අරක්කු බිවට කොහොමත් පව් සිද්ධ වෙන්නේ නෑ. වෙන්නේ ප්රමාද වෙන ඒක.
බුදුහාමුදුරු වන්ගේ කාලේ හිටිය සෝවාන් වෙච්ච මත්පැන් ගන්න කෙනෙක්.
බුදුහාමුදුරුවෝ කිව ඔය කෙනා මත්පැන් ගත්තේ නැත්තම් ඒක බන පදෙන් රහත් වෙනවා කියල.
ඒක බන පදෙන් රහත් වෙන කෙනෙක් සෝවාන් උනා නම් අරක්කු හින්ද, අපි කොච්චර ප්රමාද වෙයිද?
හැබැයි අනික් අයට අරක්කු දෙන ඒක පවක්. මොකද ඒ අය ප්රමාද කරවන නිසා.