EK Married Club-10

Status
Not open for further replies.

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
ග්‍රිනිච් රේඛාව දැන් ලංකාව හරහාලු යන්නේ:yes::yes:

ඔඕ...ඔව් නෙහ් මලිති:dull::dull:

දැන් කාලේ හැදෙන ළමයි.......:yes::yes:


මන් වැරද්දක් කිවුවද...:rolleyes::rolleyes:
වැරද්දක් කිවුවා නම් ඉල්ලා අස්කර ගමි

අතේ සල්ලි තියේනම්...... කන්න කඩ තියේනම්....... :rolleyes::rolleyes::rolleyes::rolleyes::P

හරිම සිම්පල් ප්ලෑන් එකක්:rofl::rofl:
 

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    කියපු කෙනා කියන්න බැහැ...එහෙම නෙමේද....එහෙනම් මලිති අයියා



    අපි වයබ



    හැමදාම???????:dull::dull:

    මලිති කියල ගෑල්ලමයෙක් නම් හිටියා අපේ පැත්තේ:rofl::rofl::rofl:
    .
    .
    හැමදාම අක්කට උයන් නැතුව ඉන්න බැහැනේ...
    උයනකන් කඩෙන් කනවා ඉතිං:yes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    If_you_know_what_I_mean_.png

    කෑම යකෝ කෑම........ ඒ කියන්නේ ඔන්ලි ආහාරපාන........ :angry:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    එක තමා බං මමත් බැලුවේ මම මේ ලන්කවෙමද ඉන්නේ කියලා ෂුවර් එකටම........ :rolleyes:


    ඔඕ...ඕකට ඔච්චර අනන් මනම් කියන්න ඕනද???:dull::dull:

    වයඹ........ ?අම්මෝ වාරියපොළද........?

    අම්මෝ නැහැ :no::no:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    එක තමා බං මමත් බැලුවේ මම මේ ලන්කවෙමද ඉන්නේ කියලා ෂුවර් එකටම........ :rolleyes:
    පොඩ්ඩක් එලි පහලියට බැහැල බැලුවනං
    වයඹ........ ?අම්මෝ වාරියපොළද........?
    run-away.jpg

    පණ බේරා ගනිව්,දුවපියව්!!!! හම්මේ........හ්
    ඔඕ...ඔව් නෙහ් මලිති:dull::dull:




    මන් වැරද්දක් කිවුවද...:rolleyes::rolleyes:
    වැරද්දක් කිවුවා නම් ඉල්ලා අස්කර ගමි



    හරිම සිම්පල් ප්ලෑන් එකක්:rofl::rofl:
    එහෙමද ආස?:rofl:
    අනේ ඇත්තට තමුන්ගේ රවුලවත් නිදහසේ තියාගන්න බැරි හැටියක් :dull:

    අයි මචං රැවුලට මක් උනාද?
    :oo:
     
    Status
    Not open for further replies.