අනුන්ට කියලා බෙල්ල කපලා මස් කරලා දුන්නට අවුලක් නැද්ද


මචන් මට ලොකු අවුලක් තියනවා
මොකක්ද බන් ඔය පව
කවුද ඕක වින්ශ්වය කරනවා දැකලා ඔප්පු කරලා තියෙන්නේ වීඩියෝ පාරක් ඉමේජ් එකක් තියනවාද
පව / පින කියන එක කරනවාද කියලා කවුද බලන් ඉන්නේ බන්
එතකොට බං උඹ කියන්නෙ දේවදත්ත බුදුහාමුදුරුවන්ගෙන් "සියලුම භික්ශූන් මස් මාංශයෙන් වැලකිය යුතුයි" කියල නීතියක් පනවන්න කිව්වාම බුදුහාමුදුරුවො ප්‍රතික්ශේප කලේ දේවදත්ත එකක් තිබ්බ තරහකට කියලද ?![]()
බුදු හාමුදුරුවො කවුරු යෝජනා කලත් නිවැරදි නං පිලිගන්න වැරදි නං ප්‍රතික්ශේප කරන කෙනෙක් නෙමේ කියලද උඹ කියන්නෙ ?![]()
![]()



pawa/pina kiyala deyak ne mchn.Tiyenne cause and effect kiyana eka.sathek marana eka pawak newe.api pawa kiyanawa negative effect ena ewata pina kiyanawa possitive effect ena ewata.
Newton ge law eka wage thama.Kriyawak karama reaction ekak tiyenawa.e wage thama.sathek maruwama ekata adala reaction ekak tiyenawa.e reaction eka apita duk sahithay ekai api ekata pawa kiyanne.nethuwa good and bad kiyala deyak mae loke ne.tiyenne cause and effect.
දැන් බලහන් මෙන්න මේ යකා
![]()
මෙන්න මෙහෙම මිනිස්සු මැරුවා
![]()
![]()
කර්මයෙනුත් කිසිම අප්සෙට් එකක් නැ September 9, 1976 (aged 82) මැරිලා තියෙන්නෙත් නාකි වෙලා
එත් ඇයි බන් මෙහෙම මිනීමරන උන්ට කිසිම කර්මයක් නැත්තේ
සමානය ගෙදරට කුකුලෙක් මරපු මිනිහාට කර්මයක් පිටිපස්සෙන් ඇවිත් පඩිසන් දෙනවා කියන්නේ
ehema kiyanna be mchn.E welema reaction ena ewath tiyenawa godak kalayak gihin reaction eke effect ena ewath tiyenawa.mae birth ekema effect wena ewata kiyana dittadammawedaniya karma kiyala.oya wage karma effect godak tiyenawa.mae karapu ewata samaharawita sathek or ita palleha level ekaka ipadenna athi.
තරහා ගන්න එපා බන්
දැන් කවුද බන් ඔහොම සතෙක් වෙලා ඉපදිලා හොයා ගත්ත මනුස්සයා විදයාත්ම වශයෙන් 21 සියවසේ
කිසිම සතෙක්ට කතා කරන්නත් බැනේ බන් උබ කවුද සතෙක් වෙන්න කලින් කියලා
මට තේරෙන්නේ නැ බන් මොකක්ද ඇත්ත මොකක්ද බොරුව කියලා සමාවෙයන් බන් මේවා ටිකක් හිතත්ද්දී විකාර වෙනවා මොලේ
danata science walata puluwan mchn DNA track karanna witarai.e okoma karanne physical level eken.eth body ekata jivayak ekathu wenne kohomada kiyala thama hariyata study karala ne.danata okoma chemical reaction ekak padanam karagena thamai study karanne.මචන් මට ලොකු අවුලක් තියනවා
මොකක්ද බන් ඔය පව
කවුද ඕක වින්ශ්වය කරනවා දැකලා ඔප්පු කරලා තියෙන්නේ වීඩියෝ පාරක් ඉමේජ් එකක් තියනවාද
පව / පින කියන එක කරනවාද කියලා කවුද බලන් ඉන්නේ බන්
