EK Married Club-10

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඉතිං කෑම ගැනම තමා මමත් කිව්වේ
    අයි වෙන මොනවහරි අදහස් කරාද උයා?:oo::oo::oo:

    පිස්සුද යකෝ,අම්මට තේරුම් කරලා දීපන් වවන්නෝ දිනන්නෝ කියන සංකල්පය යටතේ තමයි උඹ මේ ව්‍යාපෘතිය කරගෙන යන්නේ බොහොම දුෂ්කරතා මධ්‍යයේ කියල

    ග්ර්ර්..... නෑ නෑ කෑම කෑම......

    සිරාවට අනික අද අර දිවි නැගුම මඟුලත් පටන් ගන්නවලු.... එහෙව් එකේ මූ මේ කපන්න හදනවා.........
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    පිස්සුද යකෝ,අම්මට තේරුම් කරලා දීපන් වවන්නෝ දිනන්නෝ කියන සංකල්පය යටතේ තමයි උඹ මේ ව්‍යාපෘතිය කරගෙන යන්නේ බොහොම දුෂ්කරතා මධ්‍යයේ කියල
    අම්මගෙන් කරදරයක් නැහැ :baffled:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    නෑ නෑ මොකක්හරි හේතුවක් තියෙනවා ඒ කියපු එකේ..... මොකද සිද්ධිය......

    අයියෝ නැතෝ...... සමාවෙන්ට අප්සට් ගියානම්...... :yes::yes:

    ඔඕ හේතු නම් එමටයි.....:dull::dull:
    පිස්සුද අනේ ඒක ගිහින් ඉවරයි ..සමාව ඉල්ලීමට අනවශ්‍යයි:rofl:

    මමද දහවල් ගොදුර දඩයම් කිරීම සඳහා නික්මෙමි.....
    බොන් ඇපටිට් වේවා සිංහලයිනි

    මලිත්තා ඔයාගේ බත් එකේ මැස්සෙක් එක්ක තව එකෙක් ඉදියි කියලා කියනවා මගේ හිත..කඩෙන් නේද කන්න යන්නේ:rofl::rofl:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ග්ර්ර්..... නෑ නෑ කෑම කෑම......

    ඔය ඉක්මනට කෑවද?

    සිරාවට අනික අද අර දිවි නැගුම මඟුලත් පටන් ගන්නවලු.... එහෙව් එකේ මූ මේ කපන්න හදනවා.........

    හේ හේ ....එකෙන් දිවිය නැගෙන්නේ නැහැ...ෆට්ට බොරුවක්:dull::dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අම්මගෙන් කරදරයක් නැහැ :baffled:

    හිහි හිතාගත හැකි......

    අපේ එක්කෙනගෙනුත් මල කරදරේ රැවුල වැඩිත් නැති අඩුත් නැති ගානකට තියගන්නලු..... එතකොටලු එයාට :rolleyes::rolleyes::rolleyes: වෙන්නේ......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔඕ හේතු නම් එමටයි.....:dull::dull:
    පිස්සුද අනේ ඒක ගිහින් ඉවරයි ..සමාව ඉල්ලීමට අනවශ්‍යයි:rofl:

    හේතු එමටයි නම් කියමු බලන්න ජයම්පති එක ගැන....... මෙතන කියන්න බැරිමනම් pm හෝ කමක් නැත.....
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේහ් මොන හුයන්නක් ද?
    ස්කූල් සර්විස් ගිහින් එනකොට මේක විදලා.........:angry::angry:
    ඇතුගල්පුර rockz... ඔයේ :love::love::love::rolleyes:

    කපන්නලු බන් කන් කෙදිරිය :dull:
    නාවිකයො රැවුල් නොවවා වෙන අහවල් පයන්නා ද රැවුල් වවන්නේ කියල අහපිය:dull::frown:
     
    හිහි හිතාගත හැකි......

    අපේ එක්කෙනගෙනුත් මල කරදරේ රැවුල වැඩිත් නැති අඩුත් නැති ගානකට තියගන්නලු..... එතකොටලු එයාට :rolleyes::rolleyes::rolleyes: වෙන්නේ......

    මටත් ඕකම කියනවානෙ;);):rolleyes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl: අපි බය වෙයි...... අදත් උදේ කෑම නෑ...... මම ආවා බං ශොප් එකට.... ඕනා හුයන්නක් කරගනිය කියලා....... :angry: කෑම තුනක් උයාගන්න හත් වරුවක් යනවා බං.... එපා වෙනවා..... :angry:

    Onna ape ekkena nam ada indan mata wedata geniyanna bath ekak denawa :love:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හිහි හිතාගත හැකි......

    අපේ එක්කෙනගෙනුත් මල කරදරේ රැවුල වැඩිත් නැති අඩුත් නැති ගානකට තියගන්නලු..... එතකොටලු එයාට :rolleyes::rolleyes::rolleyes: වෙන්නේ......

    මටත් ඕකම කියනවානෙ;);):rolleyes:
    ඒකට මට.....:dull:
    මළ ඇණේ ඕයි රැවුල ඇනෙනව ලු!!!:dull::angry::angry:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    අම්මගෙන් කරදරයක් නැහැ :baffled:
    එහෙනං?
    ඔඕ හේතු නම් එමටයි.....:dull::dull:
    පිස්සුද අනේ ඒක ගිහින් ඉවරයි ..සමාව ඉල්ලීමට අනවශ්‍යයි:rofl:

    මලිත්තා ඔයාගේ බත් එකේ මැස්සෙක් එක්ක තව එකෙක් ඉදියි කියලා කියනවා මගේ හිත..කඩෙන් නේද කන්න යන්නේ:rofl::rofl:

    ග්ර්ර්ර්...........
    කට කරුණාවයි!!!
    හිටිය නෙව මැස්සෙක් කෑම එකේ
    :angry::angry::angry::angry::angry:
    අෆ්ෆේ කටවහ
    මන්තරකාරියක්ද මන්ද
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ග්ර්ර්ර්...........
    කට කරුණාවයි!!!
    හිටිය නෙව මැස්සෙක් කෑම එකේ
    :angry::angry::angry::angry::angry:
    අෆ්ෆේ කටවහ
    මන්තරකාරියක්ද මන්ද
    ඕයි..
    දෙන කෑම එක අවුල් ද දැන්....
    ලොක්කට කම්ප්ලෙන් කරපිය......
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    රාජකාරී කටයුත්තකට රාජගිරිය බලා පිටත් වෙමි
    පසුව හමුවෙමු කුකුළනි,කිකිළියනි.
     
    Status
    Not open for further replies.